IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    math me tike owa poddak touch karanawa.

    eth freelance readyda balaganna widihak thiyeda?

    IT paththa nam upades dunnaki eth mama AI paththa company ekakawath touch karala na.

    Aththtatama company ekaka AI patta run wenne kohomada bala ganna widihak thiyeida?

    dan programming godak dura awith hinda aye AI intern kenek wenna ba.
    AI freelance දෙකම මට අළුත් පැති බන්.. මේකෙත් දැනට මට හම්බෙලා නෑ ai කරන එකෙක්.. හිටියා නම් mention කරන්න තිබ්බ :(
     
    • Like
    Reactions: Honda.putha

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    One word, passion. Salli and WFH nisa IT Job akak krnna anna hithavan menna vanda pako ubata davasaka ati halemma kela venava. IT kinne agenma anna one asavak bun. Technical mindset ake logical thinking, critical thinking ova natuva IT krnna ba. Krnna puluvan vei 40-50 hambuvena higana jobs. Mata IT field aketa anna motivation ake une man eh kale idanma computer phones avata patta interesting. Alevels krla nibm ake office packages certificate akak karddi digrees advertise karama mage hitha giya. Adatah man gatta terenaya gana mara satisfied. Anith ake thama hama tissema hithana one uba karana vaden end product aketa mokadda hambuvena contribution akee. End product aken loketa vena benefi ake mokadddsa kiala. Example akak uba developer kenek nam telco company akaka uben product aketa vena contribution akai aken minissunge phone using functions easy vena akai anna eh vage high level idea ake tiyan vada krna one. Ehema natuva salli, wfh aravai mevai balan IT name one deyak krmna ba.
     
    • Like
    Reactions: Honda.putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    ehema nam ithin podi podi wada tikak karala balapan Machine Learning atha gahanna kalin.

    eetapasse paththakin wada karana gaman anik paththen igena ganing.
    Thank you machan

    එහෙනම් එ side ඒකෙන් projects කරන්න ඕන මචන්.. Kaggle account එකක් තියෙනවා නම් එකේ competitions ගහන්න.. Tensorflow Pytorch frameworks, basic math, stat, algorithms, data structutes දැනුම data science intern යන කෙනෙකුට ඕනෙම කරන දේවල්..
    Thank you machan. math stat දැනුම අවුලක් නෑ මට. මං උබ කියපුව ට්‍රයි කරල බලන්නන්.
    Data science වලට pay කරනව අඩුද නෝමල් SE/Developer කෙනෙක්ට සාපේක්ෂව?

    PS: Kaggle competitions බැලුව පොඩ්ඩක් ගිහින්. දිව්‍යලෝකෙ වගේ :love2: එතනින්ම එනව මෝටිවේෂන් එක.

    ------ Post added on Oct 17, 2022 at 9:07 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    One word, passion. Salli and WFH nisa IT Job akak krnna anna hithavan menna vanda pako ubata davasaka ati halemma kela venava. IT kinne agenma anna one asavak bun. Technical mindset ake logical thinking, critical thinking ova natuva IT krnna ba. Krnna puluvan vei 40-50 hambuvena higana jobs. Mata IT field aketa anna motivation ake une man eh kale idanma computer phones avata patta interesting. Alevels krla nibm ake office packages certificate akak karddi digrees advertise karama mage hitha giya. Adatah man gatta terenaya gana mara satisfied. Anith ake thama hama tissema hithana one uba karana vaden end product aketa mokadda hambuvena contribution akee. End product aken loketa vena benefi ake mokadddsa kiala. Example akak uba developer kenek nam telco company akaka uben product aketa vena contribution akai aken minissunge phone using functions easy vena akai anna eh vage high level idea ake tiyan vada krna one. Ehema natuva salli, wfh aravai mevai balan IT name one deyak krmna ba.
    Dn oya kiyna technical mindset eke logical thinkin critical thinking upathinma ena dewalda? Weda karaddi owa hedenne nedda ban?
     
    • Like
    Reactions: siri_ayya

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    💵💵💵 tama ban, wena ekekwa motivate wenna damme 😒
     
    Attachments

    • 9376087B-AE72-4DE0-B1C7-2CB283B80BDE.jpg
      9376087B-AE72-4DE0-B1C7-2CB283B80BDE.jpg
      173.6 KB · Views: 78
    • Like
    Reactions: olu bakka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
    Did electronics, but then since all the so called dials in the batch had better ranks I endedup going to a Networking place for Industrial training.

    Athal eka, when I started looking for jobs I couldn't get any so called top Telcommunicaiton jobs. Guess why? because I didn't have any training.
    I didn't like SW so endedup going to the networking/security field

    Looking back I never regret it. Issara apiwath kapaagena telco giya un mey dawaswala AWS certification karanawa field maru karanna 🤭 🤭

    and I am earning 5 6 times of what they are earning now
     
    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    Podi kale idanma computer ekak gedara thibba.
    Computer walata thiyana asawa nathi unema na.
    So IT thoragatta.
    පොඩි කාලේ ඉදන් ආස දේ...ජොබ් එකක් කරනවා කියල දැනේනේ නැ.
    Sira. Podikale idan doctor knek wenn oni wge scene ekk tibbe ne kawadawt it walata. Athl ekata asawen karann gatta ek ehemm awa.
    field ekta enter wenna ideawkin inna/self study krn motivate madi kiyal hiten kenekta me video eka blala hoda idea ekk gnn pulwn.. dev/designer Oni kenkt related.
     
    • Like
    • Love
    Reactions: Erzo and Colours

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    bill gates වගේ OS එකක් හදන්න ඕනේ උනා මට o/l කාලේ ඉදන් :dull:
    නමකුත් දැම්ම avelon කියල :baffled:
    Same here
    I wanted to build something not for working as salary man in IT farms.

    මට උවමනා උනා ඕ ස් එකක් හදන්න ,වෙබ් බ්‍රවුසරයක් හදන්න ,ඩවුන්ලොඩර් එක්ස්ටෙන්ෂන් එකක් හදන්න ,මීඩියා ප්ලෙයර් එකක් හදන්න .
    පොඩි ලාන්කික ගතියක් තියෙන නමුත් මන් දාලා තිබ්බා ඒ ඒ ප්‍රඩක්ට්ස් වලට .
    ඒ වගෙම ස්ටීව් ජොබ්ස් වගෙ ෆෝන්ස් මැෂින්ස් හදන්න .
    ඔව්වා තමා මගෙ ඔළුවෙ දිව්වෙ.
    ඒ වගෙම සල්ලිත් හොයන්න .
     
    • Love
    Reactions: nkt

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
    aduwen minissu asharya kranna wena nisa :D

    campus ekedi Computer field eka thoragaththe nam, Labs walta yaddi casual yanna dunna nisa.
    civil, elec ewata genta gahala yanna one wage gon logic 1k tibuna
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    computer එකක් ඕන කියල හිතුනෙ නම් games ගහන්න තමයි.
    ඊට පස්සෙ ඉතින් magazine එනම් මනම් කියෝ කියෝ ඉද්දී software හදන්න තියන article ටිකක් දැකල පට්ට ආසාවක් ආව.
    ගේම් ගහනවට වඩා ඒක ආතල්. මෙලෝ knowledge එකක් නැතුව මුලින්ම හදන්න ගත්ත antivirus එකක්.
    දැන් මෝඩයි වගේ තේරුනාට ඒ වයසට පට්ට achievement එකක් ඒක. + experience.
    https://elakiri.com/threads/first-standard-anti-virus-in-sri-lanka-crystal-shield-antivir.1480020/
    නමය වසරෙ වගේ ඉදල පටන් ගත්තෙ මතක විදියට. හදලම තමයි ඉවර කලේ.

    ඊට පස්සෙ අමාරුවක් ආව job නොකර ඉන්නකොට සල්ලි එන විදියක් හොයාගන්න.
    and දැඩි ස්ථාවරයක් තිබ්බ අවුරුදු 30 පස්සෙ වැඩ කරන්නෙ නෑ කියල. එතකන් කන්න පුළුවන් සේරම කට්ට කනව කියල.
    මොකද මම ඇවිල්ල කම්මැලී අම්බානක. ඒ achievement එකත් දැන් හරි.
    වෙන field එකක් තොර ගත්ත නම් ආතල් එකේ ඉන්න හම්බෙන එකක් නැති වෙන්න තිබුන ගොඩක් වෙලාවට.
    සල්ලි හොයන්න නිසා විතරක් නම් මේක තෝරගන්න එපා ඉතින් ස්ට්‍රෙස් වෙලා මැරෙයි.
    ගොඩක් උන්ට එපා වෙන්නෙ ඔය හේතුව නිසා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    math me tike owa poddak touch karanawa.

    eth freelance readyda balaganna widihak thiyeda?

    IT paththa nam upades dunnaki eth mama AI paththa company ekakawath touch karala na.

    Aththtatama company ekaka AI patta run wenne kohomada bala ganna widihak thiyeida?

    dan programming godak dura awith hinda aye AI intern kenek wenna ba.
    මොනවද දැනගන්න ඕනේ AI වල.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    1997 වගේ තාත්ත මෙන්න මේක එවල තිබ්බ රට ඉඳල. මම ඕක TV එකට සෙට් කරලා Sinclair Basic ටිකක් ඉගෙන ගත්තා. ඕකත් එක්ක "Sinclair Basic" books වගයක් ඇවිල්ල තිබ්බ, අන්න ඒවා ටිකක් අල්ලාගෙන කළා. ඔහොම තමා developing වලට ආසාවක් ආවේ

    s-l500.jpg