IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    Podi kale idan unak thibba ithin PC walata. Grade 5 exam eka iwara wela amma mawa damma podi intro course ekakata, (windows, office, Photoshop basic, Internet, arawa mewa).

    Eken thawa tikak asawa wadi una. Eth mata PC ekak thibune na. Aiyage (loku ammage putha) PC eken thamai hamadema hoyala hoyala igena gaththe. Uge salli walin data card dagena internet giye podi kale. Mama magema kiyala PC ekak gaththe AL kale wage.

    AL karaddi wath ekata onikamak thibbe na. Mama class cut kara kara PC ekema thamai hitiye. Passe courses, diploma ekak arawa mewa karala ilagata self study karala upwork ekata bahala freelancing patan gaththa eka thawama duwanawa. dan awrudu 9+

    Inna thana gana sathutui. Apahu harila baladdi mama wena kisima dekata mechchara uwamanawen wada karala na kiyala therenawa. E kale therune na. Ohe yana pare giya misak. Gedarin case ekak thibbeth na mata kamathi de karanna ida dunna. Dan ithin ewage results thiyanawa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    E machan uta jeppa genes tiyena nisa. Kawadawath sathutak ne. Oka marena kan kurukuru gaga indi. Maruntath passe holmanak wage awilla oka kurukur gaai.

    Data science machan hari education ekak nathuwa self study karala goda yanna amarui. mage opinion eka.
    ------ Post added on Oct 18, 2022 at 9:05 AM
    To some people i guess
    Kata padam pappanta amaruyi. hama dema self study karala engine ekak hayi una ekata gemak dila allanna bari wena ekak na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    To some people i guess
    Kata padam pappanta amaruyi. hama dema self study karala engine ekak hayi una ekata gemak dila allanna bari wena ekak na
    Don't think the world works like that for data science. Danna godak un PHD dial inne (I mean data scientistla). Dev wage monahari karanna puluwan athi. But serious tasks walata arun aniwa reputed uni wala credentials balanawa
     
    • Like
    Reactions: gamerlk

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Don't think the world works like that for data science. Danna godak un PHD dial inne (I mean data scientistla). Dev wage monahari karanna puluwan athi. But serious tasks walata arun aniwa reputed uni wala credentials balanawa
    that is for a job ne machan. i am not talking about job
    if we got a task related to DS it's the question if we can do it or not by studying it.
    but everything has levels. for some advanced level somebody may need PHD level knowledge
     
    anonymouseninja

    Active member
  • Feb 20, 2022
    99
    135
    33
    London
    බොරු කියන්න දෙයක් නෑ මටනම් මේ පැත්තට එන්න කිසි බලාපොරොත්තුවක්, මෝල්ටීවේශන් එකක් තිබ්බේ නෑ.😂 .ඔය ඉස්කෝලේ කාලේ VB වලින් එහෙම එක එක මගුල් කරලා certificate එහෙම හම්බවුනාට, පොඩි කාලේ ඉදන් ආසාව තිබ්බේ වෙන ජොබ් එකක් කරන්න. ඒ නිසා A/L ඉවර වෙච්ච ගමන් ඒ පැත්තෙන් Academic හදාගෙන ඒකට ගියා. ඊට පස්සේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ටික දවසක් ගෙදර ඉන්න උනා. ඒ කාලේ තමා අපේ ගෙදරින් ඩිග්‍රීයක් හොයලා දීලා මේක කරන්න කියලා කිව්වේ. පස්සේ ඉතින් බෑ කියන්න බැරි කමට ඒක පටන් ගත්තා. කොහොමහරි ඉතින් සෙකන්ඩ් ඉයර් එකේ ඉදන්ම ජොබක් සෙට් උනා. ඊට පස්සේ ඉතින් මටත් මේ පැත්ත අල්ලලා ගියා. දැන් ඉතින් passion එක තමා. ඉතින් ඒ නිසා දැන් දිගටම මේක කරන් යනවා. සරලයි.
     
    • Like
    Reactions: Bart_Allen

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොනවද දැනගන්න ඕනේ AI වල.
    මට දැනගන්න ඕනෙ AI ජොබ් එකක් ඇත්තටම වෙන්නෙ කොහොමද කියන එක?
    මොනවගේද ඇත්තටම AI කම්පැනි එකක වැඩ වෙන්නෙ?

    මට අවුරුදු කීපෙක Programming එක්ස්පීරියන්ස් තියෙනවා. AI ඉගෙනගෙන තියෙනවා.

    ඒත් Software programming වලින් AI පැත්තට ශිෆ්ට් වෙන්නෙ කොහොමද කියන එක ගැන අදහසක් නෑ.

    තව AIවලින් ෆ්‍රීලාන්ස්වත් හොයාගන්නෙ කොහොමද කියලා අදහසක් නෑ. ඉහත කිව්ව කාරණා හින්දා. අනිත් එක තමයි එහෙම කරන්න තරම් සුදුසු මට්ටමක මම ඉන්නවාද කියලා දන්නෙත් නෑ.

    එක්සෑම් ලිව්වට පාස් උනාට ප්‍රැක්ටිකල් වැඩ කරන විදිහ වෙනම එකක්නෙ.

    පොඩ්ඩක් උදව් කරන්නකො. @හෙළයෙක්
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344

    මෙතන මචන් අපිට අල්ල ගන්න තියෙන දේ තමා කොහෙද මේ AI පාවිච්චි වෙන්නෙ කොහොමද කියන එක.

    ඇත්තටම තාම AI කියන්නෙ අපි එහෙම අතවශ්‍යම දෙයක් නෙවෙයි තාම. හරියට අවුරුදු 20කට විතර කලින් Software වලට තිබ්බ තැන වගේ දෙයක්.

    Software උනත් තාම බහුතරයක මොනව හරි වැඩක අගිස්සක Use වෙන දෙයක්. ඒ කියන්නෙ දැන් හෙට ඉන්ටනෙට් නැති වෙලා Software වැඩ කරන්නෙ නැතුව ගියොත් බැන්කු වගේ ක්‍රිටිකල් දේවල් ටිකක් අවුල්ම වෙලා ගියාට ගෙවල් ලග සිස්ටම් දාපු කඩේ බඩු ටික ගන්න එක වගේ දේවල් තාම මැනුවල් කරන්න පුලුවන් නෙ.

    AI එකත් ඔයිට වඩා අඩුවෙන් අපිට වැදගත් වෙන්නෙ. හෙට උදේ වෙනකොට AI කියන විශය නැති වෙලා ඒකෙන් කරල තියන වැඩ ඔක්කොම නැති වෙලා ගියත් කාටවත් එහෙමට ලොකු අවුලක් අර තරන්වත් දැනෙනෙන් නෑ.

    එතකොට මේ AI කියන දේට වියදම් කරන්නෙ ඇත්තටම එහෙම අවශ්‍යතාවක් තියෙන තමා. රිසර්ච් වගේ දෙවලට නන් එහෙම නෑ ෆන්ඩ් ලැබෙන විදියට කරගෙන යනව.

    ඔන්න ඔය කස්ටම බේස් එක අපිට හම්බෙන්නෙ ක්‍රම දෙකකට එකක් කෙලින්ම කියනව මට මේ ප්‍රශ්නය AI භාවිතා කරල විසදල දෙන්න අනික් ගොඩ එහෙම කියන්නෙ නෑ හැබැයි AI යූස් කරල ඔප්ටිමයිස් කරල දෙනව නන් ඒකට ගෙවන්න කැමතියි.

    ඕකෙන් පළවෙනි ගොඩට ඇඩ්‍රස් කරන්න නන් උබට හදාගන්න වෙනව හොදට ප්‍රොජෙක්ට් කරල ප්‍රොෆයිල් එකක්.

    දෙවනි එකට එහෙම නෑ කරන්න තියෙන්නෙ මොකක් හරි දැනට තියෙන ප්‍රශ්නයක් අරගෙන ඕකට AI ඇප්ලයි කරල අලුත් ප්‍රඩක්ට් එකක් කලින්ට වඩා පොඩි ගාණක් වැඩි කරල විකුණන එක.

    ඔය දෙකේම තියෙන දේ තමා අපිට ප්‍රශ්නයක් AI Eng. කෙනෙක් හිතන විදියට හිතන්න පටන් ගන්න ඕනි. AI වලින් උත්තරයක් දෙන්න නන්.

    ඕක පටන් ගන්න හොදම තැන තමා https://www.kaggle.com/ එක. ඒකෙ තියෙන ප්‍රැක්ටිකල් දේවල් ගොඩක්.

    ශිෆ්ට් වෙන්න කරන පලවෙනි ස්ටෙප් එක තමා ඔය මොකක් හරි කම්පෙටිශන් එකකට සෙට් වෙන එක https://www.kaggle.com/ එකේ ඊට පස්සෙ වෙන උන් කරන ඒව බල බල විසදුමක් හදන්න පටන් ගන්න් ඒ ප්‍රශ්නෙට.

    මේ තොරතුරු ටිකෙන් වැඩේ පටන් ගන්න පුලුවන් වගේ හිතෙනවද නැත්තන් තව ටිකක් ඉස්සරහට කියාන යන්නද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ තොරතුරු ටිකෙන් වැඩේ පටන් ගන්න පුලුවන් වගේ හිතෙනවද නැත්තන් තව ටිකක් ඉස්සරහට කියාන යන්නද?
    https://www.kaggle.com/ වලින් පටන් ගන්නම් ඊටපස්සෙ..

    මේ තොරතුරු ටිකෙන් වැඩේ පටන් ගන්න පුලුවන් වගේ හිතෙනවද නැත්තන් තව ටිකක් ඉස්සරහට කියාන යන්නද?

    පටන් ගන්න නම් පුලුවන් ඒත් විස්තර තිබ්බා නම් හොඳයි.

    වෙලාව තියෙනවා නම් විතරක් කියන්න.

    Thank you.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    https://www.kaggle.com/ වලින් පටන් ගන්නම් ඊටපස්සෙ..

    මේ තොරතුරු ටිකෙන් වැඩේ පටන් ගන්න පුලුවන් වගේ හිතෙනවද නැත්තන් තව ටිකක් ඉස්සරහට කියාන යන්නද?

    පටන් ගන්න නම් පුලුවන් ඒත් විස්තර තිබ්බා නම් හොඳයි.

    වෙලාව තියෙනවා නම් විතරක් කියන්න.

    Thank you.
    ඒකෙන් ගොඩක් එක්ස්පීරියන්ස් සෙට් වෙයි මචන්. තව ටික දවසකින් නූලක්ම දාන්නන් මචන් මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒකෙන් ගොඩක් එක්ස්පීරියන්ස් සෙට් වෙයි මචන්. තව ටික දවසකින් නූලක්ම දාන්නන් මචන් මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙලා තියෙන්නෙ.
    kaggel register wela ekak patan gatta dan.
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.
    Digital Electronics හා Programming ගැන පොඩි කාලේ .ඒ කිව්වේ 9,10,11 වසරේ ඉඳන්ම ආසාවක් තිබ්බා . ඒ නිසා Computer Engineering පැත්තෙන් ඉගෙන ගත්තා . Computer Engineering වලින් ITfield එකත් නිකන්ම cover වුනා.