IT field එකේ ඉන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕන

Madushan34

Active member
  • Mar 2, 2021
    233
    206
    43
    SE Intern interview එකට ගියා . මන් project java , c #, PHP , React වලින් තමා කරලා තියන්නේ. interview එකේදී කරලා තියන project වලින් java වලින් කරපු එකක් ගැන ප්‍රශ්න ඇහුවා . එකේ මොකක්ද වෙන්නේ DB එක ගැන , Login, Sign in page wala back end එහෙම. ඊට පස්සේ java classes , File handling , OOP concept,Data structure, Algoritham, SDLC, SQL ,NO SQL, spring boot, Angular , API වලින් තමා ප්‍රශ්න ඇහුවේ.OOP concept exampale, Data structure quection, Algoritham quection ,SQL Query එහෙම code කරලා පෙන්නන්න කිව්වා ඒවා නම් අව්ලක් නැතිව සේරම කියපු විදියටම කරා. නමුත් අහන සමහර ප්‍රශ්ණ වලදී කඩ්ඩ අව්ල් හින්දා හිතේ තියන දේ කෙලින්ම කියගනන්න බැරි උනා, බොරු කියන්න ඕන නැනේ . කෝමහරි පැය 2 විනාඩි 10 වගේ ගියා interview එක . මට ඒක ඉවර වෙලා එලියට එද්දී ආපහු නම් SE interview යන්නේ නැ කියන තරමට එපා උනා මට. මට කලින් ගියපු එකා interview කරේ 20 min වගේ උනාට select වෙලා තිබ්බා.මන් කල්පනා කරේ ASE වගේ ගියොත් මුන් පැය කියක් interview කරයිද කියලා.

    උබලා කොමද මේක ගොඩ දාගත්තේ ?කඩ්ඩ එහෙම සුපිරියටම තියන්න ඕනද මේකට ? මට .NET පැත්තෙන් ඉස්සරහට යන්නත් හිතෙනවා දැන් කොතනින්ද පටන් ගන්න ඕන එහෙම නම් . ආතල් නෙවෙයි සිරාවටම අහන්නේ
     
    • Sad
    Reactions: Dr Sue

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113

    Interview karana ekage attitude eka thamai ethi okata balapanne , Mita aurusu ganakata kalin Interview hiya SE intern lankawe Loku company ekaka SQL tiakak ahuwa echarai eketh ekak mata gahaganna bari una , eth un kiwwa Enna kiyala aulak na , kadda bari una , eth aulak na
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ubawa madawala man intern yaddi max interview thibbe 1hr wtr. SE wala job eka set une 15mins interview ekkin lol. role ekata adalawa mn danna de/projects kiyagena giya awlk na gatta. subject ekata interest eager to learn wage eyalt penawa nn technical loku danumak nathath gannawa mt hithena wdht..
     
    • Like
    Reactions: kevin_levin

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    SE Intern interview එකට ගියා . මන් project java , c #, PHP , React වලින් තමා කරලා තියන්නේ. interview එකේදී කරලා තියන project වලින් java වලින් කරපු එකක් ගැන ප්‍රශ්න ඇහුවා . එකේ මොකක්ද වෙන්නේ DB එක ගැන , Login, Sign in page wala back end එහෙම. ඊට පස්සේ java classes , File handling , OOP concept,Data structure, Algoritham, SDLC, SQL ,NO SQL, spring boot, Angular , API වලින් තමා ප්‍රශ්න ඇහුවේ.OOP concept exampale, Data structure quection, Algoritham quection ,SQL Query එහෙම code කරලා පෙන්නන්න කිව්වා ඒවා නම් අව්ලක් නැතිව සේරම කියපු විදියටම කරා. නමුත් අහන සමහර ප්‍රශ්ණ වලදී කඩ්ඩ අව්ල් හින්දා හිතේ තියන දේ කෙලින්ම කියගනන්න බැරි උනා, බොරු කියන්න ඕන නැනේ . කෝමහරි පැය 2 විනාඩි 10 වගේ ගියා interview එක . මට ඒක ඉවර වෙලා එලියට එද්දී ආපහු නම් SE interview යන්නේ නැ කියන තරමට එපා උනා මට. මට කලින් ගියපු එකා interview කරේ 20 min වගේ උනාට select වෙලා තිබ්බා.මන් කල්පනා කරේ ASE වගේ ගියොත් මුන් පැය කියක් interview කරයිද කියලා.

    උබලා කොමද මේක ගොඩ දාගත්තේ ?කඩ්ඩ එහෙම සුපිරියටම තියන්න ඕනද මේකට ? මට .NET පැත්තෙන් ඉස්සරහට යන්නත් හිතෙනවා දැන් කොතනින්ද පටන් ගන්න ඕන එහෙම නම් . ආතල් නෙවෙයි සිරාවටම අහන්නේ

    This level of interviewing (for an intern) is stupid, I don't think you have to worry about you not being good enough, here are my reasons

    • If you are looking for SE Intern, you are looking at a fresher so looking for attitude, aptitude and logical thinking
    • I do interviews for SEs and basic requirement is like data structures and how you build an algorithm, maybe a little of OOP. anything else is nice to have
    • If's a graduate, we ask about his favourite subject and Uni and quiz about how well he studied it ( shows passion to go after things)
    • Interns are not supposed to contribute to your company's profit line, their purpose if for them to get an experience and for your company to get a nice reputation, but looks like hey want to make money out of you.
    From the line of questioning, this sounds more like TL interview :-)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෝමහරි පැය 2 විනාඩි 10 වගේ ගියා interview එක . මට ඒක ඉවර වෙලා එලියට එද්දී ආපහු නම් SE interview යන්නේ නැ කියන තරමට එපා උනා මට. මට කලින් ගියපු එකා interview කරේ 20 min වගේ උනාට select වෙලා තිබ්බා.මන් කල්පනා කරේ ASE වගේ ගියොත් මුන් පැය කියක් interview කරයිද කියලා.
    horrible-bosses-jennifer-aniston.gif
    lube GIF
    Working Are You Ready GIF by La Guarimba Film Festival

    Interns are not supposed to contribute to your company's profit line, their purpose if for them to get an experience and for your company to get a nice reputation, but looks like they want to make money out of you.
    exactly GIF

    ------ Post added on Oct 15, 2022 at 7:50 AM
     
    • Like
    Reactions: kevin_levin

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    SE Intern interview එකට ගියා . මන් project java , c #, PHP , React වලින් තමා කරලා තියන්නේ. interview එකේදී කරලා තියන project වලින් java වලින් කරපු එකක් ගැන ප්‍රශ්න ඇහුවා . එකේ මොකක්ද වෙන්නේ DB එක ගැන , Login, Sign in page wala back end එහෙම. ඊට පස්සේ java classes , File handling , OOP concept,Data structure, Algoritham, SDLC, SQL ,NO SQL, spring boot, Angular , API වලින් තමා ප්‍රශ්න ඇහුවේ.OOP concept exampale, Data structure quection, Algoritham quection ,SQL Query එහෙම code කරලා පෙන්නන්න කිව්වා ඒවා නම් අව්ලක් නැතිව සේරම කියපු විදියටම කරා. නමුත් අහන සමහර ප්‍රශ්ණ වලදී කඩ්ඩ අව්ල් හින්දා හිතේ තියන දේ කෙලින්ම කියගනන්න බැරි උනා, බොරු කියන්න ඕන නැනේ . කෝමහරි පැය 2 විනාඩි 10 වගේ ගියා interview එක . මට ඒක ඉවර වෙලා එලියට එද්දී ආපහු නම් SE interview යන්නේ නැ කියන තරමට එපා උනා මට. මට කලින් ගියපු එකා interview කරේ 20 min වගේ උනාට select වෙලා තිබ්බා.මන් කල්පනා කරේ ASE වගේ ගියොත් මුන් පැය කියක් interview කරයිද කියලා.

    උබලා කොමද මේක ගොඩ දාගත්තේ ?කඩ්ඩ එහෙම සුපිරියටම තියන්න ඕනද මේකට ? මට .NET පැත්තෙන් ඉස්සරහට යන්නත් හිතෙනවා දැන් කොතනින්ද පටන් ගන්න ඕන එහෙම නම් . ආතල් නෙවෙයි සිරාවටම අහන්නේ
    SE intern ? mokadda thena. This could be a special case. Don't let it change your future