IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ලමයි කාලෙකින් එළකිරි පැත්තේ මේ article එකක් දාන්නේ ..දැන් ගොඩාක් කතාබහක් යන මාතෘකාවක් ගැන මගේ අදහස දාන්න හිතුන..

    උඹල ගේ ගොඩක් අය private companies වල වැඩ කරනවා ඇති.. මේ අතරින් IT company වල වැඩ කරන අයත් ඇති.. මෙන්න මේකයි මන් දැකපු අලුත්ම ත්රෙන්ඩ් එක මගේ හැටියට එක හොද දයක් නෙමේ ..ඉස්සර වුනේ නෑ මෙහෙම එකක් එකයි..

    ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන .. මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?


    මෙච්චරයි මන් කියන්නේ ..interview යන්න ඔයා දැන් ගන්න හැබැයි salary එක කියන්න එපා .. එහෙම කිවොත් ඔයා දැනට වැඩ කරන ආයතනයේ පවුත්ගලික/රහසය් දේවල් කිව වගේ වෙනවා .. අනික ඔයාව ඕනෙනම් ඔය කියන පඩියකට ගන්න මෙයාල කැමති වෙන්න ඕනා ..


    ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි

    මට ආරංචි විදියට දැනට මේවගේ වාත කරන ලොකු companies ටිකක් තම මේ (පොඩ්ඩක් වෙනස් ..හැබැයි නම් දන්නෝ දනිති) ;-)
    1. 89x -salary details
    2. ගොඩාක් man power company (පුළුවන් තරම් මේවට යන්න එපා contract )
    3. London වල තියෙන exchange සුප්‍රසිද්ඩ් ආයතයක් (කෙලින්ම කොලේක ලියල sign කරන්නත් ටිබ්බලු salary details )
    4. ගොඩාක් internship ල වැඩකරන ඔරෛන් city එකේ තියෙන ආයතනයක්
    5. ඔරෛන් city එකේ තව ගොඩක් ආයතන තිනවලු ඒ වගේ

    ඔයාල දන්නා මේවගේ චා ආයතන මොනාද කියල දානන අනික් අයට පෙන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    තරගෙ වැඩී දැන් මෑන් පවර් කම්පැනි ටික තමා ඉන්ඩස්ට්‍රි එක වනසන්නෙ.
    50% ට 50% ප්‍රොෆිට් කරන ඒවත් තියෙනව. වැඩ ගන්න එකා 100% ඉල්ලනව වැඩ කරන එක 50% දෙනව. ගෙවන ගානටනෙ වැඩ කරන්නෙ. ඉතින් ප්‍රොජෙක්ට් චොර වෙනව.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තරගෙ වැඩී දැන් මෑන් පවර් කම්පැනි ටික තමා ඉන්ඩස්ට්‍රි එක වනසන්නෙ.
    50% ට 50% ප්‍රොෆිට් කරන ඒවත් තියෙනව. වැඩ ගන්න එකා 100% ඉල්ලනව වැඩ කරන එක 50% දෙනව. ගෙවන ගානටනෙ වැඩ කරන්නෙ. ඉතින් ප්‍රොජෙක්ට් චොර වෙනව.
    මෑන් පවර් එව්වා හින්දා දෙපැත්තටම කෙළවෙනවා. වැඩ කරන එකා නිකම් වහලෙක් වගේ ඌට හම්බෙන්නෙ සොච්චම් ගානක්. දෙන්නෙ සොච්චමක් හින්දා හොඳට වැඩ කරන උන් එන්නේ නෑ. ඉතින් ප්‍රොජෙක්ට් ගූ හතයි.

    වැඩ පුලුවන් උන්ට ෆ්‍රීලාන්ස් කරන එක ලාභයි. ඔෆිස් වල කටු කනවට වැඩිය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    මෑන් පවර් එව්වා හින්දා දෙපැත්තටම කෙළවෙනවා. වැඩ කරන එකා නිකම් වහලෙක් වගේ ඌට හම්බෙන්නෙ සොච්චම් ගානක්. දෙන්නෙ සොච්චමක් හින්දා හොඳට වැඩ කරන උන් එන්නේ නෑ. ඉතින් ප්‍රොජෙක්ට් ගූ හතයි.

    වැඩ පුලුවන් උන්ට ෆ්‍රීලාන්ස් කරන එක ලාභයි. ඔෆිස් වල කටු කනවට වැඩිය.
    එහෙම තමා ගොඩක් වැඩ පුළුවන් උන් කරන්නෙ දැන් 5+ එක්ස්පීරියන්ස් තියෙනව නන් අනිවා අයින් වෙලා කම්පැනි එකක් රෙජිස්ටර් කරගෙන වැඩ කරනව නන් ඕනි තරන් වැඩ තියෙනව.
    මාත් දැන් වැඩ ගොඩක් කරගන්නෙ එහෙම අයගෙන්. ඇතුලෙ ඉන්නෙ හොදම උන් කීපදෙනෙක් විතරයි. උන්ට වැඩ කරනවට වඩා තියෙන්නෙ වැඩේ යන විදිය මැනේජ් කරගන්න එක.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mamath gihin thiyena hama ekakama wage salary ahuwa bn.
    issara nam mama aththata ganna ganata wada wadiyen, mata aluth ekedi one ganata samana wenna thama kiwwe.
    dan nam kelinma kiyanawa dan ganna ganai expect karana ganai. mama expect karana ganata un kamathi nathnam mama reject karanawa.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Dan compitition eka wadi nisa thamai oka wela tiyenne. hamoma balanne adu padiyata wede karaganna. Loku company witharak newei startup company unath interview waladi ahanawa current salary eka. Godak company salary slips illanawa.
     
    • Sad
    Reactions: KMAInteract

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    උඹල කියන එක නවත්තපන් එතකොට හරිනේ. ඔය ස්ල්ප් දෙනවා වගේ පජාත වැඩ නම් කොහෙත්ම කරන්න එපා.

    හරි හමන් company කරන වැඩ නෙවෙයි ඕවා. sysco එකේ චාටර් වැඩ වලින් එකක් විතරයි ඔය.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    Got an offer from a outsource / manpower company, i rejected. Then the main company offered to recruit me directly...i said no..

    Got aother offer - 3 month notice..said no

    Got another..didn't ask for payslips, usual notice periods..accepted..all three had same offer
    Exactly! know your value.

    ඔය කියන තරම් දරුණු competition එකක්වත් ජොබ් නැති කමක් වත් නෑ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    උඹල කියන එක නවත්තපන් එතකොට හරිනේ. ඔය ස්ල්ප් දෙනවා වගේ පජාත වැඩ නම් කොහෙත්ම කරන්න එපා.

    හරි හමන් company කරන වැඩ නෙවෙයි ඕවා. sysco එකේ චාටර් වැඩ වලින් එකක් විතරයි ඔය.

    offer letter eke danawane illapu documents dunnata passe thamai contract ekata proceed karanne kiyala. sysco newei. wena loku company eheka.
     
    • Sad
    Reactions: KMAInteract

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    offer letter eke danawane illapu documents dunnata passe thamai contract ekata proceed karanne kiyala. sysco newei. wena loku company eheka.
    ජොබ් එක තියල ඉඳගන්න කියපන්.

    යකෝ ගනිද්දිම ඔහොම සලකන එවුන් ගියාට පස්සේ බල්ලොන්ට වගේ සලකයි