IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    අනිවා මචං. පිට් එක . ලොකු ලොකු රටවල අතුගානවටත් සක්ස 7ක් 10ක් දෙනව එක සාමන්ය දෙයක්
    එල එල බොක්ක :rofl:
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    lankawath indiawak wigenada enne
    ඉන්දියාවක් කෙසේවෙතත් රුපියල් බිලියන 3ක් 4ක් පඩිගන්න තත්වෙට දියුනු වෙයි.හෙට අනිද්දටම
     
    Last edited:
    • Haha
    Reactions: kevin_levin

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    Payslip එහෙම දෙන්න බෑ බන්. Non-disclosive තියෙනවා කියපන්. ;)
    ලංකාවේ නම ගිය ඒවා, මගෙන් ඉල්ලලා තියෙනවා, එතකොට මම කියනනේ NDA එකක් තියෙනවා කියලා තමයි. එතකොට උන් අහන්නේ බැංකුවකට දිපු එකක් වත් නැද්ද කියලා. එච්චරට චාටර් වෙලා තියෙන්නේ.