IT field එක ෆෙල්ද

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,222
    4,121
    113
    ඕක 50% 50% කොල තිබුනට වැඩ බැ මචන් සෙට් එකකකට ඒකයි අවුල... ප්‍රශ්නයක් ඇහුවොත් අපි එවා කරේ නෑ , අපි දන්නේ නෑ.. අපි ඉගෙනන ගත්තෙ එහෙම විතරයි පොඩ්ඩක් ඒක ගැන ඉගෙන ගෙන හොයල බලන්න ඉගෙනන ගන්න කැමති නෑ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    නැත්තං යන්න ඉන්න අය ෆෙල්ද?
    තේරෙන්නේ නෑ මොකක්ද අහන්නේ කියල.පැහැදිලි කරලා අහන්න පුලුවන්ද ? මොකද අපිට ඔහොම ගැටළුවක් පෙන මානෙක නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    ඕක 50% 50% කොල තිබුනට වැඩ බැ මචන් සෙට් එකකකට ඒකයි අවුල... ප්‍රශ්නයක් ඇහුවොත් අපි එවා කරේ නෑ , අපි දන්නේ නෑ.. අපි ඉගෙනන ගත්තෙ එහෙම විතරයි පොඩ්ඩක් ඒක ගැන ඉගෙන ගෙන හොයල බලන්න ඉගෙනන ගන්න කැමති නෑ
    . ගොඩක්ම අපිත් ඉස්සර වගේ ඉන්ටන් දැන් දෙන්නේ නෑ baby sitting කරන්න බැරි නිසා. අලුතෙන් දේවල් කියල දෙන්න ඕනි මුල ඉදලා. ඒත් ෆීල්ඩ් එකේ නන් එහෙම අවුලක් පෙනිලා නෑ වැඩ පුළුවන් අයට.

    තේරෙන්නේ නෑ මොකක්ද අහන්නේ කියල.පැහැදිලි කරලා අහන්න පුලුවන්ද ? මොකද අපිට ඔහොම ගැටළුවක් පෙන මානෙක නෑ
    නෑ මේ නුල් ගොඩක් වැටිලා තිබ්බ කෙල වෙලා කියල එකයි දැම්මේ බලන්න.
    ------ Post added on Jan 28, 2024 at 8:25 AM
     
    • Like
    • Haha
    Reactions: HAneo and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    . ගොඩක්ම අපිත් ඉස්සර වගේ ඉන්ටන් දැන් දෙන්නේ නෑ baby sitting කරන්න බැරි නිසා. අලුතෙන් දේවල් කියල දෙන්න ඕනි මුල ඉදලා. ඒත් ෆීල්ඩ් එකේ නන් එහෙම අවුලක් පෙනිලා නෑ වැඩ පුළුවන් අයට.
    baby sitting 😂 😂 පට්ට බං

    නෑ මේ නුල් ගොඩක් වැටිලා තිබ්බ කෙල වෙලා කියල එකයි දැම්මේ බලන්න.
    ------ Post added on Jan 28, 2024 at 8:25 AM
    උඹ උඩ කියලතියන එක තමා වෙලා තියෙන්නේ.උපාදි කඩ කාරයෝ රට කෑවා. හැදිච්ච ගොන්නු ටික google දෙයියන්ගෙන් ඇහුවහම ඌ දන්නේ නැත්තං කිසි දෙයක් ඉගෙන ගන්නේ වත් පිළිගන්නේ වත් නෑ.ඔය ඔක්කොම වෙන කොහේ හරි රටකට යනවනං අපිට පාඩුවේ ඉන්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    baby sitting 😂 😂 පට්ට බං

    උඹ උඩ කියලතියන එක තමා වෙලා තියෙන්නේ.උපාදි කඩ කාරයෝ රට කෑවා. හැදිච්ච ගොන්නු ටික google දෙයියන්ගෙන් ඇහුවහම ඌ දන්නේ නැත්තං කිසි දෙයක් ඉගෙන ගන්නේ වත් පිළිගන්නේ වත් නෑ.ඔය ඔක්කොම වෙන කොහේ හරි රටකට යනවනං අපිට පාඩුවේ ඉන්න පුළුවන්.
    ඔව් වෙලා තියෙන්නේ දැන් මාස තුනෙන් software engineer වෙන්නත් පුළුවන් එකේ. ගොඩක් උන් al ඉවර උනා ගමන් මොකක් හරි කොස් එකක් කරලා react ටිකක් කරගෙන එනවා. අපිට හික් ගෑවෙනවා ඒ ගහන (මේක උන්ගෙම වචනයක් code ලියනවා වෙනුවට ගහනවා කියන්නේ) code වලින් වැඩක් ගන්න ගියාම.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura

    මූත් උපාදි කඩ වලට පුක දුන්න එකෙක් තමා.ඕකගෙන් අහපන් දැන් සැපද කියලා.sliit පොන්නයෝ 15000ක් ඉන්නවලු බන්.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඔව් වෙලා තියෙන්නේ දැන් මාස තුනෙන් software engineer වෙන්නත් පුළුවන් එකේ. ගොඩක් උන් al ඉවර උනා ගමන් මොකක් හරි කොස් එකක් කරලා react ටිකක් කරගෙන එනවා. අපිට හික් ගෑවෙනවා ඒ ගහන (මේක උන්ගෙම වචනයක් code ලියනවා වෙනුවට ගහනවා කියන්නේ) code වලින් වැඩක් ගන්න ගියාම.
    ඕකුන්ව ඉන්ටව් කරන්න විදියක්තියනවා, සෙට් වෙච්ච වෙලාවක කියල දෙන්නං. පණ්ඩිත මරාල බං.
     
    • Like
    Reactions: Antare 3.4

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    "කට්ටිය වැඩි බන් .. ලබ්බේ තොවිලේ වගේ කට්ටිය වැඩි ".

    - මචං
    මේ ඉන්නේ අනිත් එකා උපාදි කඩ වලට පුක දෙන.තව mbbs දෙන්න කතාව.මුන් වගේ උන්ව උල තියලා මරන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    මූත් උපාදි කඩ වලට පුක දුන්න එකෙක් තමා.ඕකගෙන් අහපන් දැන් සැපද කියලා.sliit පොන්නයෝ 15000ක් ඉන්නවලු බන්.
    උපාධි කඩ නෙවෙයි මොන රෙද්දේ ගිහිං ඉගෙන ගෙන ආවත් මෙතන තියෙන්නේ attitude ප්‍රශ්නයයක්
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඕකුන්ව ඉන්ටව් කරන්න විදියක්තියනවා, සෙට් වෙච්ච වෙලාවක කියල දෙන්නං. පණ්ඩිත මරාල බං.
    ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා බන්.උපාදි කඩේයක් කියලා දැක්ක ගමන් හලපන්.නිදහස් අදායාපනයෙන් ඉගෙන ගත්තනම් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක.government ඒවගෙන් එන අය විතරක් ගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    ඕකුන්ව ඉන්ටව් කරන්න විදියක්තියනවා, සෙට් වෙච්ච වෙලාවක කියල දෙන්නං. පණ්ඩිත මරාල බං.
    එල.
    අපි මේ ලඟදි තිබ්බ interview එකෙන් එක්කෙනෙක් ෆේල් කරා එයාගේ answers too accurate. Interview පාස් වෙන්න ක්ලාස් ගිහිං ආව වගේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මූත් උපාදි කඩ වලට පුක දුන්න එකෙක් තමා.ඕකගෙන් අහපන් දැන් සැපද කියලා.sliit පොන්නයෝ 15000ක් ඉන්නවලු බන්.
    ගොඩක් ස්ලිට් එවුන් අනාතයෝ වගේ හැසිරෙන්නේ,අම්ම අප්පවත් අදුරන්නේ නෑ.ලබ්බයි පඩෙයි විතරයි.වගකීමක් ගන්න ලෑස්ති එවුන් හරි අඩුයි.දැනුම නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා බන්.උපාදි කඩේයක් කියලා දැක්ක ගමන් හලපන්.නිදහස් අදායාපනයෙන් ඉගෙන ගත්තනම් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක.government ඒවගෙන් එන අය විතරක් ගන්න.
    හිතපංකෝ ඒ වගේ එකකින් උබ වගේ attitude තියෙන එකෙක් company එකට සෙට් වෙනවා කියලා. ඉවරයි නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    I am wondering why so many negative threads about IT field all of a sudden. Is this a planned attempt to discourage new guys from switching to IT?
    අපෝ නෑ එහෙම field switch කරන උන් වටිනවා. උන්ට ඉක්මනට ගොඩ යන්නත් පුළුවන්. මේ අවුල වෙන එකක්
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ගොඩක් ස්ලිට් එවුන් අනාතයෝ වගේ හැසිරෙන්නේ,අම්ම අප්පවත් අදුරන්නේ නෑ.ලබ්බයි පඩෙයි විතරයි.වගකීමක් ගන්න ලෑස්ති එවුන් හරි අඩුයි.දැනුම නෑ.
    Okun kohomath hena oluwen inne🤣.හැබැයි බන් හොද කම්පැනි එකකින් වත් ඕකුන්ව හයර් කරන්නේ නෑ.මොකක් හරි මුඩුක්කු කම්පැනියකට අඩු පඩියට යන්නේ ඕකුන්🤣🤣🤣🤣😹.sliit ponnayo🤮🤮🤮🤮💩.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    එල.
    අපි මේ ලඟදි තිබ්බ interview එකෙන් එක්කෙනෙක් ෆේල් කරා එයාගේ answers too accurate. Interview පාස් වෙන්න ක්ලාස් ගිහිං ආව වගේ.
    උන්ට ඉනටවිව් යන්න තමා උපාදිය තියෙන්නේ. මමනං කරකෝල අතාරිනවා. එලියට යන්නේ ලංකාවෙන් යන්නම බලගෙන.

    අපෝ නෑ එහෙම field switch කරන උන් වටිනවා. උන්ට ඉක්මනට ගොඩ යන්නත් පුළුවන්. මේ අවුල වෙන එකක්
    field switch කරන උන් වටිනවා මේක ඇත්ත.ගොඩක් පරිනත උන් සෙට් වෙනවා
    ------ Post added on Jan 28, 2024 at 8:46 AM