IT field එක ෆෙල්ද

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    . ගොඩක්ම අපිත් ඉස්සර වගේ ඉන්ටන් දැන් දෙන්නේ නෑ baby sitting කරන්න බැරි නිසා. අලුතෙන් දේවල් කියල දෙන්න ඕනි මුල ඉදලා. ඒත් ෆීල්ඩ් එකේ නන් එහෙම අවුලක් පෙනිලා නෑ වැඩ පුළුවන් අයට.
    මම හිතන්නේ ඕක IT විතරක් නෙවෙයි හැම තැනම තියන ප්‍රශ්ණයක්...

    දැන් ඉන්ටර්න් එක ට්‍රේනින් එන ගොඩක් අය ඩිග්‍රි එකේ වැඩි හරියක් කරලා තියෙන්නේ online, zoom වලින්...

    ගොඩක් තාම ඉන්නේ AL කරපු මානසිකත්වයේ... එතනින් එහාට mature වෙලා නෑ... PR skills හැදිලා නෑ...

    ජොබ් එකට අවත් tution class එකේ වගේ තමයි ඉන්නේ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හිතන්නේ ඕක IT විතරක් නෙවෙයි හැම තැනම තියන ප්‍රශ්ණයක්...

    දැන් ඉන්ටර්න් එක ට්‍රේනින් එන ගොඩක් අය ඩිග්‍රි එකේ වැඩි හරියක් කරලා තියෙන්නේ online, zoom වලින්...

    ගොඩක් තාම ඉන්නේ AL කරපු මානසිකත්වයේ... එතනින් එහාට mature වෙලා නෑ... PR skills හැදිලා නෑ...

    ජොබ් එකට අවත් tution class එකේ වගේ තමයි ඉන්නේ...
    Sir kathawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    අළුතෙන් එන උන්ට තමයි කෙස්

    අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ

    ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහනව වගේ තියෙයි

    ඉස්සරහට එන සින්දු

    කටුනායක කෝඩ් කොටන අපේ නංගිට…
    හිනාවෙන්න එපා ඔහොම සමච්චලේට…

    🫢🫢🫢
     
    • Haha
    Reactions: Identity

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    මාත් මේ ගොඩේ ඉන්නේ. ඔයා දන්නවනේ මාත් IT වලට මාරු උනා DevOps වලට. මාරු වෙන්න කලින් මට මෙකෙ අය මාර විදියට හෙල්ප් කලා ඔයත් ඇතුලුව. මට නම් ජොබ් අවුලක් තිබ්බේ නෑ.. ඉන්ටවිව් දැමමම සෙට් වෙනවා. ඒ මදිවට linked in එකෙන් offer එනවා සෑහෙන්න. මාස 6කට කලින් Associate ඉදලා DevOps Engineer විදියට promote උනත් එක්ක. මම නම් හිතන්නේ ඇත්තටම හේතුව attitude සහ continuous learning කියන එක.
    Monada follow karapu resources devops walata. Math me devops,devsecops pattata maru wennna baluwe cybersec side eke idala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ආට් ෆකල්ටි වගේ ප්‍රයිවට් කැම්පස් වලින් ලමයි තුන් හාරදාහෙ IT බැච් අරගත්තු ඒවයෙ ප්‍රතිඵල ඔය එන්නෙ
     
    • Like
    Reactions: Antare 3.4

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ආට් ෆකල්ටි වගේ ප්‍රයිවට් කැම්පස් වලින් ලමයි තුන් හාරදාහෙ IT බැච් අරගත්තු ඒවයෙ ප්‍රතිඵල ඔය එන්නෙ
    Ow bn sliit kade 15000+ innewalu.