IT field එක ෆෙල්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,180
    99,835
    113
    දෙමාපියන් දැන් ඉදන්ම බලන්නේ ළමයින්ව රට යවන්න පුලුවන් වෙන රස්සා වලට යොමු කරන්න. මම කිව්වා IT networking පැත්තෙන් බලන්න කියලා. AI වලින් සොෆ්ට්වෙයා පැත්ත වැටුනත් IT Networking තවම පැත්තට අත ගහන්න බැරි නිසා.
    Security පැත්තටත් හොදයි ඉස්සරහට.
     
    • Love
    Reactions: The_Killer

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    රට යන්නත් බෑ යකෝ. එතකොට රජය වියදම් කරපු සල්ලි අපරාදනේ යකෝ. කුහක වෙන්න එපා.රටට සේවය කරපන් අඩු පඩියකට හරි. ඔය ප්‍රයිවට් කරන උන් ලක්ශ 40-50 දීලා ඔඅය ඩිගී කරන්නේ එහෙම වටින ඩිගිරී එකක් රජයෙන් උබලට නිකන් දීලා උගන්නලා උබලා රට ගියාම හරිද කුහක වෙන්න එපා
    නිකන් නෙමේ අපි බදු ගෙවලා තියෙන්නේ.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    නිකන් නෙමේ අපි බදු ගෙවලා තියෙන්නේ.
    උබේ ජිවිතකාලෙට බදු ගෙව්වත් ඔය ගියපු ගාන කවර් වෙනවද බං...😌 හැම මිනිහගෙම බදු ඇතුලත්.

    Private සක්කිලි බල්ලොන්ට දැක්ක තැන ගූ ගහපන්
    උබට ලෙඩක් සහ කුහක කමක් තියෙන්නේ බං. උබලා වගේ උන් එක්ක කොහෙද බං රටවල් හදන්නේ
    ------ Post added on Jan 28, 2024 at 9:15 AM
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Private සක්කිලි බල්ලොන්ට දැක්ක තැන ගූ ගහපන්
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයේ බන්... ආණ්ඩුවේ තවමත් C, Python languages etc. අල්ලන් උගන්වනවා. ඒත් ප්‍රයිවට් වල ඊට වඩා ට්‍රෙන්ඩින් languages කරන්නේ. උගන්වන දේ ප්‍රායෝගික වෙන්න කියලා දෙන්න ඕනා. මට මතකයි A/L කරද්දි අපිට උගන්වපු මැඩම් හෙන උජාරුවෙන් එයා කැම්පස් ගිය කාලෙත් මේවම තමයි ලෙක්චර් කියලා දුන්නේ, මේ ඒ නෝට් පොත තමයි ඔයාලටත් කියලා දෙන්නේ කියලා අපිට සබ්ජෙක්ට් එක කියලා දෙනවා. මචන්.. කොච්චර දශක ගානක් පරණ ඇත්ද ඒ විෂය සහ ඉගැන්වීම්..?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    දෙමාපියන් දැන් ඉදන්ම බලන්නේ ළමයින්ව රට යවන්න පුලුවන් වෙන රස්සා වලට යොමු කරන්න. මම කිව්වා IT networking පැත්තෙන් බලන්න කියලා. AI වලින් සොෆ්ට්වෙයා පැත්ත වැටුනත් IT Networking තවම පැත්තට අත ගහන්න බැරි නිසා.
    Haven't you heard about SDDC,SDN.Cisco,Palo Alto,juniper,Vmware already rolled out Next gen product tiers.It's about time.I'm an enterprise architect and currently we can get rid of some 2nd level network,System whatever you call positions due to these advancement.I mean we can maintain positions but no need to pay median salaries.Cloud is a different story but depends on company financial targets and currently north american companies understands IT OPEX doesn't look good for overall value of the company.After all investors need profit.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Haven't you heard about SDDC,SDN.Cisco,Palo Alto,juniper,Vmware already rolled out Next gen product tiers.It's about time.I'm an enterprise architect and currently we can get rid of some 2nd level network,System whatever you call positions due to these advancement.I mean we can maintain positions but no need to pay median salaries.Cloud is a different story but depends on company financial targets and currently north american companies understands IT OPEX doesn't look good for overall value of the company.After all investors need profit.
    Not my forte machan. Thats why said don't come to software engineering fields unless the boy is master at something. otherwise he's just a person holding a degree thats it. But even networking/telco ground level operations need labor right.? I know moving to cloud is reduce on OPEX in the long run. but then need Cyber guys or somewhat field of security/admin level experience to manage this. You are welcome to suggest what the little guy should think and do machan. ++
     
    See the thing is all the issues we are talking about someone sees them as opportunity to capitalize on.I'm a CISSP as well so InfoSec is something i see which will be in good demand in this decade but newbies are finding it difficult to land on good secops related jobs right.trust me the with the changes we are doing after pandemic it will reduce the labor we need maintain infrastructure.We recently signed with a AI chatbot and seems to be it will reduce 25% of helpdesk workload in around 6 months.At the same time we are looking in to Co-pilot.So prompt engineering is a skill we will look in future for new joiners.someone needs to teach the AI.Honestly Good Software engineers will have their demand no matter what.Good in terms of people who knows what they are doing and give you solutions rather than more problems.Problem with current bunch SL Software engineers seems to be they are not passionate about it.What i see is that anyone with a good logical brain can become a coder.But passionate peeps will add that extra sweetness to it.It's just not about money.Actually machan tell the young lad find his passion first.who knows when he's graduating what i'm gonna tell now might be totally obsolete.So here in North America we see a trend in stagnation of salaries in IT.This might effect IT industry in SL as well.Currently we have outsourced some of our cloud Managed service needs to SL.But last week we were discussing about shutting the pipe for outsourcing projects and luckily first victim gonna be an indian firm.After going through reddits related to IT stuff i can see it has started to happen in other places as well.Fingers crossed.
     
    • Love
    Reactions: The_Killer

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,599
    1
    57,722
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    I am wondering why so many negative threads about IT field all of a sudden. Is this a planned attempt to discourage new guys from switching to IT?
    ETCA coming in March.

    ගුපියෝ ලංකාවේ IT වැටිලා, ඉන්දියාවෙන් ගේන්න ඕන ලයින් එක ගහනවා
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    172
    168
    43
    අපෝ නෑ එහෙම field switch කරන උන් වටිනවා. උන්ට ඉක්මනට ගොඩ යන්නත් පුළුවන්. මේ අවුල වෙන එකක්
    මාත් මේ ගොඩේ ඉන්නේ. ඔයා දන්නවනේ මාත් IT වලට මාරු උනා DevOps වලට. මාරු වෙන්න කලින් මට මෙකෙ අය මාර විදියට හෙල්ප් කලා ඔයත් ඇතුලුව. මට නම් ජොබ් අවුලක් තිබ්බේ නෑ.. ඉන්ටවිව් දැමමම සෙට් වෙනවා. ඒ මදිවට linked in එකෙන් offer එනවා සෑහෙන්න. මාස 6කට කලින් Associate ඉදලා DevOps Engineer විදියට promote උනත් එක්ක. මම නම් හිතන්නේ ඇත්තටම හේතුව attitude සහ continuous learning කියන එක.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,494
    1
    51,133
    113
    ප*යාගල
    sorry.com
    React කරන උන් හැමතැනම. ඉස්සරහට survive වෙන්න නම් Tech Skills + digital marketing ඕනි වෙයි. Digital marketing උත් දන්න එකාට තමන්ගෙම බිස්නස් එකක් ගොඩ දාගන්න පුළුවන් චාන්ස් එක වැඩි.

    මාත් මේ ගොඩේ ඉන්නේ. ඔයා දන්නවනේ මාත් IT වලට මාරු උනා DevOps වලට. මාරු වෙන්න කලින් මට මෙකෙ අය මාර විදියට හෙල්ප් කලා ඔයත් ඇතුලුව. මට නම් ජොබ් අවුලක් තිබ්බේ නෑ.. ඉන්ටවිව් දැමමම සෙට් වෙනවා. ඒ මදිවට linked in එකෙන් offer එනවා සෑහෙන්න. මාස 6කට කලින් Associate ඉදලා DevOps Engineer විදියට promote උනත් එක්ක. මම නම් හිතන්නේ ඇත්තටම හේතුව attitude සහ continuous learning කියන එක.
    ලන්කාවෙ තියෙනවද බ්‍රෝ Devops offers.? කලින් මොන field එකේද හිටියෙ
    ------ Post added on Jan 28, 2024 at 10:37 AM
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,180
    99,835
    113
    මම නම් හිතන්නේ ඇත්තටම හේතුව attitude සහ continuous learning කියන එක.
    ඕක දැන් ගොඩක් උන්ගේ අවුල්. එන්නෙම දවසෙන් දෙකෙන්. මිලියන ගණන් හොයන්න බලාගෙන එහෙම නැත්තං අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ගන්න. ඔය දෙකම ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒත් ඒක මේ ආව ගමන් නෙවෙයි කියන එක ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ. අනික් එක අමතර කියවන්න ඉගෙන ගන්න එක කරන්නේම නෑ.

    React කරන උන් හැමතැනම. ඉස්සරහට survive වෙන්න නම් Tech Skills + digital marketing ඕනි වෙයි. Digital marketing උත් දන්න එකාට තමන්ගෙම බිස්නස් එකක් ගොඩ දාගන්න පුළුවන් චාන්ස් එක වැඩි.

    ලන්කාවෙ තියෙනවද බ්‍රෝ Devops offers.? කලින් මොන field එකේද හිටියෙ
    ------ Post added on Jan 28, 2024 at 10:37 AM
    React නන් අඩුම අවුරුදු 3නකවත් experience නැති උන්ට කොඩ් කරන්න දෙන්නම එපා කෙල වෙනවා. State management දන්නෙම නෑ. ඉතින් run වෙනකොට bugs හැම තැනකම.
    ------ Post added on Jan 28, 2024 at 10:40 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    ETCA coming in March.

    ගුපියෝ ලංකාවේ IT වැටිලා, ඉන්දියාවෙන් ගේන්න ඕන ලයින් එක ගහනවා
    Not bad hopefully more cheap labor from SL.I know some people think like that.specially rich IT peeps from sub continent.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917

    ඇත්ත