මම හිතන්නේ ඕක IT විතරක් නෙවෙයි හැම තැනම තියන ප්‍රශ්ණයක්.... ගොඩක්ම අපිත් ඉස්සර වගේ ඉන්ටන් දැන් දෙන්නේ නෑ baby sitting කරන්න බැරි නිසා. අලුතෙන් දේවල් කියල දෙන්න ඕනි මුල ඉදලා. ඒත් ෆීල්ඩ් එකේ නන් එහෙම අවුලක් පෙනිලා නෑ වැඩ පුළුවන් අයට.
Sir kathawaමම හිතන්නේ ඕක IT විතරක් නෙවෙයි හැම තැනම තියන ප්‍රශ්ණයක්...
දැන් ඉන්ටර්න් එක ට්‍රේනින් එන ගොඩක් අය ඩිග්‍රි එකේ වැඩි හරියක් කරලා තියෙන්නේ online, zoom වලින්...
ගොඩක් තාම ඉන්නේ AL කරපු මානසිකත්වයේ... එතනින් එහාට mature වෙලා නෑ... PR skills හැදිලා නෑ...
ජොබ් එකට අවත් tution class එකේ වගේ තමයි ඉන්නේ...
You mean interns?As per my experience IT hype is never over but to many general IT people and lack of domain specialized people.
puluwan hebai Redux nam pawichchi kare na mokd large scale poject ekk hambun nathi nisaillana ganan denne na bn.
state management hodata puluwanada
------ Post added on Jan 28, 2024 at 10:10 PM
අළුතෙන් එන උන්ට තමයි කෙස්
අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ
ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහනව වගේ තියෙයි
Monada follow karapu resources devops walata. Math me devops,devsecops pattata maru wennna baluwe cybersec side eke idalaමාත් මේ ගොඩේ ඉන්නේ. ඔයා දන්නවනේ මාත් IT වලට මාරු උනා DevOps වලට. මාරු වෙන්න කලින් මට මෙකෙ අය මාර විදියට හෙල්ප් කලා ඔයත් ඇතුලුව. මට නම් ජොබ් අවුලක් තිබ්බේ නෑ.. ඉන්ටවිව් දැමමම සෙට් වෙනවා. ඒ මදිවට linked in එකෙන් offer එනවා සෑහෙන්න. මාස 6කට කලින් Associate ඉදලා DevOps Engineer විදියට promote උනත් එක්ක. මම නම් හිතන්නේ ඇත්තටම හේතුව attitude සහ continuous learning කියන එක.
Ow bn sliit kade 15000+ innewalu.ආට් ෆකල්ටි වගේ ප්‍රයිවට් කැම්පස් වලින් ලමයි තුන් හාරදාහෙ IT බැච් අරගත්තු ඒවයෙ ප්‍රතිඵල ඔය එන්නෙ