IT first job එක

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    2011 දි
    Internship එක. Intern php dev
    ලෙක්චර් කෙනෙක්ගෙ මාර්ගෙන් ලැබුනෙ.
    ඉන්ටර්න්ෂිප් එලවන්ස් එක 10,000/=

    මුල්ම ජොබ් එක 2012
    Top Jobs බලල ඇප්ලිකේෂන් දාල, ඉන්ටර්වීව් ගිහිං
    Associate Software developer (PHP)
    30,000/=