IT-Help

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Friends, My PC ekata WIndows 10 dala software demmata passe godak slow wenawa. Hard ekath change kala SD walata. eth harigiye nehe. my PC details:
    Processor = INTEL Core [email protected]
    Ram : 6GB
    Untitled.jpg
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ගොඩක් හේතු තියෙනවා එකක් කියලා කියන්න බෑ
    Google කරලා බලන්න Speed Up කරන්න පුළුවන් ටිප්ස් තියෙනවා
     
    • Like
    Reactions: RottenCOLT and kkr

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    වින්ඩෝස් 10 පරණ ඉමේජ් එකකින් දාපං අප්ඩේට් ඕෆ් කරපන්.
     
    • Like
    Reactions: RottenCOLT and kkr

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    216
    443
    63
    Try Ghost Spectre Custom Os If you Like

    මම නන් දැන් අවුරුදු දෙකක ඉදන් වගේ පාවිච්චි කරනවා
    මේක බලන්න

    කමෙන්ට් එහෙම පොඩ්ඩක් කියවලා බලලා සෙට් වගේ නන් පොඩ්ඩක් බලන්න
     
    • Like
    Reactions: kkr and RottenCOLT