Windows 11 update කලා. ෆට්ට slow. මොකද කරන්නේ??

kasun0777

Well-known member
  • May 27, 2009
    4,163
    1
    529
    113
    36
    Panadura
    Windows 11 update කලා. ෆට්ට slow. ඔක්කොම drivers update කලා. CPU, Ram, Hard drive, VGA, Network කිසිම එකකින් block වෙන්නේ නෑ.

    My pc specs
    Intel i5 10th gen 10400F
    MSI Bazooka B460M motherboard
    Gforce GTX 1650 VGA
    16GB ram
    256 M2 ssd + 2TB

    මොකද කරන්නේ? වැඩක් කරගන්න බෑ පිස්සු හැදෙනවා. ආපහු යන්න කියල බැලුවේ 10 වලට. :confused:

    Plz Help :(:(:(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,969
    113
    Kandy
    MS site එකෙන් windows 11 අරගෙන bootable drive එකක් හදාගන්න
    ඊටපස්සේ clean install එකක් කරන්න

    කෙලින්ම upgrade කරාම ඔහොම වෙනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,541
    14,111
    113
    මට නම් අවුලක් නෑ. මාගෙ i3 10 gen M.2 Nvme lap එකක්.
     
    • Like
    Reactions: kasun0777

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,005
    1,256
    113
    Windows 11 kisima aulak na. 100% stable dan. Habai upgrade nokara fresh install ekak karanna. windows update eken gattot nam wade aul yanawa.
     
    • Like
    Reactions: kasun0777

    hin putha

    Active member
  • Jun 3, 2015
    318
    78
    28
    fresh install ekak dala balanna. mama nm awa kale idanma wage use karanawa bugs thibuna eka aerenna slow ekak nm aewilla nehe.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,601
    3,111
    113
    Lanka
    Update krnna epa aluth os daaddi. format karala fresh instal karapan Oka Hari yanwana. Ube spec wala awulak na.