IT (HND/Degree) Assignment help

DLoudT

Member
Jul 9, 2015
93
8
0
IT assignments තියන කෙනෙක් මට ප්‍රධාන module (Network, Database, web design) ටිකේ assignment ටික දෙනවද...? මට assignment කරන්න තේරෙන්නේ නැහැ. මම හුගක් හිර වෙලා ඉන්නේ.... sample assignment දෙක තුනක් තිබ්බා නම් හුගක් ලේසියි.
එහෙම නැත්නම් sample assignment ගන්න පුළුවන් හොද සයිට් එකක් වුනත් කමක් නැහැ.
:confused:
 
Last edited:
  • Like
Reactions: DimuthTharindu