IT in NIBM

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මචන් මම තම degree එක කරනවා MIS . උඹට Management + IT කරන්න ඕනි නම් MIS එක කරපන්...Full IT ම කරන්න ඕනි නම් Computer Science Degree එකට පල.. ඒමේ දෙකෙන් මොන කරත් උඹ මුලින් DCSD (Diploma in Computer Science) කරන්න ඕන. ඊට පස්සේ HDCBIS (Higher Diploma in Computer Base Information Systemes)කරන්න ඕනි..දැන් නම් මචන් Degree එක ඉවර කරන්න 700,000 - 800,000 ක් විතර යනවා (අවු.4 ටම). හැබැයි පුතෝ දෙන්නේ Dublin University එකෙන්...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    MIS hodai business side aka yanawa nam..Natnam CS karanna..valid aka gananam baya wenna epa..MIS degree aka denne ada eye newei..dan yanne MIS batch 15 aka..job ganath kisima prashnayak na..habai hodata karaganna..
    DCSD+HD karala tiyanwa nam MIS or CS toraganna puluwan..natnam mula edan NSBM aken anna puluwan..
    MIS degree aka gana bayawenna epa..mahansi wela karoth goda..lankawe natnam pitarata hari yanna puluwan..mokada UCD world ranking 110 hinda..
    Good luck bro..
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    yes machan
    niyama kathawa
    +
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එන්.අයි.බී එම් එකේ තියෙන අනිත් උපාධි දෙන ආයතනත් එක්ක සසදද්දි මචන්ලා ගොඩක් අනිත් ඉන්ස්ටිටුට් වලින් තියරි තමයි කවර් කරන්නේ ප්‍රැක්ටිකල් සයිඩ් එක අඩුයි.එන්.අයි.බී.එම් එකේ එහෙම නෑ ප්‍රැක්ටිකල් සයිඩ් එකත් තියරි වගේම සුපිරියට කවර් කරනවා.මොකද ඉන්ඩස්ට්‍රි එකට ඕනේ තියරි කාරයො නෙවෙයි.ප්‍රැක්ටිකල් වැඩ කාරයො.එහෙම එවුන්ට කිසිම ගේමක් නැතුව සුපිරි ලයිෆ් එකක් හදාගන්න පුළුවන්.හැබැයි මහන්සි වෙන්න ඕනේ.නිකන් ලෙක්ස් ගියා ආව කියල බෑ.උසස් පෙළ වගේ කරල හරියන්නෙ නෑ මහන්සියෙන් වැඩ කරන්න වෙනවා නැත්නම් සොරි තමයි.වැඩ කාරයට කොතනත් දිනනව.