අනේ මචන්ලා තොරතුරු,ඇඩ්වයිස් දුන්නු හැමෝටම ගොඩාක් ස්තුතියි යාලුවනේ,,නම් නොකිව්වට ඇත්තටම කොමෙන්ර් කරපු හැමෝටම ගොඩාක් ස්තූතුයි...
මචන්ලා මොකද්ද මේ NIBM එකයි NSBM එකයි කියන්නේ දෙකක්ද??
මම මුල ඉදලම යන කෙනෙක්,ඒ කියන්නේ DCSD එකේ ඉදලා,,මේ දෙකෙන් හොද ආයතනය මොකද්ද??