IT Infrastructure Management (networking, monitoring physical and virtual machines, offsite server backup solutions) Startup බිස්නස් එකක් පටන් ගන්න මට අදහසක් තියනව, partners විදියට join වෙන්න කැමති අය ඉන්නවද ? networking, Linux ගැන හොද knowledge තියන අය නම් වඩා හොදයි
Last edited: