IT Internship Experience

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    .......................................
    ..........................
    ..........................
    ..........................
    .............

    ගොඩ කාලෙකින් එළකිරි එක පැත්තේ ආවේ ;) අයි.ටි ෆීල්ඩ් එකේ දැනට ඉන්න කට්ටියගේ ඉන්ටන්ෂිප් කාලේ ගැන විස්තර බෙදාගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ..ගොඩක් අලුත් අයට වැදගත් වේවි මේක..

    ඔයා ඉන්ටන්ෂිප් එක කරපු කම්පැනි එක (එහෙමත් නැත්නම් first job එක හරි කමක් නෑ)
    එහෙදි ලබාගත්තු අත්දැකීම.

    දැනට ඉන්න තැනත් ගැන සදහන්ව අත්දැකීම් බෙදාගමු නේද :)

    අනිත් අය බම්ප් පාර දාන්න :P
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    kohe mona job eka karath kariyangen parissam weyan... udata yanakota unge ahe katu aninawa wage... even some managers are like that.. i hv exerienced soo many incidents like that in my career life
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    kohe mona job eka karath kariyangen parissam weyan... udata yanakota unge ahe katu aninawa wage... even some managers are like that.. i hv exerienced soo many incidents like that in my career life

    This will be a good advice for all new interns :yes:
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    kohe mona job eka karath kariyangen parissam weyan... udata yanakota unge ahe katu aninawa wage... even some managers are like that.. i hv exerienced soo many incidents like that in my career life

    thanx mcn..එළකිරි එකේ කොල්ලෝ ටික විතරයි මේවා කියලා දෙන්න ඉන්නේ අපට ඕවා :yes::yes::yes::yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    1) ලක්ෂ ගණන් පඩි ගන්න බලාගෙන යන්න එපා. එහෙම අදහසක් තියෙනවනම් ඒක නැති කරගන්න.
    2) කරන්න යන වැඩට අමතරව වෙන වැඩ සෙට් වෙනවා. තමුන්ගේ තරම දැනගෙන හැම වැඩකටම එකතු වෙන්න.
    3) පුලුවන් තරම් ඉගෙනගන්න. තමුන්ගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ නැතත්, ඊට ළගින් යන හැම දෙයක් ගැනම ඉගෙන ගන්න.
    4) දන්නව කියලා හැම එකාටම පෙන්නන්න යන්න එපා. අවශ්‍ය තැනදි වැඩ පෙන්නන්න.
    5) පොලිටික්ස් අම්බානක ඇති. ඈත් වෙලා ඉන්න.
    6) පුලුවන් තරම් හැමෝ එක්කම සුහදව ඉන්න
    7) අවශ්‍ය තැනදි තමුන් වෙනුවෙන් කතා කරන්න.
    8) Internship වලට සමහර වෙලාවට batch එකක් ගන්නවා. අන්න ඒ වෙලාවලදී අනිත් උන්ගේ අයිතිවාසිකම් දෙනකන් බලන් ඉන්න එපා. තමුන් හරියට වැඩ කරනව නම් ඊට අනුමත දේවල් ලබාගන්න.
    9) බොරු කරන්න එපා. ජොබ් එක කරන්න බෑ, interesting නෑ වගේ නම් අයින් වෙන්න.
    10) හරි වෙලාවෙදි අයින් වෙන්න. අයින් වෙලා යනකොට ආපහු මනුස්සයෙක් පාරදෙි මුණැගැහුණම හිනාවෙලා කතා කරන්න පුලුවන් වාතාවරණයක් ඇති කරලා යන්න.

    තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ඇති.... :cool:
     
    • Like
    Reactions: niyomax

    thnaxx mcn:D:D

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර

    :cool::cool::cool:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka

    hariyata hari intern ekak karanna yanawam Hsenid,MIT,virtusa, wage tika hoda reputed ekakata palayan ubata hoda experience ekak ganna puluwan wewi
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    1) ලක්ෂ ගණන් පඩි ගන්න බලාගෙන යන්න එපා. එහෙම අදහසක් තියෙනවනම් ඒක නැති කරගන්න.
    2) කරන්න යන වැඩට අමතරව වෙන වැඩ සෙට් වෙනවා. තමුන්ගේ තරම දැනගෙන හැම වැඩකටම එකතු වෙන්න.
    3) පුලුවන් තරම් ඉගෙනගන්න. තමුන්ගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ නැතත්, ඊට ළගින් යන හැම දෙයක් ගැනම ඉගෙන ගන්න.
    4) දන්නව කියලා හැම එකාටම පෙන්නන්න යන්න එපා. අවශ්‍ය තැනදි වැඩ පෙන්නන්න.
    5) පොලිටික්ස් අම්බානක ඇති. ඈත් වෙලා ඉන්න.
    6) පුලුවන් තරම් හැමෝ එක්කම සුහදව ඉන්න
    7) අවශ්‍ය තැනදි තමුන් වෙනුවෙන් කතා කරන්න.
    8) Internship වලට සමහර වෙලාවට batch එකක් ගන්නවා. අන්න ඒ වෙලාවලදී අනිත් උන්ගේ අයිතිවාසිකම් දෙනකන් බලන් ඉන්න එපා. තමුන් හරියට වැඩ කරනව නම් ඊට අනුමත දේවල් ලබාගන්න.
    9) බොරු කරන්න එපා. ජොබ් එක කරන්න බෑ, interesting නෑ වගේ නම් අයින් වෙන්න.
    10) හරි වෙලාවෙදි අයින් වෙන්න. අයින් වෙලා යනකොට ආපහු මනුස්සයෙක් පාරදෙි මුණැගැහුණම හිනාවෙලා කතා කරන්න පුලුවන් වාතාවරණයක් ඇති කරලා යන්න.

    තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ඇති.... :cool:

    godak pin machan...aluth hemotama wedagath upades tikak.. :yes:
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    280
    131
    43
    puluwanam andurana kwru hari wada kerpu hari wada kerana hari tanakata set wenna balanna.dan IT company wahi wahala.honda training akak ganna puluwan tanakata set wenna balanna.compay site ekata ghin hondata study keranna danne nathi tanakata yanwanam.eyala kerapu projects ehema balanna.
     
    nish75

    Member
    Apr 10, 2015
    5
    2
    0
    kohe mona job eka karath kariyangen parissam weyan... udata yanakota unge ahe katu aninawa wage... even some managers are like that.. i hv exerienced soo many incidents like that in my career life

    meka nan aththa:yes:anith eka thamai onawata wada anith senior unawa trust karanna honda naha.bokka denna wage indala eeta passe horen gihin manager ta kiyanawa anith unwa kapanna.meka godak welawata wenne small and middle size company wala.reputed companies wala kelinma top level managers lath eka interact wenna chance eka adu nisa ehema seen naha.hondama friends la keepa denak arenna anith ayawa office friends la widiyata witharak thiyaganna eka thamange angata hondai:Dinternship period ekedi kohomath 6months wage nisa wadiya connections hadaganne nathi eka hondai.eeta passe e company ekema permanent wunoth shape eke honda aya 2-3kwa friendsla widiyata ashraya kalata awulak naha:)
     
    Last edited: