සෙනාරියෝ බෙස් ප්‍රශ්ණ අහපන් P1 ඉසු එකක් එනවා ඔයා ඔන් කෝල් කොමද රියැක්ට් කරන්නේ
එක්ට්‍රා කරිකියුල ඇක්ටිවිටිස් අහන්න. extrovert අය තමා ටාගට් කරන්න ඕනේ ටීම් වලට .
පසනල් ගොල්ස් අහන්න හොබිස්
බැග්ග්‍රවුන්ඩ් එක බලන්න ගම් පලාත පාසල ස්පොට්ස් එම කරල තියනවද හෝ වෙනයම් සෞන්ධර්‍ය දෙයක් පුලුවන්ද චිත්‍ර සංගීතය අත්කම් නිර්මාණ හෝ කලෙක්ටර් කෙනෙක්ද ඉලෙක්ට්‍රොනික අසාව වගේ ඒවා
මෙවගෙන් යම් තොරතුරක් ගන්න පුලුවන් . සතා මොකාද කියල ඉතින් වෙන කම්පැනි එක්ක වැඩ කරපු එකෙක්ගෙන් කන්ටැක් එක අරන් අහන්න රෙෆරන්ස් අයට කොල් දීලා . බුකියේ හැසිරීම

.
ඇයි බන් ටැටු ගහල නම් ගන් නැත්තේ . ඒක කලාවක් නේ දැන් අනික ඒම ගහන්න මාර ඉවසීමක් ප්‍රෙශර් එකක් දරාගන්න පුලුවන් අය . එම එකෙක් රස්සාවට ගැලපෙනව විසේසයෙන් IT වලට . එම පිංතුර ගහන්නේ කලාත්මක හා වෙනම හිතන්න හිතෙන අය වෙන්න බැරිද
------
Post added on Nov 30, 2023 at 1:04 PM