It is coming

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,704
    12,738
    113
    මුලින්ම රටේ කොරෝනා වෛරසය පැතිර ගිය වෙලාවේ දී තත්ත්වය පාලනය කරගැනීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල කැපවීම වගේම ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කිරීමත් බොහෝ දුරට උපකාරී වුණා.

    නැවතත් රටේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම වලක්වා ගැනීමට මේ අවස්ථාවේදීත් වඩාත්ම වැදගත් වෙන්නේ වගකීමෙන් කටයුතු කිරීමයි.

    - ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමට යාමේදී පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් හැකිතාක් දුරට වලකින්න.
    - ගමන් බිමන් නවතා නිවසට වී සිටින්න.
    - වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය දුරකථන සේවය අමතන්න.

    රටේ ඉදිරි කාලවකවානුව කෙසේ වෙයි දැයි තීරණය වෙන්නේ අද ඔබ අපගේ වගකීම් සහගත ක්‍රියා පිළිවෙත මතයි

    .
    1594566877727.png




    d1z5zbM.jpg


    0acdDhk.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,738
    113
    Next week niwadu nadda ??
    සියළු පාසැල් වසා දැමේ..
    July 12, 2020 at 7:07 pm | lanka C news
    සියළු පාසැල් වසා දැමේ..

    හෙට දිනයේ සිට ජූනි මස 17 වන දින දක්වා රට පුරා සියලු පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත
     
    • Dislike
    Reactions: k.k.mohmad

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,788
    606
    113
    සියළු පාසැල් වසා දැමේ..
    July 12, 2020 at 7:07 pm | lanka C news
    සියළු පාසැල් වසා දැමේ..

    හෙට දිනයේ සිට ජූනි මස 17 වන දින දක්වා රට පුරා සියලු පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත

    Only schools ???
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    athu kapuwoth biriyani
    අනාථ අපිට සයිවර් කඩේ බුරියානි තමයි. අකුරු තුනේ පොස් කඩවල් වල බිරියානි කන්න කොයින්ද සල්ලි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අනාථ අපිට සයිවර් කඩේ බුරියානි තමයි. අකුරු තුනේ පොස් කඩවල් වල බිරියානි කන්න කොයින්ද සල්ලි.
    රනිල් නම් කියලා තියෙන්නේ මේ පාර ආවම අත සල්ලි වලින් පුරවනවා කියලා
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රනිල් නම් කියලා තියෙන්නේ මේ පාර ආවම අත සල්ලි වලින් පුරවනවා කියලා
    එහෙම උනොත් අපිත් දවසක බිරියානි කාවි😍😍