it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love: අහෑට කදුලු ආව යාලුවා. අපිට තියෙන ලොකුම සම්පත තමයි අපේ දෙමවුපියෝ ඔවුන් දරපු බර අපි කවද ගෙවල ඉවර කරන්නද ? මගේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහනය තමයි මගේ තාත්තා.



    :love: ස්තුතියි යාලුවා,

    අනිවාර්යයෙන් උඹට වෙච්ච දේම තමයි මටත් මේක බලනකොට මට හිතුනේ ..... :(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් එක ඇත්ත ක්‍රිස්ටල් මම ඒක දන්නවා,මට ඒක දැනෙනවා ..
    ඇත්තටම පහු ගිය අවුරුදු 6, 7 ගෙවුනෙම මගේ තාත්තගේ ආදරේ නිසා.
    හුස්ම පොදක් පොදක් ගානේ මම එයට ණයයි.
    තාත්ත විතරකුත් නෙවේ ඒ කලේ මගේ ලග හිටියේ , තව කීපදෙනෙක්උන්න .
    ඒ අයවත් මතක්‌ කරනවා නැත්නම් මට මේවා අයෙ කියන්න අවස්ථාවක්
    එන්නේ නැහැ..

    ඒ හැමෝටම හුස්ම පොදක් පොදක් ගානේ මම ණයයි..:dull:
    :(