IT job ekakata (netwoking + Computer security) Certs Advice ekakk oone

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bump
    Degree එක SE වලට මාරු කරගන්න පුළුවන් නේද බං? තාම First Year 1st Sem නේ. ඔයා Software Engineering වලට කැමති නැද්ද. 😕
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Software නං වැඩක් නැ දැන්. බල්ලයි කොල්ලයි හැම එකාම කරනවා. මාරු කරන එක හොදයි. බාගයක් ගිහින් නම් වයස නම් තේරුමක් නැ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    මට මේ ගැන දැනුමක් නැත

    In general, CCNA වගෙ එව නෙද තියෙන්නෙ ඕවට

    Network + IT ජොබ්ස් කෝම වෙතත් Cyber Security කියල demanded field එකක් තියනවා
    SLIIT එහෙම වෙනම degree එහෙකුත් තියනව.

    job opportunities නන් අඩු වෙයි SE/QA/PM/BA/DEVOPS වලට වඩා
    එ වගෙම කරන පිරිසත් අඩුයි අවට සාපෙක්ශව , so 50% 50% situation
    මොකද ආයතනයකට බොහොම පොඩි ටීම් එකක් ඇති නිසා compared to devs
     
    • Like
    Reactions: siri_ayya