IT Job Titles / Salary

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    reputation_neg.gif
    IT Job Titles / Salary 02-05-2018 05:09 PM horen pm nokara hamotama penna dapan ponz

    danne na wesige puthe.. :P

    reputation_neg.gif
    IT Job Titles / Salary 02-12-2018 09:04 PM horen pm nokara hamotama penna dapan ponz

    again, public danne na wesige puthe.
     
    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    හොද IT companies වල IT fresh graduates ලට salary කොහොමද ?
    WSO2, MIT, 99X, Codegen, Syscolabs , Omobio, Embla. Creative Software, Pearson, Cambio, IFS වාගේ ඒවා වල salary, increments, benefits, work-life balance තියද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හොද IT companies වල IT fresh graduates ලට salary කොහොමද ?
    WSO2, MIT, 99X, Codegen, Syscolabs , Omobio, Embla. Creative Software, Pearson, Cambio, IFS වාගේ ඒවා වල salary, increments, benefits, work-life balance තියද ?

    Work Balance Life and Salary Levels kiyana ekath balance karanna oni :rofl:
    High Salary dena companies wala low work balance life ;)
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    හොද IT companies වල IT fresh graduates ලට salary කොහොමද ?
    WSO2, MIT, 99X, Codegen, Syscolabs , Omobio, Embla. Creative Software, Pearson, Cambio, IFS වාගේ ඒවා වල salary, increments, benefits, work-life balance තියද ?

    IFS around 60k-80k
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    නැද්ද හොද Job එකක් (IT Support Engineer, System Engineer, Network Specialist or senior IT post ..) වගේ ඔයාලගේ company වල ? pm please. හොද experience එකක් have ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචංලා හැමෝම කියනවා skill එක තියේනම් ගොඩ කියලා. ඒත් මට තේරෙන්නැති සිද්ධිය තමා ඔය කියන skill level එක. මොකද තමන්ට අනුව තමන් කොහොමත් වැ‍ඩක් නැති නිසා.. (there's someone always l33t than you)

    ඒ කියන්නේ අනිත් උන්ට සාපේක්ෂව බලන්න වෙන්නේ. පොඩ්ඩක් විස්තර කරප‍න‍්කෝ මිතුර පීස්:rolleyes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    මචංලා හැමෝම කියනවා skill එක තියේනම් ගොඩ කියලා. ඒත් මට තේරෙන්නැති සිද්ධිය තමා ඔය කියන skill level එක. මොකද තමන්ට අනුව තමන් කොහොමත් වැ‍ඩක් නැති නිසා.. (there's someone always l33t than you)

    ඒ කියන්නේ අනිත් උන්ට සාපේක්ෂව බලන්න වෙන්නේ. පොඩ්ඩක් විස්තර කරප‍න‍්කෝ මිතුර පීස්:rolleyes:
    Imposter Syndrome
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Imposter Syndrome

    ‍එහෙම අවුලක් නැහැ යකෝ:baffled: වැඩක් නැති උන් ‍ඹ්න තරම් ඉන්නවා. උන් අදාලම නැ.
    මන් කියන‍්නේ ඹ්නිතරම් හොද උන් ඉන්නවනේ ලෝකේ. උන්ට සාපේක්ෂව තමන් වැඩක් නැත.:P
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113

    ‍එහෙම අවුලක් නැහැ යකෝ:baffled: වැඩක් නැති උන් ‍ඹ්න තරම් ඉන්නවා. උන් අදාලම නැ.
    මන් කියන‍්නේ ඹ්නිතරම් හොද උන් ඉන්නවනේ ලෝකේ. උන්ට සාපේක්ෂව තමන් වැඩක් නැත.:P
    Uba karana de hariyata karapan. Un gena hithanne mokatada.
     
    • Like
    Reactions: Pythonmaster

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    QA Senior engineer and Qa Engineer Suplay Change manament and dataware housing danna aya innwa nam PM karana. Good opertunities tyenawa.
    Associate lead, Lead performance engineering innawa nam PM karanna.
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Mta mekata advice 1k dennako sysops walin internship karala(virtualization etc) SE job 1ta yaddi awasiyak weida (fresh graduate),SE intern karapu kenek ekka compare karaddi?