good luck මචන්. උඹට හරියන්න ඕන. එල කොල්ලෙක්. ගැම්මට හිටපන්. සෙට් වේවි හොද දෙයක්.
just forget about the past..
you can start now
අනිව මචං කිරියෙ තියෙන ප්‍රශස්තම ලක්ෂණේ ඕක තමා. ඒකයි සමහර මෝඩයෝ ඕක ඇබියුස් කරල ඇටෙන්ෂන් ගන්න ගොං ආතල් දානකොට අපිට මල පනින්නෙ. මොකද ඊට පස්සෙ කොල්ලෙක්ට ඇත්තට උගේ දෙයක් කතා කරන්නත් බැරුව යනව. Anyway, good luck machanThanks for the consoling words.
මම මේ කල්පනා කලේ මේ ෆෝරම් එක වැඩිය යාලුවො නැති introvert කෙනෙක්ට චැට් එකක් දාගෙන ඉන්න නියම තැන
minimum 70K browhat was the expected salary
fair.. I can manage linux client/server OSesLinux knowledge
mama apply karannam machan..@pasansnoop
https://jobs.smartrecruiters.com/IFS1/743999858182154-systems-engineer-global-consulting-delivery
ඕක බලපං. හැබැයි නයිට් කරන්න වෙනවා.