class IT වලට සෙට් වෙන්නේ නැත්නම් Maths and English වගේ එකක් කරපන් පොඩි පන්ති වලට
මේ profile එක අනුව Software Company එකක Software development වලට යන්න බෑBIT.. GPA එක 3ට අඩුයි.. no class
කළමනාකරණ සහකාර
ජොබ් එක IT related නෙමෙයි ඒත් කරන්නෙ IT support, infrastructure management, sys admin related tasks..
7 years+ experience
almost 34
Class eka sare hari yan na. Eth eka individualIt class try kala success une nam naha machan..
freelancing try karanna one
eka tamai matath thiyana prashne machan..
govt hitapu nisada kiyalath sekai
writing nam aulak naha..
speaking hodatama ba itin interviews wagenam handle karaganna puluwan
------ Post added on Dec 11, 2022 at 9:23 PM
It class try kala success une nam naha machan..
freelancing try karanna one
eka tamai matath thiyana prashne machan..
govt hitapu nisada kiyalath sekai
writing nam aulak naha..
speaking hodatama ba itin interviews wagenam handle karaganna puluwan
------ Post added on Dec 11, 2022 at 9:23 PM
Eka individual class ekak karath medicine valata yana gana shape kara ganna puluvan veiඉන්න ඔෆිස් එකේ ලොක්කෙක් එහෙම නැද්ද පුෂ් එකක් ගන්න පුලුවන් කෙනෙක් මට හිතෙන්නේ උබට semi government වගේ ex:bank තැනක IT division එකක ගැලපෙනවා ඒ පැත්ත බලන්න. Industry systems engineer position එහෙකට යන්න bit විතරක් මදි බං උබට intern වගේ ගිහින් හැමිනෙන්න වෙයි ඒකටත් වයස ටිකක් බාදාවක්.
ක්ලාස් එපා තේරුමක් නෑ ඒක කරනවනම් ඒකම ෆෝකස් කරන්න ඕන
එහෙම අවුලක් නෑ උබ ඉන්ටවිව් වල කියපං MSO- System admin(acting) වගේ මොකක්හරි
ඒ ඇති.
------ Post added on Dec 11, 2022 at 9:45 PM
මේ profile එක අනුව Software Company එකක Software development වලට යන්න බෑIthin uba BIT karalath IT job ekak hoyaganna bari ai. Wayasa hinda reject karanawa wageda
අපිට ඕනේ වෙලේට ජොබ් දෙන්න උන් අපේ සීයලා කෙලලා හැදුන උන් නෙමේ හේෂාන්. මම මේ ජොබ් එක ගත්තේ මෙව්වා 300 කට එහා දාල. වැදගත් දේ එකෙන් එකයි නේ සෙට් වෙන්න ඕනේ. ඒ අතර බලපාන උබම හිතල ඇයි ඉන්ටර්විව් ෆේල් වෙන්නේ කියල. ඔය ග්‍රැපික් පැත්ත නම් දන්නේ නැ . උන් බලන දෙවල් ස්ටඩි කරපන්. ඉන්ටවිව් එකේ ලොකු සින් දාන්න එපා. බබා වගේ ජොබ් එක ගන්න බලපන් මේ කාලේ . ගිහින් දාන රෙස්පට් එකක් දාපන්.මම දාන දාන ජොබ් එකට අනිත් පැත්තට කෝල් එනව CV එකෙයි portfolio එකෙයි හොඳකම නිසා. හැබැයි සේරටම පස්සේ තියෙන ඉන්ටර්විව් එකේදී තමා කෙල වෙන්නේ. එතනින් එහාට යන්නම බෑ..![]()
කෙල වෙන්නෙ ගොත ගගහ කතා කරන නිසා වෙන්ටැ.අපිට ඕනේ වෙලේට ජොබ් දෙන්න උන් අපේ සීයලා කෙලලා හැදුන උන් නෙමේ හේෂාන්. මම මේ ජොබ් එක ගත්තේ මෙව්වා 300 කට එහා දාල. වැදගත් දේ එකෙන් එකයි නේ සෙට් වෙන්න ඕනේ. ඒ අතර බලපාන උබම හිතල ඇයි ඉන්ටර්විව් ෆේල් වෙන්නේ කියල. ඔය ග්‍රැපික් පැත්ත නම් දන්නේ නැ . උන් බලන දෙවල් ස්ටඩි කරපන්. ඉන්ටවිව් එකේ ලොකු සින් දාන්න එපා. බබා වගේ ජොබ් එක ගන්න බලපන් මේ කාලේ . ගිහින් දාන රෙස්පට් එකක් දාපන්.
හරි දැන් කියපන් උබ ජොබ් කීයකට දැම්මද කියල?මචංල මට දැනටමත් ජොබ් හොයන එක එපාවෙලා තියෙන්නෙ..
මම හොයන්නෙ IT support or System Engineering ජොබ් එකක්..
internship නැතිව associate level ඉඳල ගැලපෙන ඕන එකකට යන්න කැමතියි..
දැන් මාස ගානක් මම එක එක vacancies වලට apply කරනව සමහර තැන් වලින් interview එහෙමත් සෙට් උනා..
ඒත් ඒ හැම තැනකදිම ඒගොල්ලො බලන්නෙ අපිට එයාල ඉල්ලන tech stack එක තියද කියලයි..
මම oracle cloud කරල තිබුනට මෙහේ අය ඉල්ලන්නෙ azure, aws..
IT support කිව්වම ගොඩක් තැන්වල අහනව 1st line or 2nd line experience තියද කියල..
ඉතින් government ජොබ් කරන අපිට එහෙම pvt sector experience නැහැනෙ පෙන්නන්න
දැන් මම දන්නව මේකෙ ගොඩක් දෙනෙක් කියාවි government වැඩ කලානම් අයිස් ගහල පුරුදු ඇති ඒක නිසා අපි pvt ඒවට හරියන්නෙ නැහැ කියල..
ඒත් අවුරුදු 5ක් 6ක් තිස්සෙ pvt job vacancies හොයල හොයල interviews 30කට වඩා ගිහින් සෙට් උනේ නැති නිසයි මම government exam කරල මේ ජොබ් එක ගත්තෙ..
එහෙම ජොබ් එකකටවත් ගියේ නැත්නම් මේ වෙනකොට අපි තුන්දෙනාට පාරෙ හිඟා කන්න තමයි වෙන්නෙ..
මම මේ රස්සාවෙන් අයින් වෙලා ප්‍රයිවට් එකකට යන්න හදනව කිව්වම අනිත් අය කියන දෙයක් තමයි මගේ ඇස් පේනව අඩු නිසා government එක කරගෙන ඉන්න කියන එක..
ඒත් මේ වෙද්දිත් හරියට තුන් වේල කාල ගෙදර බිල් ගෙවල ඉන්නව කියන එක ගොඩක් අමාරු වෙලා තියෙන්නෙ..
ඉතින් මට වෙන විකල්පයක් නැහැ..
freelancing කරන්නත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනව.. එහෙම බලන් ඉන්න එකත් මේ වෙලාවෙ අමාරුයි..
මගේ pc එකත් කැඩිල නිසා ඒක තවත් අමාරුයි..
මට දුක ලංකාවෙ ගොඩක් දෙනෙක් කරන්න අමාරු නිසා අතහැරල දාන ඩිග්‍රීයක් කරලත් ජොබ් එකක් හොයාගන්න මෙච්චර කට්ටක් කන්න උන එක ගැනයි..
ඒ වියදම් කරපු සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගත්තනම් අද හොඳට කාල ඇඳල ඉන්න තිබුන
ඉතින් හැමදාම වගේ ජීවිතේ වැටුන වෙලාවලදි සහෝදරයන්ටත් වඩා හොයල බලන එලකිරියෙ යාළුවො ටික මතක් උන නිසයි මේක දාන්න හිතුනෙ..
දැනට IT sector එකේ ඉන්න අය පුළුවන් නම් මට උදවු කරන්න ජොබ් එකක් හොයාගන්න..
දැනටත් siri_ayya එහෙම දිගටම උදවු කරනව මගේ වැඩවලට..
Same here. මම ගියේ Developer ඉන්ටවිව්. මගෙන් අහපු technical ප්‍රශ්න කොහෙත්ම අමාරු ඒවා නෙමෙයි. ඊට වඩා ගොඩක් අමාරු ඒවා මම කරලා තිබුනා. පැනික් වෙලා උත්තර දීගන්න බැරි උනා. දැන් ඉතින් පුලුවන් විදියට වගා කරනවා. තව microtasking sites වල වැඩ කරලා පොඩි ගානක් හොයා ගන්නවා.කෙල වෙන්නෙ ගොත ගගහ කතා කරන නිසා වෙන්ටැ.![]()
Ithin ASE ganneth naddaමේ profile එක අනුව Software Company එකක Software development වලට යන්න බෑ
Software development experience නැති නිසා, වයස 25ට වැඩි නං experience නැතුව SE Job එකක් හොයාගන්න අමාරුයි
ලෝකේ මොන රටෙත්.
මොකද IT experience තියෙන අය ඕනෑතරම් ඉන්න නිසා.
ase position was replaced with underpaid interns. now choices are paid or nonpaid jobIthin ASE ganneth nadda
machan Job aekkak set un nethan PM parak damnaමචංල මට දැනටමත් ජොබ් හොයන එක එපාවෙලා තියෙන්නෙ..
මම හොයන්නෙ IT support or System Engineering ජොබ් එකක්..
internship නැතිව associate level ඉඳල ගැලපෙන ඕන එකකට යන්න කැමතියි..
දැන් මාස ගානක් මම එක එක vacancies වලට apply කරනව සමහර තැන් වලින් interview එහෙමත් සෙට් උනා..
ඒත් ඒ හැම තැනකදිම ඒගොල්ලො බලන්නෙ අපිට එයාල ඉල්ලන tech stack එක තියද කියලයි..
මම oracle cloud කරල තිබුනට මෙහේ අය ඉල්ලන්නෙ azure, aws..
IT support කිව්වම ගොඩක් තැන්වල අහනව 1st line or 2nd line experience තියද කියල..
ඉතින් government ජොබ් කරන අපිට එහෙම pvt sector experience නැහැනෙ පෙන්නන්න
දැන් මම දන්නව මේකෙ ගොඩක් දෙනෙක් කියාවි government වැඩ කලානම් අයිස් ගහල පුරුදු ඇති ඒක නිසා අපි pvt ඒවට හරියන්නෙ නැහැ කියල..
ඒත් අවුරුදු 5ක් 6ක් තිස්සෙ pvt job vacancies හොයල හොයල interviews 30කට වඩා ගිහින් සෙට් උනේ නැති නිසයි මම government exam කරල මේ ජොබ් එක ගත්තෙ..
එහෙම ජොබ් එකකටවත් ගියේ නැත්නම් මේ වෙනකොට අපි තුන්දෙනාට පාරෙ හිඟා කන්න තමයි වෙන්නෙ..
මම මේ රස්සාවෙන් අයින් වෙලා ප්‍රයිවට් එකකට යන්න හදනව කිව්වම අනිත් අය කියන දෙයක් තමයි මගේ ඇස් පේනව අඩු නිසා government එක කරගෙන ඉන්න කියන එක..
ඒත් මේ වෙද්දිත් හරියට තුන් වේල කාල ගෙදර බිල් ගෙවල ඉන්නව කියන එක ගොඩක් අමාරු වෙලා තියෙන්නෙ..
ඉතින් මට වෙන විකල්පයක් නැහැ..
freelancing කරන්නත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනව.. එහෙම බලන් ඉන්න එකත් මේ වෙලාවෙ අමාරුයි..
මගේ pc එකත් කැඩිල නිසා ඒක තවත් අමාරුයි..
මට දුක ලංකාවෙ ගොඩක් දෙනෙක් කරන්න අමාරු නිසා අතහැරල දාන ඩිග්‍රීයක් කරලත් ජොබ් එකක් හොයාගන්න මෙච්චර කට්ටක් කන්න උන එක ගැනයි..
ඒ වියදම් කරපු සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගත්තනම් අද හොඳට කාල ඇඳල ඉන්න තිබුන
ඉතින් හැමදාම වගේ ජීවිතේ වැටුන වෙලාවලදි සහෝදරයන්ටත් වඩා හොයල බලන එලකිරියෙ යාළුවො ටික මතක් උන නිසයි මේක දාන්න හිතුනෙ..
දැනට IT sector එකේ ඉන්න අය පුළුවන් නම් මට උදවු කරන්න ජොබ් එකක් හොයාගන්න..
දැනටත් siri_ayya එහෙම දිගටම උදවු කරනව මගේ වැඩවලට..
Mama atha Gahanna Gahanna eka goo wenawa field eka ekkama. Wahana import karanna haduwa importmwalata keliya. Construction karanna haduwa eekatath keliya, goo gihin field change karanna hithuwa ekatath e para goo gosase position was replaced with underpaid interns. now choices are paid or nonpaid job![]()
profitable biz everdan godak goo company karana deyak thama puluwan tharam interns lawa hire karana eka.
ungen marawala wada gannawa, eka SE, or even ASE kenek ge salary ekata internsla 4k withara gannawa.
wada aragena 6 months wage yanakota contract iwara wela or else ain wela yanawa, ethakota thawa aluth batch ekak gannawa.
impact of mass producing software developers( sorry, they're not engineers) by institutes.Mama atha Gahanna Gahanna eka goo wenawa field eka ekkama. Wahana import karanna haduwa importmwalata keliya. Construction karanna haduwa eekatath keliya, goo gihin field change karanna hithuwa ekatath e para goo gos
අපේ ඔෆිස් වල ඉන්න ලොක්කො SLAS අයනෙ.. එයාලට semi government connections නැහැ මචං..ඉන්න ඔෆිස් එකේ ලොක්කෙක් එහෙම නැද්ද පුෂ් එකක් ගන්න පුලුවන් කෙනෙක් මට හිතෙන්නේ උබට semi government වගේ ex:bank තැනක IT division එකක ගැලපෙනවා ඒ පැත්ත බලන්න
AL කරල අවු 15ක් වෙනව දැන් maths මතක නෑ වැඩිය.. english වලට මේ ටවුන් වල අඩි දහයෙන් දහයට වගේ classes තියනවclass IT වලට සෙට් වෙන්නේ නැත්නම් Maths and English වගේ එකක් කරපන් පොඩි පන්ති වලට

ඔයාට Software development experience නැති නිසා
non IT Company එකක Sys Admin වගේ යන්න පුළුවන් වෙයි
ehema pocket money hoyaganna short term wedak karala baha machan.. eken wenne mata issarahata marry karala family ekak maintain karanna puluwan mattame job ekakata yanna thiyana chances nathiwena ekaneEka individual class ekak karath medicine valata yana gana shape kara ganna puluvan vei
salli tamai prashne saho.. ewa dan gananaws exam ekak karanna sago
එහෙම හිතන්න එපා මචං.. එක ඇහැක් විතරක් චුට්ටක් පෙනිල මම ඉන්ටවිව් ගිහින් බය නැතිව කතාකරල එන්නෙ..කෙල වෙන්නෙ ගොත ගගහ කතා කරන නිසා වෙන්ටැ.![]()
සතියකට 8-10 ගානෙ වගේ මාස 4ක් විතරහරි දැන් කියපන් උබ ජොබ් කීයකට දැම්මද කියල?
මට අද ආපු message එකකින් පස්සෙ හිතෙනව මම ඉල්ලන salary වැඩි ඇති කියල මචං..උබ හිතුවේ නැනේ ඇයි සෙට් වෙන්නේ නැත්තේ කියල

එහෙම panic වෙන්න එපා මචං youtube එකේ හොඳ motivational speech ටිකක් අහන්න..Same here. මම ගියේ Developer ඉන්ටවිව්. මගෙන් අහපු technical ප්‍රශ්න කොහෙත්ම අමාරු ඒවා නෙමෙයි. ඊට වඩා ගොඩක් අමාරු ඒවා මම කරලා තිබුනා. පැනික් වෙලා උත්තර දීගන්න බැරි උනා. දැන් ඉතින් පුලුවන් විදියට වගා කරනවා. තව microtasking sites වල වැඩ කරලා පොඩි ගානක් හොයා ගන්නවා.
wish you the same machan..same problem... harima amarui job ekak hoya ganna... anee mnda... kisima expectation ekak na dn nm.
Anyway, oyata hoda job ekak labenna kiyala wish krnawa..

නෑ කඩ්ඩෙන් නේ ගොත ගහන්නේ.එහෙම හිතන්න එපා මචං.. එක ඇහැක් විතරක් චුට්ටක් පෙනිල මම ඉන්ටවිව් ගිහින් බය නැතිව කතාකරල එන්නෙ..
govt ඉන්න නිසාද කොහෙද මට ඕන තැනක ගිහින් බය නැතුව කතාකරන්න පුළුවන් වෙලා තියනව