IT kollekge Love Eka

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ඔයාට මතකද දවසක් ඔයා මගෙ හදවතේ පාස් වර්ඩ් එක ඉල්ලුවා මම එක දුන්නා මම එදා හිතුවා හැමදාම ඔයා මගේ හදවතේ ලොග් වෙලා ඉදී කියලා. එත් මගෙ සකල විද හදවතම ෆොමැට් කරල පාස් වර්ඩ් එකත් රීසෙට් කරලා ඔයා යන්න ගිහින්. අයෙ කවදාවත් කාටවත් ලොග් වෙන්න බැහැ.මගේ මුලු සිස්ටම් එකම අවුල් වෙලා. මම උත්සහ කලා ඔන් කරන්න එත් ඔයා ඉතිරි කරපු වය්රස් එක නිස මම සැරින් සැරෙ රීසෙට් වෙනව. වෙනස