IT/Software/Systems Engineering කරන උන්ට ඕනේ වෙයි.

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    IT/Software/Systems Engineering කරන උන්ට ඕනේ වෙයි.


    එලකිරි කොල්ලනේ,

    ඔන්න මම අලුතෙන් වැඩක් පටන් ගත්තා. ලංකාවේ දැන් අලුත් Trend එකක් වෙලානේ Youtube Chennel හදන එක.

    මේක නම් තවත් එහෙම එකක් නෙවෙයි.
    මම තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ රැකියාවක් තමයි කරන්නේ.... ඉතින් මම තීරණය කරා මම දන්න දේවල් අනිත් අයත් එක්ක ශෙයා කර ගන්න ගමන් Youtube Income එකක් ගන්න පුලුවන්ද බලන්න.

    දැනට මම හොයල බලපු විදියට, IT Tech Videos වැඩි හරියක් කරන්නේ Indian කාරයො තමයි...

    ඉතින්, මමත් මගේම චැනල් එකක් පටන් ගත්තා....

    මේ චැනල් එක ගොඩක්ම වැදගත් වෙන්නෙ, Linux Operating Systems ආශ්‍රිතව දේවල් රැකියා කරන, ඉගෙන ගන්න අයට තමයි.

    ඉදිරියට මම බලා පොරොත්තු වෙනවා ඔයලට Windows OS එක ආශ්‍රිතව දේවලුත් මෙකෙන් කියල දෙන්න.

    ඔයාලා System Administration,Systems Engineering, DevOps, SysOps Cloud Computing, RedHat Exams, Ubuntu, Aws, Docker, New Tech Tips and Tricks වගේ දේවල් වලට කැමති නම් මේ Channel එක ඔයලට ගොඩක් වැදගත් වෙයි ඉදිරියේදි.

    මම මගේ Channel එකට දාපු Videos ටිකක් මෙතන දාන්නම්...
    ඔයල මට කරන උදව්වක් සහ දිරි ගැන්වීමක් හැටියට මගේ Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා...

    මට මේක ඉදිරියේදි වඩාත්ම හොදට කරගෙන යන්න, ඔයාලා ගේ Subscribe එක ගොඩක් වටිනව.

    ඉතින් කතා ඇති,
    ඔයාලම බලන්නකො මගේ උත්සහය හොදයිද කියල...

    පහතින් මම link එක දාල තියෙනවා.
    Channel එකට subscribe කරල යන්න අමතක කරන්නත් එපා...​

    පහත Image එක Click කරල මගේ Channel එකට Subscribe පාරක් දාන්න.


    ස්තූතී.