haha ai bn aduvata karanava kiyala ahaka yana nai redda asse daganne.mun hinda neda kalin yuddekuth thibbeහරිනම් ආන්ඩුව කරන වැඩෙයි උඹල හිතන විදියයි දෙකම වැරදියි![]()
haha ai bn aduvata karanava kiyala ahaka yana nai redda asse daganne.mun hinda neda kalin yuddekuth thibbeහරිනම් ආන්ඩුව කරන වැඩෙයි උඹල හිතන විදියයි දෙකම වැරදියි![]()
SLIIT, APIIT හරි ගිහින් ලක්ෂ ගණන් දීලා උපාධි අරගෙන නැත්තම් රජයේ කැම්පස් එකට ගිහින් අමාරුවෙන් උපාධිය අරගෙන IT ජොබ් එකක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි මුං.උපාධි අරගෙනත් රස්සා නැති උන් ඕන තරම් ඉන්නවා. උපාධියක් තියෙන නිසා කොහෙ හරි රටකට පැනගන්න පුලුවන් කියහන්කො, මොකක් හරි ගේමක් ගහලා.
පොඩ්ඩක් හිතහන් යන්තම් O/L හරි A/L හරි පාස් වෙලා, පොඩි Diploma එකක් හරි CCNA එකක් හරි කරලා 15,000 හරි 25,000 හරි පඩියට ජොබකට එන එකාට මොකද වෙන්නේ කියලා.උන්ට යන එනමන් නැති වෙනවා අරුන් වඩේ එකට, රොටියට පැය ගණන් වැඩ කරන්න ආවාම. ඉන්දියන් එවුන් එක්ක අනන්තවත් වැඩ කරලා තියෙන නිසා දන්නවා ඕකුන්ගේ හැටි.
එක හෙලාම මේක අත්සන් කරන්න දෙන්න හොද නෑ. IT එවුන් අනිත් එවුන් වගේ පාරට බහින්න එන්නේ නැති නිසා අරින්න එන්නේ. (ඇත්තටම IT එවුන්ට Union එකක් නැද්ද බං?) IT එවුන් කියන්නේ සද්ද නැතුව රටට වැඩක් කරන උන්. රටේ වටේ බෙර ගගහා යන්නේ නෑ මේක කලා අරක කලා කියලා.ඒ නිසා එකෙක්ටවත් ගාණක් නෑ අපි ගැන.ETCA එකට එරෙහිව කතා කලේ නැත්තම් අන්තිමේ ඇරලා යනකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ.
e asse parliament eke inna ewun okkoma set wela owata atha ussala okkotama kelawanawaඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?
ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි.![]()
රෙදි සේදීමේ අළුත් කලාව. වෙනස් විදිහට හිතමු
![]()





රටවල් දෙකක් අතර ඇතිවන ගිවිසුම් දේශපාලනිකයි තමා.......
ඒව දේශපාලනමය වශයෙන් බලන්නෙ නැතුව අහවල් අල ගෙඩියෙන් බලන්න ද බං????![]()

ඉන්දියන් එවුන් ඇවිත් අඩු පඩියට වැඩ කලාම අපේ එඋන්ට තියෙන මර්කෙට් එක අඩු වෙනවා මචන්.
ඒ නැතත්, ඉන්දියන් එකෙක් කොම්පැණි එකක් දැම්මා කියමුකෝ. උන් මලාට ලංකාවේ එකෙක් ඒ කොම්පැණි එකට ගන්නේ නෑ. පුළුවන් තරම් ඉන්දියන් එඋන් ඒක ඇතුලට දාගන්නවා.
මට තේරුන විදියට කිව්වේ. වැරදි නම් නිවැරදි කරන්න......
සරල ම උත්තරය දැන ගන්න මගෙන් නෙවෙයි, මේකේ ඔන් ලයින් ෆ්‍රී ලාන්සර්, ඔඩෙස්ක් සයිට් වල වැඩ කරන උන් ගෙන් අහපං.....
ඉන්දියන්කාරයො ඩොලර් 100ට දාල තියන ජොබ් එක ඩොලර් 20-25 අරං කරන්නේ නැද්ද කියලා.....උන් ගේ වැඩ කොලිටි ද කියලත් අහපං ක්ලයන්ට්ලා ගෙන්.....
උන් සත පණහට වැඩ කරන්නේ. හේතුව උන්ට රස්සා නෑ. ඉන්දීය සේවා වියුක්තිය මිලියන 30කට එහා-කොටින් ම මගේ රටේ ජනගහනයට වඩා උන්ගේ ජොබ්ලස් අනාතයො ඉන්නවා...
උන් මෙහෙට ඇවිත් බත් පැකට් එකට-තුට්ටු දෙකට වැඩ කරන්න ගත්තාම රස්සා නැති වෙන්නේ කාට ද කියල හිතපං. ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී මගේ රට දිව්‍ය ලෝකයක් උන්ට......උන් රොතු බුරුතු පිටින් මගේ රටට කඩා පාත් වෙලා උඹ ලක්ෂෙට කරන ජොබ් එක 10000ට කරන්න ගත්තාම උඹේ වල්ල තමා මල්ලි සමතලා වෙන්නේ, රස්සාව නැති වෙලා.......අනික් අයිටී ෆිල්ඩ් එකේ මගේ රටේ නම තියෙන්නේ කොලිටිය නිසා. ඔය ඉන්දියන් හුකංපාරුවො ඇවිත් ඒකත් කාල දැම්මම අපිට මේ භද්‍ර කල්පයට ම ගොඩ යනව බොරු..........


මම කියන්නං උඹේ අයියා කිඹුල කියන්නහේ.......මම අද හූනා කිව්වා වගේ කියනවා ..ඕක කෙරෙන්නේ නෑ.. මොකද IT කට්ටිය තම බුකියේ සහ හැම තැනම ගොඩක් දේවල් කරන්නේ..ඒක නිසා ඕවා කරන්න කොහෙත්ම බෑ..![]()
මම අද හූනා කිව්වා වගේ කියනවා ..ඕක කෙරෙන්නේ නෑ.. මොකද IT කට්ටිය තම බුකියේ සහ හැම තැනම ගොඩක් දේවල් කරන්නේ..ඒක නිසා ඕවා කරන්න කොහෙත්ම බෑ..![]()

සරල ම උත්තරය
ඉන්දියන්කාරයො ඩොලර් 100ට දාල තියන ජොබ් එක ඩොලර් 20-25 අරං කරන්නේ නැද්ද කියලා.....උන් ගේ වැඩ කොලිටි ද කියලත් අහපං ක්ලයන්ට්ලා ගෙන්.....
.
මම කියන්නං උඹේ අයියා කිඹුල කියන්නහේ.......
ගේන්නේ නෑ තමා දැන්ම ම...මේ යන්නේ සංදර්ශනයක්. මොකද පලාත් පාලන ඡන්දය එනවා ළග, දැන් ආන්ඩුව ජන-අප්‍රිය වේගෙන එන්නේ. දැන් මේකට ලොකු විරෝධයක් ආවා ම, ඔන්න අපි ජනතාවගේ හඩට කන් දුන්නා, අපි ප්රජාතන්ත්රවාදීයි, බ්ලා, බ්ලා,බ්ලා........ඡන්දෙට.....
ඡන්දෙ ඉවර වෙලා ටික කලකින් ඕක මොකක් හරි නමකින් ගේනවා.....
මතක තියා ගනින් මරාව ගෙදර යවන්න ලොකු වැඩ කොටසක් කලේ රෝ එක.
ඉන්දියන්කාරයො මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි බං!
ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?