මහින්ද හිටිය නම් හරි ඇති.
චන්දෙ දුන්නට පුක දුන්නේ නැ උබල වගේ

ඇ පාහරයෝ මහින්ද අත්සන් කළාද අවුරුදු 10ටම? මහින්ද හිටිය නම් අත්සන් කරන්නේ නැ...රනිල්ව අගමැති කරපු තොපි රැළට තව කටේ හයිය තියනවා නේ ඔහොම කියන්න......
 

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    IT කරන උන් කියල, මේකට විරුද්දව online විතරක් ගේම ඉල්ලලා හරියන්නේ නෑ.... පාරට බහින්නම වෙනවා...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    :lol::lol:

    me welaweth mun deshapalane allan merenna hadanawa. okata kiyanne newa gilunath ben chun kiyala. thu nodakin:frown::frown::frown:

    uba matada kiwwe...
    mn nm kiwwe aththa...
    me wage gon thread ekak dalama moo eka pennala hinda.
    mkda thawath baba part danna dyak nane me agreement eka gana.
    m3ta vote karapu unuth mekata akamathi.thawa meke hari waradi hoyanna dyak nane :no:
     

    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    me thread ekata reply karana eka nawaththapan bn. ai me wage harakek ekka katha karala kale kanne. mu jeewath wenne kade gihinui redi hodalaine. mu wage ekek ekka mona rata gana talk da bn :D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ හිරු බලය එකේ හර්ෂ ද සිල්වාගේ මේ IT සීන් එක ගැන විග්‍රහයක්. මේකත් තවත් අර විදුලි පුටුව වගේ බිල්ලෙක් ද දන්නේ නෑ. :rolleyes:

    ඉන්දීය ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ අංශය අනතුරක නැත. නොසන්සුන් වූ දහසකුත් දෙනා වෙත හිරු “බලය“ වැඩසටහනේදී මාගේ කරුණු දැක්වීම

    ඉන්දියාව සමග අත්සන් කිරීමට තීන්දු කර තිබෙන වෙළඳ ගිවිසුමේදී තොරතුරු තාක්ෂණ අංශය (IT) විවෘත කරනවා යැයි මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

    මෙම ආන්දෝලනාත්මක මතයට ඌණ පූරණයක් සපයමින් මා ඊයේ (21) රාත්‍රියේ හිරු රූපවාහිනියේ පැවති “බලය“ දේශපාලන කතිකාවේදී දැක්වූ කරුණු මෙන්න!


    https://www.facebook.com/harshadesilvaunp/videos/vb.322161727913812/739137546216226/?type=2&theater
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඊයේ හිරු බලය එකේ හර්ෂ ද සිල්වාගේ මේ IT සීන් එක ගැන විග්‍රහයක්. මේකත් තවත් අර විදුලි පුටුව වගේ බිල්ලෙක් ද දන්නේ නෑ. :rolleyes:

    ඉන්දීය ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ අංශය අනතුරක නැත. නොසන්සුන් වූ දහසකුත් දෙනා වෙත හිරු “බලය“ වැඩසටහනේදී මාගේ කරුණු දැක්වීම

    ඉන්දියාව සමග අත්සන් කිරීමට තීන්දු කර තිබෙන වෙළඳ ගිවිසුමේදී තොරතුරු තාක්ෂණ අංශය (IT) විවෘත කරනවා යැයි මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

    මෙම ආන්දෝලනාත්මක මතයට ඌණ පූරණයක් සපයමින් මා ඊයේ (21) රාත්‍රියේ හිරු රූපවාහිනියේ පැවති “බලය“ දේශපාලන කතිකාවේදී දැක්වූ කරුණු මෙන්න!


    https://www.facebook.com/harshadesilvaunp/videos/vb.322161727913812/739137546216226/?type=2&theater


    macho 1,2,3, kiyala krma 3k kiwa neda.a karma 3nma athi kalawanta.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Gjj81Cv.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඊයේ හිරු බලය එකේ හර්ෂ ද සිල්වාගේ මේ IT සීන් එක ගැන විග්‍රහයක්. මේකත් තවත් අර විදුලි පුටුව වගේ බිල්ලෙක් ද දන්නේ නෑ. :rolleyes:

    ඉන්දීය ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ අංශය අනතුරක නැත. නොසන්සුන් වූ දහසකුත් දෙනා වෙත හිරු “බලය“ වැඩසටහනේදී මාගේ කරුණු දැක්වීම

    ඉන්දියාව සමග අත්සන් කිරීමට තීන්දු කර තිබෙන වෙළඳ ගිවිසුමේදී තොරතුරු තාක්ෂණ අංශය (IT) විවෘත කරනවා යැයි මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

    මෙම ආන්දෝලනාත්මක මතයට ඌණ පූරණයක් සපයමින් මා ඊයේ (21) රාත්‍රියේ හිරු රූපවාහිනියේ පැවති “බලය“ දේශපාලන කතිකාවේදී දැක්වූ කරුණු මෙන්න!


    https://www.facebook.com/harshadesilvaunp/videos/vb.322161727913812/739137546216226/?type=2&theater

    හර්ෂ ද සිල්වා කිවුවම ඔකොම හරිනේ ඒවා ඇත්ත බොරු නෙවයි මේක පොඩක් බලපන්http://www.elakiri.com/forum/showthread.php?t=1722333

    :rolleyes::rolleyes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පිස්සුද යකෝ ලංකාවේ IT වලට කිසිම ගොඩ යාමක් නැහැ ඕකෙන්.

    ඉන්දියන් කාරයොන්ට කවදාවත් අපේ රට දියුණු කරන්න ඕනේ නැහැ.

    උන්ට ඕනේ උන්ගේ රටට කරන්න මිසක් අපේ රට ගැන උන්ට සත පහකට වැඩක් නැහැ.

    උන් ඉන්ටර්නෙට් එකෙත් හෙන ලොකු ටෝක් දෙන්නේ ලංකාවේ කියල කිව්වහම.

    උන් කරන්නේ මෙහෙ ඉන්න බඩුවක් එහෙම ගහල, මෙහේ තියෙන ජොබ් මාකට් එක පල්ලෙහාට දාන එක විතරයි.

    ඉන්දියාවේ IT වලින් ගොඩක් දියුණුයි. නමුත් එකෙන් අපේ රටට සත පහකට වාසියක් වෙන්නේ නැහැ.

    ලංකාවේ තියෙන IT Company ටිකත් ඉන්දියන් වෙන එක විතරයි වෙන්නේ. ඒවායේ වැඩ කරන්නෙත් ඉන්දියන් කාරයෝ සල්ලි යන්නෙත් එහාට.

    මෙහෙ ඉන්න කම්පැනි වල එවුන් උන්ව හයර් කරනවා ලාබෙට. වැඩර් ල හිටියත් එහෙ ඉන්නව වැඩර් ල මෙහෙ එවුන්ට වඩා අඩු පඩියට 1000ක් උනත් බහින්ඩ. එතකොට මෙහෙ කම්පැනි වල එවුන් උනවයි රෙන්ට් කරන්නේ.

    ඒ විතරක් නෙමෙයි තව IT කම්පැනි පටන් ගන්නවා උබ කිව්වා වගේ. නමුත් ඒවායේ වැඩ කරන්නේ ලාබෙට ඉන්දියන් කාරයෝ. ඒ කම්පැනි එක්ක ලංකාවේ IT Company වලට competition එක දෙන්න නං මෙහෙ තියෙන Company ටිකත් ඉන්දියන් එවුන්ගෙන් පුරෝගන්න වෙනවා ලාබෙට සහ ටැලන්ට් එක තියෙන ඉන්දියන් එවුන්ව.

    ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.

    ඉතින් ඒ රටේ පවුල් වල හැම එකාම බලන්නේ හොඳට ඉගෙනගන්න.
    ඉතින් එහෙ ඉගෙනගත්ත එවුන් හම්බානෙකට ඉන්නවා. ඉගෙනගෙන වැඩකුත් නැහැ කොච්චර ඉගෙනගත්තත් උන් එක්ක තරඟෙට දෙන්න අමාරුයි උන් අපිට වඩා ලොකු රේස් එකක හිටපු එවුන්.
    ඔන්න ඔතනයි ප්‍රශ්නේ.

    ඇයි මේ හොඳට ඉන්න අපි නිකන් ටින්කිරි ගාගන්නේ? කිසිම වාසියක් නැතුව?
    කිසිම වාසියක් කියන්නේ අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ?
    ranil ta siraata awilla moodigen honda nama kiyala oluwa atha gaaganna eka witharai wenne.
    උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. කොරන්න නං මේ මහන්සියට වඩා දහස් වාරයක් මහන්සි වෙන්න වෙනවා පලක් වෙන්න. ඉතින් යකෝ හොඳට ඉන්න අපිට ඇයි නිකන් පුක ඉරාගන්න සෙට් කරන්නේ?

    මෙහෙ කම්පැනි බිහි වෙලා දියුණු වෙනවා අරවා මේවා විහිලු කතා කියන්න එපා මචන්..
    ඒ රටෙන් ඇවිල්ල මෙහෙ කම්පැනි හදල එහෙට සල්ලි ටික ඔක්කොම යයි.
    උන් එකෙක් වත් ශ්‍රී ලංකා කියල නම වත් කියන්නේ නැහැ. උන් ඔක්කොම ඉන්දියන් කියනවා.

    පුළුවන් නං චාටර් එවුන් ටික ගූ තුප්පහි වැඩ ඔක්කොම කරලා අපි ශ්‍රී ලන්කන් කියයි අපිව අහු වෙන්න. හොඳ දේවල් කරපු එවුන් කියයි අපි ඉන්දියන් කියල! මේඩ් ඉන් ඉන්දියා තමා එතකොට.
    ඔන්න ඕක කල්පනා කරපන් දෙය්යනේ කියල!
    මේකෙන් අපිට සත පහක හොඳක් වෙන්නේ නැහැ.

    දන්න එකෙක් ඉන්න්වා ඉන්දියාවේ ඉගෙනගත්තු එකෙක්. උ මෙහෙම කියනවා. අඩෝ එතකොට අවුලක් නැහැ වගේ නේ :confused:

    • https://www.facebook.com/nipuna.wanninayakeරටවල් 2 ජීවන වියදම වෙනස දන්නවද? ඉන්ද්යාවෙ එකෙකුට ලංකාවෙ රස්සාවක් කරගෙන ජීවත් වීම පාඩුයි. අනික ලංකාවෙ ඉන්දියන් කාරයෙක් ඇවිත් 25000 පඩි ගත්තත් ඒක ඉන්දියන් රු.12000 වත් නෑ.. මම ඉන්දියාවෙ ඉන්නකොට දැක්ක ත්‍රීවිල් පදින එකෙක් මාසෙකට ඉන්දියන් රු.15000 විතර හොයනව... ඉතින් ඉන්දියන් අයිටී කාරයො ලංකාවෙ එකෙක් මාසෙට 40000 කරන වැඩේ 25000 කරයි කියල හිතනවද?
      අනික උබ මේ ගිවිසුම දැකල තියෙනවද? මේකෙන් ඔනැම ඉන්දියන් අයිටී කාරයෙකුට ලංකාවට එන්න බෑ, එන්න පුලුවන් ලංකාවේ ආයෝජනය කර ඇති, ලාංකිකයො වැඩකරන ඉන්දීය සමාගමකට, expert level indian professionals සීමිත ගනනක් පමනයි.. එහෙම incentive එක දෙනකොට තමා infosys , Tech Mahindra, TATA consultancy වගේ ඉන්දියානු අයිටී කොම්පැනි ලංකාවෙ ආයෝජනය කරන්න එන්නෙ. අනික් අතට අපිටත් ගිහින් ඉන්දියාවෙ රස්සා කරන්න හම්බ වෙනව... හිතපන් මේ වගේ අයිටී වල ජොබ් කරන්න ලංකාවෙ එවුන්ට කවදාවත් චාන්ස් එකක් ලැබෙයිද? http://timesofindia.indiatimes.com/...nies-in-India/itslideshowviewall/15490992.cms








    • https://www.facebook.com/nipuna.wanninayake//අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ? උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. // ගොන් කතා කියන්න එපා බන්... උබ ජීවිතේට බිස්නස් කරපු එකෙන් නෙමේ වගේ... ඉන්දියාවෙ ලන්කාවෙ වගේ 1000 ගුනයක කස්ටමර් බේස් එකක් තියෙනව... බිස්නස් කරපු එකෙක් දන්නව කස්ටමර්ස්ල වැඩි තැනක තමා වාසිය වැඩි කියල.. උබ මට ඉන්දියාව ගැන උගන්නන්න එන්න එපා කොල්ලො, මම අවුරුදු 4 දිල්ලි විෂ්වවිද්‍යාලෙ හිටිය, නවදිල්ලියෙ හා පන්ජාබ් වල ලන්කාවට වඩා දුප්පත් නේපාලෙ උනුත් බිස්නස් කරනව...
      ඉන්දියාවෙ නගරවලට අපේ බිස්නස් ව්‍යාප්ත කරන්න ලැබෙන එකම ලන්කාවෙ උන්ට ලොකු වාසිය.. ඔය දූපත් මානසිකත්වෙ පැත්තකට දාන්න








    • //ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.//
      බොරු කියන්න එපා බන්... ලංකාවෙ රස්සා හොයාගෙන එන්න තරම් ඉන්දියාවෙ ඉගෙනගත්ත උන්ට අහේනියක් නෑ.. උබ දන්නවද ලන්කාවට කවදාවත් එතියි කියල හිතන්න බැරි ඇමරිකන් කොම්පැනි ඉන්දියාවෙ තියෙනව... මාත් එක්ක ඉන්දියාවෙ එකට ඉගෙනගත්ත ඉන්දියන්ස්ල උපාධිය ගන්නකොටම මාසෙක ඉන්දියන් රු.60-70000 පඩියට කොම්පැනි පොරකාල ගත්ත...
      ඒනිසා ඉන්දියාව කියන්නේ මේ දෙමල චිත්‍රපටි වලින් දකින රට නෙමේ






    • //උන් මෙහෙට ඇවිත් බත් පැකට් එකට-තුට්ටු දෙකට වැඩ කරන්න ගත්තාම රස්සා නැති වෙන්නේ කාට ද කියල හිතපං. ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී මගේ රට දිව්‍ය ලෝකයක් උන්ට......උන් රොතු බුරුතු පිටින් මගේ රටට කඩා පාත් වෙලා උඹ ලක්ෂෙට කරන ජොබ් එක 10000ට කරන්න ගත්තාම//
      බොරු නොකිය හිටහන් බන්.. මේ ගිවිසුමෙන් ඉන්දියාවෙ බත් පැකැට් එක ල්ට වැඩකරන්න ලෑස්ති උන් ඉන්නව.. උන් IT professionals ල නෙමේ... කම්කරුවො... උන්ව CEPA එකෙන් ගෙන්නන්න බෑ... කොහෙද බන් ඉන්දියන් කාරයො ලන්කාවෙ 10000 වැඩ කර්න්නෙ? ලන්කාවෙ 10000 කියන්නෙ ඉන්දියන් රු.5000.. Oය ගාන ඉන්දියාවෙ ත්‍රීවීල් පදින එකෙක්කුත් හොයනව... කියන දෙ පදනමක් ඇතිව කියහන් බන්..







    • https://www.facebook.com/nipuna.wanninayake.. //සුද්දො වතු කමුකරුවන් විදියට ගෙන්නුව ඉන්දියානුවන්.....-දැන් කොහොමද කෙළවෙලා තියන හැටි......!!!!!// තුට්ටු දෙකේ කතා කියන්න එපා බන්... අහින්සක ඉන්දියානු දෙමෙල කම්කරුවො ලයිම්වල දහදුක් විදගෙන දවසෙ පඩියට තේවතු වල කඹුරපු නිසා තමයි ලන්කාව ආඩම්බරෙන් මෑතක් වෙනකම්ම ලෝකෙ තේ මාකට් එකේ ඉස්සරහින්ම හිටියෙ.. එහෙම නැතිව සින්හල හෝ මුස්ලිම් මිනිස්සු තේවතුවල වැඩකෙරුවෙ නෑ.. අවුරුදු ගානක් ලන්කාවට තේ අපනයනය කරල විදේෂ විනිමය උපයල දුන්න මිනිස්සු පිරිසකට ගරහන්න එපා...