Sahan678

Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    මචන් කොල්ලෙක්ට IT කරලා ගොඩ යන්න පුළුවන් මොන එරියා එකෙන් ඉගෙනගත්තොත් ද? අඩු කාලයකින්

    eg: AutoCAD
    Networking (Cisco)

    අද කාලේ degree එකක් කරන්නම ඕනෙද ?