Italy -ඉතාලි ජොබ්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    machan, danaganna hinda mekema ahanne.
    New Zealand or Australia yanna (wadiyenma NZ thama kamathi) experience aniwa oneda ? mama next year out wenne Bsc IT. Ape cousinsla 2k NZ and ekkenek Ausi innawa..ea hamoma kiyanne eyalath inna nisa Experience nathuwa degree ekai IELTS ekenui enna puluwan weilu..

    ehema puluwanda machan ? nattan experience aniwa oneda ? :confused::confused::confused:

    ඕනි වෙන්නේ නෑ මචන් Fresh Graduate කෙනෙක්ට ජොබ් එකක් කරන්න චාන්ස් තියනවා එහෙ :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mama danna kellek italy gihin apahu awa. eki mokakhari hora kramayakata gihin thiyenne. mattu na. eth job na lu.

    අර මගේ යාලුවත් එහෙමලු ගිහින් තියෙන්නේ මචන්
    උටත් ජොබ් එකක් කියල එකක් නෑලු .අතන මෙතන ක්ලිනින්ග් ජොබ්ස් සෙට් වෙනවලු ඉතින් .ඒවා කරගෙන ගේම ගහන ඉන්නවා කිවා
    හැබැයි අහුවෙන්නේ නම් නෑලු
     
    Feb 8, 2017
    12
    1
    0
    math gihin masa 4 hitiya rassawak hamba une na. kannda bonnath salli nathuwa wale wal nathuwa gihin lankawata awa.

    dan uk yanna dala tiyenne college ekakata gihin panala innawa
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    math gihin masa 4 hitiya rassawak hamba une na. kannda bonnath salli nathuwa wale wal nathuwa gihin lankawata awa.

    dan uk yanna dala tiyenne college ekakata gihin panala innawa

    ටහිකේ ,ඒ නම් ලංකාවේ එවුන් කවුරුත් උබට උදව් කලේ නැද්ද
    ඔහේ යනවනම් අනිවා අදුරන එකෙක් සෙට් කරගෙනම යන්න ඕනි බන්
    නැත්නම් අනාථයි ලු :(
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    New zeeland wala farm walata yawana cn ekakut tiysnawa. maseta 3kata wada ganta puluwanlu. habai ekatath 14k vitara yanawalu set karaganta. kamatinam eganath hoyala balanta.

    farm walatanam enna epa mara kattak kanna tiyenne. dawasata paya 12 wada wada. anika farm tiyana pate idala super market ekakata yannath 10km witara yanna one.

    danna nisa kiyanne farm nam enna epa, hodta igenan gena hoda job ekakata enna.
     
    • Like
    Reactions: Chathuranga1
    Feb 8, 2017
    12
    1
    0
    ටහිකේ ,ඒ නම් ලංකාවේ එවුන් කවුරුත් උබට උදව් කලේ නැද්ද
    ඔහේ යනවනම් අනිවා අදුරන එකෙක් සෙට් කරගෙනම යන්න ඕනි බන්
    නැත්නම් අනාථයි ලු :(

    lankawe ungen udaw ganna?? ita wada ballo hodai. :angry::angry: adurana ekek lagata tama giye. antimata uma kiwwa thota nikan kanna bonna denna mata puke amaruwak na pala yanna kiya.a. :angry::angry:
     
    • Like
    Reactions: Chathuranga1

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    උබ ගොඩක් කල් ද මචන් ගිහිල්ල :sorry:

    dan masa 5. mama awe Mechanic - Auto (Heavy Duty Diesel). mata awulak na dan. mama inna hariye farm tiyanawa. ewage wadata apu lankawe kolloth hamba wela tiyanawa.

    un puduma kattak kanne. marigena wada. habai samahara job thiyanawa agriculture degree ehema karala apu unta goda.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    lankawe ungen udaw ganna?? ita wada ballo hodai. :angry::angry: adurana ekek lagata tama giye. antimata uma kiwwa thota nikan kanna bonna denna mata puke amaruwak na pala yanna kiya.a. :angry::angry:

    කැරි මිනිස්සු නේ බන් .ඔය සීන් එක දැන් ජාපනෙත් තියනවලු
    අපේම එවුන් කොහේ ගියත් අපේ එකෙක්ට අරින්න බලාගෙන ඉන්නේ :angry::angry::angry:
    අනේ මන්ද බන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    math gihin masa 4 hitiya rassawak hamba une na. kannda bonnath salli nathuwa wale wal nathuwa gihin lankawata awa.

    dan uk yanna dala tiyenne college ekakata gihin panala innawa

    යාලුවෙක්ගෙ මල්ලි කෙනෙකුට පුදුම රට යාමේ අමාරුවක් තිබිල උන්ගෙ අයියල ටික එකතුවෙලා ඌව ඉතාලි ඇරියා. මාස 6 විතර ඌ නොවිඳිනා දුක් විඳලා ලංකාවට ආව. මම ඇහුව ඇයි අවේ කියල. මේ කියල තියන ටිකම තමා කිවුවේ. හරියට කන්ඩ බොන්ඩත් නැතුව කොන්ක්‍රීට් අනනවා වගේ හාඩ් ලේබර් කරලා එපා වෙලා ලංකාවට ඇවිල්ල. ඌට එහෙම උනේ උගේ හත්මුතු පරම්පරාවම එක එක රටවල් වල ඉන්දැද්දී (ඌට උදවු කරද්දී).

    උඹ වගේ එකෙක්ව තමයි අර කතාවෙ නරිය දෙපාරක්ම නාකි කොටියාගේ ගල් ගුහාවට අරගන ගිහින් තියෙන්නෙ. යකෝ, ඉතාලි ගිය ගමනෙන් උඹ ඉගනගත්ත දෙයක් නැද්ද ආපහු UK එන්න හදන්නෙ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    dan masa 5. mama awe Mechanic - Auto (Heavy Duty Diesel). mata awulak na dan. mama inna hariye farm tiyanawa. ewage wadata apu lankawe kolloth hamba wela tiyanawa.

    un puduma kattak kanne. marigena wada. habai samahara job thiyanawa agriculture degree ehema karala apu unta goda.

    කොහොමත් ඉතින් qualification තියාගෙන ජොබ් එකකට apply කරනවානම්
    වැඩි කට්ටක් නෑ ඉතින් මොන රටෙත් :yes::yes:
    පව් ඉතින් මොනා උනත් අපේ කොල්ලෝ
    ඔහේ IT වලට එහෙම ජොබ් තියනවද බන්
     
    Feb 8, 2017
    12
    1
    0
    යාලුවෙක්ගෙ මල්ලි කෙනෙකුට පුදුම රට යාමේ අමාරුවක් තිබිල උන්ගෙ අයියල ටික එකතුවෙලා ඌව ඉතාලි ඇරියා. මාස 6 විතර ඌ නොවිඳිනා දුක් විඳලා ලංකාවට ආව. මම ඇහුව ඇයි අවේ කියල. මේ කියල තියන ටිකම තමා කිවුවේ. හරියට කන්ඩ බොන්ඩත් නැතුව කොන්ක්‍රීට් අනනවා වගේ හාඩ් ලේබර් කරලා එපා වෙලා ලංකාවට ඇවිල්ල. ඌට එහෙම උනේ උගේ හත්මුතු පරම්පරාවම එක එක රටවල් වල ඉන්දැද්දී (ඌට උදවු කරද්දී).

    උඹ වගේ එකෙක්ව තමයි අර කතාවෙ නරිය දෙපාරක්ම නාකි කොටියාගේ ගල් ගුහාවට අරගන ගිහින් තියෙන්නෙ. යකෝ, ඉතාලි ගිය ගමනෙන් උඹ ඉගනගත්ත දෙයක් නැද්ද ආපහු UK එන්න හදන්නෙ.

    hard labor hari uta jobak set una ekath loku deyak. mata ehemawath set une na.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    කොහොමත් ඉතින් qualification තියාගෙන ජොබ් එකකට apply කරනවානම්
    වැඩි කට්ටක් නෑ ඉතින් මොන රටෙත් :yes::yes:
    පව් ඉතින් මොනා උනත් අපේ කොල්ලෝ
    ඔහේ IT වලට එහෙම ජොබ් තියනවද බන්

    e gananam danne na. qualification tiyanawanam hoda job ekak hoyan enna. matat apu mul dawas wala awul una kadda hodata bari nisa.

    ara farm wala wadata apu aya awith thiyenne laksha 16 wiyadam karalalu. apu widihanam kiwwe na ahuwata.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    e gananam danne na. qualification tiyanawanam hoda job ekak hoyan enna. matat apu mul dawas wala awul una kadda hodata bari nisa.

    ara farm wala wadata apu aya awith thiyenne laksha 16 wiyadam karalalu. apu widihanam kiwwe na ahuwata.

    එල තැන්ක්ස් මචන් .උබ කොහොමද ගියේ ,ඩිරෙක්ට් ඇප්ලයි කරලද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ෆාම් වල ගෙවන විදිහයි, ඉන්ඩ දෙන විදිහයි, ලයිෆ් එක මොන වගේද කියල දැනගන්නයි පුළුවන් මේක බලපුවම. ඩේට නැති අය 12:30 ට ස්කිප් කරලා බලන්න. මුල ඉඳන් බැලුවොත් UK වලට පනින්න ඉන්න අයට යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි.

    Last edited:

    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    e gananam danne na. qualification tiyanawanam hoda job ekak hoyan enna. matat apu mul dawas wala awul una kadda hodata bari nisa.

    ara farm wala wadata apu aya awith thiyenne laksha 16 wiyadam karalalu. apu widihanam kiwwe na ahuwata.

    machan mama ubata pm ekakuth damma nz seen eka ahanna e dawas wala uba replay kale nane.

    math awa ban nz. mama inne christchurch. uba koheda?
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    machan mama ubata pm ekakuth damma nz seen eka ahanna e dawas wala uba replay kale nane.

    math awa ban nz. mama inne christchurch. uba koheda?

    mama Hamilton enne. pm eka dakke na dakkanam replay karanawa aniwaren. fb name eka pm ekak danna me patte awoth hamba wemu.

    damon1 kiyala elakiri eke inna member ekenk. eyanam set wenawa.