Italy yanna Help ekak denna...

KLP

Member
Dec 23, 2013
957
27
0
machan mama japura campus eke (mgt) igena gannawa.eth bun podi podi pvt case tikak nisa , mama baluwe , campus gamana nawathtala dala , italy wage paninna...thawa kalayak campus yana ekath wadak na kiyala hituna....

mata italy inna kauru hari help ekak denna...loku deyak..
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉගෙනීම මග නවතගන්න එපා මචං. කොහොම හරි කැම්පස් ඉවර කරලම යන දේවාලෙක යන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉගෙනීම මග නවතගන්න එපා මචං. කොහොම හරි කැම්පස් ඉවර කරලම යන දේවාලෙක යන්න
    ඔව්. තෙරුමක් නැති වැඩක් ඉගෙනීම දාලා ඉතාලි යන එක. ඉස්සර වගේ දැන් එහේ ජොබ් නැ. ඉගෙන ගත්තොත් ජොබ් අඩුවක් වෙන්නේ නැ වෙන රටවල්වල.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව්. තෙරුමක් නැති වැඩක් ඉගෙනීම දාලා ඉතාලි යන එක. ඉස්සර වගේ දැන් එහේ ජොබ් නැ. ඉගෙන ගත්තොත් ජොබ් අඩුවක් වෙන්නේ නැ වෙන රටවල්වල.

    :):):)
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ඉගෙනීම මග නවතගන්න එපා මචං. කොහොම හරි කැම්පස් ඉවර කරලම යන දේවාලෙක යන්න

    mata epa wela bun...uni ekath ehemai...oke hitiyoth mama minimaruwek wenawa , lagadima....love seen , ikmanata hoda income ekak hadaganna...okkotamai , mama yanna baluwe..

    Gedarata kiwwanam e aya aul yanawa...set karagenama kiwwama shape....
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ඔව්. තෙරුමක් නැති වැඩක් ඉගෙනීම දාලා ඉතාලි යන එක. ඉස්සර වගේ දැන් එහේ ජොබ් නැ. ඉගෙන ගත්තොත් ජොබ් අඩුවක් වෙන්නේ නැ වෙන රටවල්වල.

    :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඉතලි වල ඉන්න අයටත් ජොබ් නෑ දැන්.පුලුවන් නං ජර්මනි ට්‍රයි කරල බලන්න.එහෙමත් නැත්තන් ඩුබායි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    mata epa wela bun...uni ekath ehemai...oke hitiyoth mama minimaruwek wenawa , lagadima....love seen , ikmanata hoda income ekak hadaganna...okkotamai , mama yanna baluwe..

    Gedarata kiwwanam e aya aul yanawa...set karagenama kiwwama shape....

    ඉතාලි යන්න දැන් ඉතාලි බාශාව ඕනේ වෙනවා. අනික දැන් යුරෝපිය රටකට යන්න ලේසිත් නෑ. මොන දේ තිබුනත් ඔය කැම්පස් එක ගොඩ දාගනින් මචං. අඩුම ගානේ ස්කිල්ඩ් මයිග්රේෂන් ඇප්ලයි කරන්නවත් පුළුවන් උපාදිය තිබුනොත්. ඒක නිසා හිත හදාගෙන කැම්පස් ගමන ඉවර කරපන් මචං මග නවතන්න එපා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata epa wela bun...uni ekath ehemai...oke hitiyoth mama minimaruwek wenawa , lagadima....love seen , ikmanata hoda income ekak hadaganna...okkotamai , mama yanna baluwe..

    Gedarata kiwwanam e aya aul yanawa...set karagenama kiwwama shape....
    සල්ලි, උගත්කම තියනවා නම් කෙල්ලො සීයක් දාගත්තැකි. එහෙව් එකේ එකියක් නිසා ඉගෙනීම ජිවිතේ චා කරගන්න එපා. උබට් කවදාහරි පිහිටට ඉන්නේ උගත්කම පමනයි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සල්ලි, උගත්කම තියනවා නම් කෙල්ලො සීයක් දාගත්තැකි. එහෙව් එකේ එකියක් නිසා ඉගෙනීම ජිවිතේ චා කරගන්න එපා. උබට් කවදාහරි පිහිටට ඉන්නේ උගත්කම පමනයි.

    ඔව් ඇත්ත කතාව. හැගීම් වලට වහල් වෙන්න එපා :):):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata otcharatama epa wela nan mehen sales suppprot wage jobak set karan dubai yanna.Italy wala inna untath jobs ne..love hinda uba pissek wenna epa ban.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ubata ochcharama campus eka arahan nam notes tikak kagen hari illagena exam karanna puluwan widihata attendence hadagena gedara wela freelance wadak karagena hitpan bn .ita passe italy hari one thanakta palayan
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Machan Studies ath erala italy yanna epa eka boru wedak..
    ubata ehei mehei dekama nethi wena ekak..

    Italy dan issara wage nemei hugaak ayata job na .. giya aya inne ehe idan lankaawata enna baruwa e hinda uba uni eke studies continue karapan
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ubata ochcharama campus eka arahan nam notes tikak kagen hari illagena exam karanna puluwan widihata attendence hadagena gedara wela freelance wadak karagena hitpan bn .ita passe italy hari one thanakta palayan

    :rolleyes:

    meka nam Sira I dea para