මචන් මට dollars($) වලින් ඉතුරු කරන account එකක් පටන් ගන්න ඔන ... පොඩ්ඩක් කවරු හරි දන්න කෙනෙක් ඉන්නවන්ම් කියපල්ලා මෙය පොර ටොක් දැමිමක් නොවන බව සලකන්න සැබැ අව්ස්යතාවෙකි