ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ඔබේ පවුලේ නාලිකාව. 🥴

    කෝ අර සංස්කෘතිය, සදාචාරෙ ගැන පහුගිය කාලෙ මැරෙන්න හැදුව ගණින්නාන්සෙලා සෙට් එක. මීක් නෑ මේවට දැන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..
    මාධ්‍ය ආචාරධර්මයක්, නියාමනයක් ගැන වගේ වගක් නැති රටක කවුද ඕවට වගකියන්නෙ. :dull:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..
    TV එකේ යන එකක් නෙමෙයි වගේ. Program schedule එකේ නෑ