
ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික
ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික

awula mokkda?හිරු,දෙරණ peo TV එකේ මම block කරලා තියෙන්නේ..ඊලගට ඕක.![]()
මාධ්‍ය ආචාරධර්මයක්, නියාමනයක් ගැන වගේ වගක් නැති රටක කවුද ඕවට වගකියන්නෙ.මේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..

TV එකේ යන එකක් නෙමෙයි වගේ. Program schedule එකේ නෑමේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..