ITN තමයි හොඳටම කරන්නෙ 🤓

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    මාත් ආසයි තරින්දි වගේ කෙල්ලෙක් එක්ක lip kiss කරන්න. අනේ මගේ ආසාව ඉශ්ට වේවා❤️😍😋
    හෙට උදේම නැගිටල මූණ හෝදන්නෙ නැතුව ලගම තියෙන ස්ටේශන් එකට ගිහින් කොලබට තියෙන ට්‍රේන් එකක නැගල බලන්න. කා එක්කවත් කතා කරන්නත් එපා වැඩේ හරියනකන්. පොඩි කෙමක් ඕක. පුස්කොල පොතක තිබ්බෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හෙට උදේම නැගිටල මූණ හෝදන්නෙ නැතුව ලගම තියෙන ස්ටේශන් එකට ගිහින් කොලබට තියෙන ට්‍රේන් එකක නැගල බලන්න. කා එක්කවත් කතා කරන්නත් එපා වැඩේ හරියනකන්. පොඩි කෙමක් ඕක. පුස්කොල පොතක තිබ්බෙ.
    එතකොට ආසාව ඉශ්ට වෙයිද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,447
    113
    මාත් ආසයි තරින්දි වගේ කෙල්ලෙක් එක්ක lip kiss කරන්න. අනේ මගේ ආසාව ඉශ්ට වේවා❤️😍😋
    ITN eken ehala balapan...Ba kiyana ekak na Prekshaka illeemwalata

    හෙට උදේම නැගිටල මූණ හෝදන්නෙ නැතුව ලගම තියෙන ස්ටේශන් එකට ගිහින් කොලබට තියෙන ට්‍රේන් එකක නැගල බලන්න. කා එක්කවත් කතා කරන්නත් එපා වැඩේ හරියනකන්. පොඩි කෙමක් ඕක. පුස්කොල පොතක තිබ්බෙ.
    ජේ ආර් පී සූරියප්පෙරුම උන්නනම් මොකක් කියයිද දොරමඩලාවෙ, තාරින්දි ගැන..??.හසන්න මහත්තයෝ අද ඉන්නෙ ඉස්සර උන්නු කුලැටි කෙල්ලො නෙවෙ,,උන් ඕන සබාවක කොල්ලෙක්ගෙ කටක් දිවක් හපාගෙන හපාගෙන යන්න ලැජ්ජනෑ..හෙට අනිද්ද රෙදිත් ගලවනව හසන්ත මහත්තයෝ හරිම සන්තෝසයි.අපි අද හරි දියුනුයි..හරි දියුනුයි හසන්තා..මේ අයිටීන් එකට ඉස්තුති කරන්න ඕන ඔයවගෙ කෙල්ලො ඉස්සරහට අරන් ගෙවල්වල සාලෙ ඉන්නෙ ලමා බාල තරුන නාකි ඔක්කොටම ඉස්සරහ මේවගෙ දස්සකන් කෙරුවට...අපි දැන් ලෝකෙ අල්ලල ඉවරයි හසන්ත,,අපි දිනුම්..අවුරුදු 2500ක ඉතිහාසෙ රජ්වරු මේව දැක්කම සතුටු කදුලු ගලල සූවස් ඇල පිටාර දානව හසන්ත..මේක නේද අපිට ඕන කරේ...
    මෙව්ව හසන්ත ගම් දනව් නියම් ගම් වල ලොකු ස්ක්‍රීන් දාල අපේ හැදෙන එවුන්ට පෙන්නන්න ඕනෙ හසන්ත එතකොට මේව බලල තව මේවගෙ දස්ස කෙල්ලො ලස්ස ගානක් හෙට එලියට එයි...අයි ටී එන් එකේ නිව්ස් වලට කියන්න ඕන හසන්න හැදෙන හැම කෙල්ලෙක්ටම තාරින්දි කෙනෙක් වෙන්න කියල..අනික් චැනෙලුත් හෙට ඉදන්ම අයිටීඑන් අනුගමනය කරන්න ඕන මීට වඩා ඉහලින්..අන්න දියුනුව

    ------ Post added on Jul 3, 2023 at 10:39 PM
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    තරින්දි පත්තිනි ටෝක් එකක් දීලා තිබුණා පහුගිය කාලෙ... ඊට පස්සෙ මං මේක දැක්කා... මුන් මේ කාවද බන් රවට්ටන්නෙ. :confused2:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තරින්දි පත්තිනි ටෝක් එකක් දීලා තිබුණා පහුගිය කාලෙ... ඊට පස්සෙ මං මේක දැක්කා... මුන් මේ කාවද බන් රවට්ටන්නෙ. :confused2:

    Munuth rawatanne Maha janayawa thamai🤭
     
    • Like
    Reactions: SpinXO

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තරින්දි පත්තිනි ටෝක් එකක් දීලා තිබුණා පහුගිය කාලෙ... ඊට පස්සෙ මං මේක දැක්කා... මුන් මේ කාවද බන් රවට්ටන්නෙ. :confused2:
    අඩු කුලේ එකෙක්..බඩුවක් ගහල මහ ලොකු වීරයා වෙන්න යනවා..කෙල්ලෝ බූට් තියපු උන් තමයි හිතේ අමාරුවට ඔහොම ලොකු සීන් දෙන්නේ
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    හෙට උදේම නැගිටල මූණ හෝදන්නෙ නැතුව ලගම තියෙන ස්ටේශන් එකට ගිහින් කොලබට තියෙන ට්‍රේන් එකක නැගල බලන්න. කා එක්කවත් කතා කරන්නත් එපා වැඩේ හරියනකන්. පොඩි කෙමක් ඕක. පුස්කොල පොතක තිබ්බෙ.
    puskola potha liyana kaale train thibilada ban? :lol::lol: