ITN eken ehala balapan...Ba kiyana ekak na Prekshaka illeemwalata
හෙට උදේම නැගිටල මූණ හෝදන්නෙ නැතුව ලගම තියෙන ස්ටේශන් එකට ගිහින් කොලබට තියෙන ට්‍රේන් එකක නැගල බලන්න. කා එක්කවත් කතා කරන්නත් එපා වැඩේ හරියනකන්. පොඩි කෙමක් ඕක. පුස්කොල පොතක තිබ්බෙ.
ජේ ආර් පී සූරියප්පෙරුම උන්නනම් මොකක් කියයිද දොරමඩලාවෙ, තාරින්දි ගැන..??.හසන්න මහත්තයෝ අද ඉන්නෙ ඉස්සර උන්නු කුලැටි කෙල්ලො නෙවෙ,,උන් ඕන සබාවක කොල්ලෙක්ගෙ කටක් දිවක් හපාගෙන හපාගෙන යන්න ලැජ්ජනෑ..හෙට අනිද්ද රෙදිත් ගලවනව හසන්ත මහත්තයෝ හරිම සන්තෝසයි.අපි අද හරි දියුනුයි..හරි දියුනුයි හසන්තා..මේ අයිටීන් එකට ඉස්තුති කරන්න ඕන ඔයවගෙ කෙල්ලො ඉස්සරහට අරන් ගෙවල්වල සාලෙ ඉන්නෙ ලමා බාල තරුන නාකි ඔක්කොටම ඉස්සරහ මේවගෙ දස්සකන් කෙරුවට...අපි දැන් ලෝකෙ අල්ලල ඉවරයි හසන්ත,,අපි දිනුම්..අවුරුදු 2500ක ඉතිහාසෙ රජ්වරු මේව දැක්කම සතුටු කදුලු ගලල සූවස් ඇල පිටාර දානව හසන්ත..මේක නේද අපිට ඕන කරේ...
මෙව්ව හසන්ත ගම් දනව් නියම් ගම් වල ලොකු ස්ක්‍රීන් දාල අපේ හැදෙන එවුන්ට පෙන්නන්න ඕනෙ හසන්ත එතකොට මේව බලල තව මේවගෙ දස්ස කෙල්ලො ලස්ස ගානක් හෙට එලියට එයි...අයි ටී එන් එකේ නිව්ස් වලට කියන්න ඕන හසන්න හැදෙන හැම කෙල්ලෙක්ටම තාරින්දි කෙනෙක් වෙන්න කියල..අනික් චැනෙලුත් හෙට ඉදන්ම අයිටීඑන් අනුගමනය කරන්න ඕන මීට වඩා ඉහලින්..අන්න දියුනුව
------
Post added on Jul 3, 2023 at 10:39 PM