ITN ඵකට බිලියන දෙකක fixed deposit තිබ්බලු

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කොල්ලනේ ඕක ගැන නෙවෙයි පොඩ්ඩක් හිතපන්කෝ කොහොමද බන් අටපට්ටම නොකඩවා අවුරුදු 12ක්ජනප්‍රියයම වැඩසටහන උනේ. ඕක පටන් ගත්ත කාලේ එහෙම නම් ඉන්ටර්නෙට් අනම් මනම් නැති හින්ද අරුම පුදුම දෙයක් බලන්න මිනිස්සු ඕක බලන්ඩ ඇති . ඒත් දැනුත් බලනවාද මිනිස්ස්සසු බහුතරේ?
    එහෙම නැත්තම් most popular tv programme එක අටපට්ටම කියලා මිනිස්සු කිය්නවද කවුරුහරි ඇහුවොත් එහෙම අර අපිත් පොඩි කාලේ my favourite tv programme is atapattama කියලා essay ලිව්වේ ඒ ගැන ලියන්ඩ ලේසි හින්දානේ.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    වෙනස පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. අටපට්ටම, දොරමඩලාව කොටින්ම අයි ටී එන එක බලන්න පුලුවන් තත්තවයකට ගත්තේ එවකට ජනමාධ්‍ය ඇමති ඉමිතියාස් බාකීර් කාලේ. අයි ටී එන් එකේ වැඩ කරන උන් නැද්ද මේකේ.
    වෙනස පටන් ගත්ත කිව්වේ වෙනස program එකද?
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    වෙනස පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. අටපට්ටම, දොරමඩලාව කොටින්ම අයි ටී එන එක බලන්න පුලුවන් තත්තවයකට ගත්තේ එවකට ජනමාධ්‍ය ඇමති ඉමිතියාස් බාකීර් කාලේ. අයි ටී එන් එකේ වැඩ කරන උන් නැද්ද මේකේ.
    Paka thamai. Doramadalawe wechcha ewa un anthima kale public kiwwa. Hamaduruwonta wechcha dewala.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    prof දමිමික ගංගානාත්ට බනිනවානම් බනින්න මට පෞද්ගලික හේතු තියනවා මා රාජකාරිය කල බහුජාතික සමාගමක මගේම ප්‍රොඩක්ට් ලයින් එකට ඒ කාලේ ITN එකෙන් නැතිවෙන්නම දුන්නා අපි itn එකට මිලියන ගණන් මාසෙකට බිස්නස් දුන්න එහෙම වෙලත් අපිට නැතිවෙන්න ගැහුවා ..මම prof දමිමික ගංගානාත් කවූද දැනගත්තේ සහ ඔහුට ගරු කරන්න පටන් ගත්හේ ඒ සිද්දියෙන් පස්සේ ඒ කාලේ පෞද්ගලික නාලිකා සල්ලි වලට අපේ රෙදි හෝදපු අවස්ථාවේ අපිට විරුද්ද වූනේ itn විතරයී ඒ අපි itn එකට දුන්න මිලියන ගණන් බිස්නස් වලට පයින්ගහල ...දම්මික itn එකේ හිටියේ නැ කියන මල්ලි ලා මේකබලන්න

    dammika.jpg
     
    • Like
    Reactions: skymicro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    තවත් 2000 චු කොල්ලෙක්
    අඩෝ උබේ ළමාවිය සවර්ධන වෙලා නැහැ. බොරුවක් ලියපන් අහු නොවෙන්න . පක්ෂේ ලොකු එවුන් අමුවෙන් මාළු කනවා පොඩි එවුනන් ගල් කනවා 🤣🤣🤣🤣
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජාතික රූපවාහිනි සහ ITN විනාශම කරල දැම්මෙ වද කාලකන්නිය, ඕකට ඵල දුන්නෙ ඕය ජාතික අපරාද හින්දම තමයි..



    ගoගානාථ කොහෙද බන් ITN එකේ උන්නෙ හිනෙන් දොඩවන්නෙ නැතිව ඉදපන් බන්, කොරා unp පාන්ඩු පකක් තිබ්බ ඩිපොසිට් වලට නම් කෙලිය තොපේ පොන්සි රැලම එකතුවෙලා..

    ඉතින් කරපු උන් අල්ලල හිරේ දාපන්කො තොපේ පාණ්ඩුවනෙ තියෙන්නෙ . :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    දැන් ITN එක කරන්නේ සුදත් රෝහණ නේද. පොර ආව විතරයි පොරගේ පරණ කතා සෙට් එක පෙන්නගෙන පෙන්නගෙන යනවා. කොහොම හරි 2015න් පස්සේ තමා රජයේ ටීවී චැනල් වල දේශපාලන සංවාද වලට පක්ෂ විපක්ෂ දෙපැත්තේම අය ගෙන්නන්න ගත්තේ. නැත්තන් එතකන්ම කලේ පාලු ගෙයි වලං බිඳපු එකනේ.

    කොල්ලනේ ඕක ගැන නෙවෙයි පොඩ්ඩක් හිතපන්කෝ කොහොමද බන් අටපට්ටම නොකඩවා අවුරුදු 12ක්ජනප්‍රියයම වැඩසටහන උනේ. ඕක පටන් ගත්ත කාලේ එහෙම නම් ඉන්ටර්නෙට් අනම් මනම් නැති හින්ද අරුම පුදුම දෙයක් බලන්න මිනිස්සු ඕක බලන්ඩ ඇති . ඒත් දැනුත් බලනවාද මිනිස්ස්සසු බහුතරේ?
    එහෙම නැත්තම් most popular tv programme එක අටපට්ටම කියලා මිනිස්සු කිය්නවද කවුරුහරි ඇහුවොත් එහෙම අර අපිත් පොඩි කාලේ my favourite tv programme is atapattama කියලා essay ලිව්වේ ඒ ගැන ලියන්ඩ ලේසි හින්දානේ.
    ඒක නම් සිරා. උන් අටපට්ටම කියල පෙන්නන්නෙත් දොරමඩලාවේ කෑලියි, අපේ ඉස්කෝලේ කියන එකේ තිස්ස ජනනායකගේ කතා ටිකයි අලි වැටුන කෑලියි තමා. මම හිතන්නේ ඔය slim neilsen කියන එකෙන් කරන්නේ හරි හමන් රිසර්ච් එකක් කියලා. එහෙම නැත්තන් උන් රිසර්ච් කියල කරන්න යන්නේ ලංකාවේ itn විතරක්ම පේන අඩුම GSM වලින්වත් ඉන්ටනෙට් යන්න බැරි සිග්නල් නැති දුෂ්කර පලාතක මිනිස්සුන්ගෙන් අහල වෙන්න ඕන.
     
    • Like
    Reactions: windows_ubuntu

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මේකේ ඉන්න ගොබ්බ කසළ කන්ණියන්ගේ කමෙන්ට් දැක්කම එපා වෙනවා බන්ස්. එකෙක් දිවුරලා කියනවා ධම්ම්ක ගංගානාත් සර් අයි. ටී. එන් එකේ සභාපති වෙලා හිටියේ නෑලු. මුන්ගේ කථාවනම් තියෙනවා. එදිනෙදා දැනුමවත් නෑ. හොදටම දන්න නිසා කියන්නේ.