කොල්ලනේ ඕක ගැන නෙවෙයි පොඩ්ඩක් හිතපන්කෝ කොහොමද බන් අටපට්ටම නොකඩවා අවුරුදු 12ක්ජනප්‍රියයම වැඩසටහන උනේ. ඕක පටන් ගත්ත කාලේ එහෙම නම් ඉන්ටර්නෙට් අනම් මනම් නැති හින්ද අරුම පුදුම දෙයක් බලන්න මිනිස්සු ඕක බලන්ඩ ඇති . ඒත් දැනුත් බලනවාද මිනිස්ස්සසු බහුතරේ?
එහෙම නැත්තම් most popular tv programme එක අටපට්ටම කියලා මිනිස්සු කිය්නවද කවුරුහරි ඇහුවොත් එහෙම අර අපිත් පොඩි කාලේ my favourite tv programme is atapattama කියලා essay ලිව්වේ ඒ ගැන ලියන්ඩ ලේසි හින්දානේ.