


අලුත ඉපදුන උන්ට මැජික් වුනාට ජාතික රුපවාහිනිය හා ස්වාධින රුපවාහිනිය මුල්කාලෙත් වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්, ටෙලි සීරිස් පෙන්නුවා.
දැන් ඉතින් කාලේ හැටියට දෙමළ ජින්ගි ජිගිරි ටිකක් පෙන්නයි අනාත කුකුලොන්ට කෙලින්කරන් ඇදට යන්න.![]()

අලුත ඉපදුන උන්ට මැජික් වුනාට ජාතික රුපවාහිනිය හා ස්වාධින රුපවාහිනිය මුල්කාලෙත් වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්, ටෙලි සීරිස් පෙන්නුවා.
දැන් ඉතින් කාලේ හැටියට දෙමළ ජින්ගි ජිගිරි ටිකක් පෙන්නයි අනාත කුකුලොන්ට කෙලින්කරන් ඇදට යන්න.![]()



ඒ කාලේ පෙන්නුවෙ "V" කියලා එකක්... ඔක්කොම 10 න් පස්සෙ ගියේ වැඩිහිටියන්ට පමණයි කියලා... ඒ කාලේ මට ටී.වී එක බලන්න දෙන්නෙ නෑ 10න් පස්සෙ...![]()

ai issarath ra 11 n passe adults only fim pennuwa mata witharada mathaka
පස්සෙ MTV එකෙත් සෑහෙන්න පෙන්නුවාඒ කාලේ පෙන්නුවෙ "V" කියලා එකක්... ඔක්කොම 10 න් පස්සෙ ගියේ වැඩිහිටියන්ට පමණයි කියලා... ඒ කාලේ මට ටී.වී එක බලන්න දෙන්නෙ නෑ 10න් පස්සෙ...![]()

රූපවාහිනියෙ ගියා Late Night TV කියලා එකක් 1200 න් පස්සෙ පාන්දර වේකන් පෙන්නුවා වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස්.
දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට කෙසෙ වෙතත් වැඩිහිටියො නින්දට ගියපසු දරුවෝ හොරෙන් ටී වී එක සද්දෙ අඩු කරගෙන බලයි ඔවා .ඒ කාලෙ ඒ වගෙ කරපු එකෙක් හැටියට අත්දැකීමෙන් කියන්නෙ .
මේකනම් පචයක්.
මම ඕක බලල තියෙනව. ඒත් කවදාවත් 18+ මොකුත් ගියෙ නැහැපොඩි අවුලක් තියෙනවා , මුන් හිතන්නේ 10.30 ට පොඩි උන් ඔක්කොම නිදි කියලද ?![]()


වැඩිහිටියන්ට පමණයි කියල ඇඳේ ඉඳන් හා හා ගාන ඒව පෙන්නයි අපි නොදන්න ලංකාවෙ වැඩිහිටියන්ට පමණයි පිල්මි![]()
ඕනෙ ඔට්ටුවක් game of thrones trailer එකක්වත් පෙන්නන්නෑ![]()




ලංකාවේ රූපවාහිනී නාලිකා වල 18+ වැඩසටහනකට මම බලලා තියෙන්නේ ගොඩ කාලෙකට කලින් Dynavision එකේ ගිය Ftv fashion show ටික විතරයි...
අනේ අම්මේ ඒකාලේ පෙරුම් පුරපුර ඉන්නේ ඒ වෙලාවට ගෙදර කවුරුත් නැතිවෙයන් කියලා...

dynavision කිව්වේ චැනල් එකක් ද ?
ඉස්සර Mtv එකේ ගියා එකක් ඒකේ නම මතක හැටියට fashion house හරි මොකක් හරි එකක් , ඒකත සුපිරි![]()
මේකනම් පචයක්.
මම ඕක බලල තියෙනව. ඒත් කවදාවත් 18+ මොකුත් ගියෙ නැහැ





