ITN විමසුම - New :D

waligamaya

Well-known member
  • ඇත්ත, උබ කියන කතාව 500% ඇත්ත. ආණ්ඩුව පෙරලුනා විතරයි බලපන්කෝ නයිTN එක ලස්සනට මෛත්‍රීපාල මහත්තයට කඩේ ගිය හැටි. හැබැයි මෛත්‍රීපාල මහත්තය ජනාධිපති කම භාර ගන්න වෙලාවේ කතාවෙදී කිව්වා, රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකරපු හැටි, මම නම් ඔය නයිTN එකේ බලන්නේ "ආදර දෑසක්" කියන කතාව විතරයි. ජාතික රූපවාහිණිය නම් බලන්නෙම නැති තරම්.

    ඇත්තටම ඔය රාජ්‍ය ආයතනවල, විශේෂයෙන්ම නයිTN එකේ ඉන්න උන්ව අනිවාර්යෙන්ම පුණුරුත්තාපනය කලයුතුයි කියන එක තමයි මගේ අදහස. ඊට අමතරව ක්‍රිඩකයන්, ගායකයන් සහ කලාකරුවන් ඇතුළු රටේ රටේ ප්‍රසිද්ධයි කියන අය සමහරක් දෙනාවද පුණුරුත්තාපනය කලයුතුය.

    ඔවුන් සියළු දෙනාට තමන්ගේ චරිතයේ, වෘත්තියේ, ආයතනයේ සහ රටේ තමන්ට තියෙන ගෞරවය රැක ගත යුතු අකාරය අනිවා මේ පුණුරුත්තාපන වැඩසටහන් වලදී ඉගැන්විය යුතුයි.

    හුදෙක් මෙය පලිගැනීමක් නොව පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව දැක, කාලොචිතව ක්‍රියාකරන්නන් බිහිකිරීම උදෙසාය.
    අනිව ,මචන් පරන කුනු රජ්‍ය මද්‍ය තැටිය නැවත් වදනය නොවිය යුතුව. අපි බලපොරොත්තු වන්නේ මෙය නොවෙ.