ITN "වෙනස"_ඇන_ගනී

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක
    මේක අපි A\L වල ඉගෙන ගත්තට වැරදිය් මචන්. අපි කියමු අපි සෝඩියම් කෑල්ලක් වතුරට දානවා කියලා. එතකොට සොඩියම් වතුරත් එක්ක ප්‍රතිකිරිආ කරලා හයිඩ්‍රජන් සහ NAOH හැදෙනවා එතකොට යම් තාපයක් පිට වෙනවා සහ ආලෝකයක් පිට වෙනවා. ඒ තාපය සහ ආලොකයට අදලා ස්කන්ධ ප්‍රමාණය අඩුවෙනවා. පිටවුනු මුලු ශක්තිය E නම් අඩුවෙන ස්කන්දය m=E/c^2 ප්‍රමාණයක් වෙනවා

    ඇත්තටම සමානයි තමයි මචං.. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්ම කියල පරමාණුක ශක්තිය වගේ ශක්තියක් නිදහස් වෙන්නෙ නැනේ. බොහොම පොඩි ශක්තියක් තමයි ආලෝකය හා තාපය විදියට නිදහස් වෙන්නෙ. ඉතින් ඒ ශක්තිය නිසා අඩු උන ස්කන්ධය අයින්ස්ටයින් සමිකරනෙට දාල හෙව්වොත් මචං, අඩු වෙච්ච ස්කන්ධය = ___j/9*10^16 Kg වලින් එන්නෙ. එහෙම බැලුවොත් අඩු උන ස්කන්ධය ගණන් කරන්නවත් බැරි තරම් පොඩි නේද?? මට හිතුන දේ කිව්වෙ.. වැරද්දක් තියෙනවනම් නිවැරදි කරල දෙන්න.
     
    Last edited:

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    ඇත්තටම සමානයි තමයි මචං.. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්ම කියල පරමාණුක ශක්තිය වගේ ශක්තියක් නිදහස් වෙන්නෙ නැනේ. බොහොම පොඩි ශක්තියක් තමයි ආලෝකය හා තාපය විදියට නිදහස් වෙන්නෙ. ඉතින් ඒ ශක්තිය නිසා අඩු උන ස්කන්ධය අයින්ස්ටයින් සමිකරනෙට දාල හෙව්වොත් මචං, අඩු වෙච්ච ස්කන්ධය = ***j/9*10^16 Kg වලින් එන්නෙ. එහෙම බැලුවොත් අඩු උන ස්කන්ධය ගණන් කරන්නවත් බැරි තරම් පොඩි නේද?? මට හිතුන දේ කිව්වෙ.. වැරද්දක් තියෙනවනම් නිවැරදි කරල දෙන්න.

    වැරැද්දක් තියෙනවා නම් නිවැරදි කරන්නෙ ඉස්සර බන්. දැන් උඹේ අම්මට බැන ගෙන එන එක තමා ට්‍රෙන්ඩ් එක :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වෙනස කියන්නෙ හෙන ගොන් වැඩසටහනක්:angry:. මෝඩයින්ව හොදට අන්දනව:yes:. හුගක් වෙලාවට මිත්‍යාදෘශ්ටික දේවල් යන්නෙ.
    මේ ලගදිත් එකෙක් අදිමානසික බලේකින් සාස්තර කියන සීන් 1ක් පෙන්නුව. වැඩ සටහන මෙහෙයවන එකා කියනව ඌ හොදට විද්යාව දන්නව කියල:P. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි:no: හිනා වෙන්නෙ.
    මිනිහ කියනව ස්කන්ධ 2ක් අතර බලයක් ඇතිවීම පැහැදිලි කරන්නෙ ස්කන්ධ සංස්ථික නියමයෙන් කියල. ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක. Chemistry කරන ඕනෙ එකෙක් දන්නව:yes:.

    නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් තමයි කියන්නෙ ස්කන්ධ 2ක් අතර ඇතිවෙන බලය ස්කන්ධ වල ගුනිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික බව. එතනින්ම පේනව ඌට කිසි අධිමානසික බලයක් නැහැ:no: බොරුකාරයෙක් කියල:growl::frown:. ඔයවගේ සීන් හුගක් තියනව.

    උඹ ඔය එක කැටගරියක් අල්ලගෙන නෙ කතා කරන්නෙ.
    මම නන් ඕව බලන්නෙ නෑ. මට ඕනෙ ඒව විතරයි බලන්නෙ. අර ටැලන්ට් තියෙන අයව ගෙන්න ගන්න ඒක එහෙම මරු. විරිදු කාරයෙක් ගෙනාවෙ. ගායකයෙක් ගෙනාවෙ. ඒ වගේ ඒවාට තමා මම ආස. :) වෙනස වැඩසටහන ඇතුලෙ වෙනස් දෙයක් තියෙනවා.
    හැමදේකම හොඳ නරක කියල දෙකක් තියෙනවා. ඒකෙන් හොඳ හා නරක තෝරාගන්න එක අපේ වැඩක්.:)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wenasa kiyana eke godak ma yanne boru mcn, supernatural dewal gana. eke un minissunta interesting wena widyata atin payin daala, tamai godak programs hadanne.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    වෙනස කියන්නෙ හෙන ගොන් වැඩසටහනක්:angry:. මෝඩයින්ව හොදට අන්දනව:yes:. හුගක් වෙලාවට මිත්‍යාදෘශ්ටික දේවල් යන්නෙ.
    මේ ලගදිත් එකෙක් අදිමානසික බලේකින් සාස්තර කියන සීන් 1ක් පෙන්නුව. වැඩ සටහන මෙහෙයවන එකා කියනව ඌ හොදට විද්යාව දන්නව කියල:P. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි:no: හිනා වෙන්නෙ.
    මිනිහ කියනව ස්කන්ධ 2ක් අතර බලයක් ඇතිවීම පැහැදිලි කරන්නෙ ස්කන්ධ සංස්ථික නියමයෙන් කියල. ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක. Chemistry කරන ඕනෙ එකෙක් දන්නව:yes:.

    නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් තමයි කියන්නෙ ස්කන්ධ 2ක් අතර ඇතිවෙන බලය ස්කන්ධ වල ගුනිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික බව. එතනින්ම පේනව ඌට කිසි අධිමානසික බලයක් නැහැ:no: බොරුකාරයෙක් කියල:growl::frown:. ඔයවගේ සීන් හුගක් තියනව.

    උබ වගෙ උන් එලකිරි එකෙ ඉන්න එක ගැන සතුටුයි... මචෝ
    11.gif
    11.gif
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ITN එකේ අනිත් වැඩත් මෙහෙම තමා...බොරු වපුරන එක තමා මුන්ගේ වැඩේ...මිනිස්සු ආයෙත් ගල් යුගයට ගෙනියන්න හදන්නේ.:lol:

    මිනිස්සු අනාගතේ ගැන කියන සාස්තර කියන හොරු ගාවට සෙට් කරගත්තම, අදිමානසික දේවල් වගේ බොරු කියුවාම. අපේ රටේ මිනිස්සුන්ට වර්තමානයෙ තියන ප්‍රශ්න ලේසියෙන්ම අමතක කරවන්න පුලුවන්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254

    :yes:ITN එකෙන් කරන්නේ ඒක තමා..දැන් බලපන් මේ ප්‍රෝග්‍රෑම් එකට සමහරු වහ වැටිලා..වචනයක් කියනවට කැමති නැහැ.හොද ප්‍රෝග්‍රෑම් එකක්ලු..ඉතින් හොද ප්‍රෝග්‍රෑම් එකක් නම් මොකද බොරු වපුරන්නේ..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා සහෝ... :yes:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    ithin ban sirasa Chanel eke issara news walatath parana bomb blast wala videos damme. ohoma thamai bn onama deka hari waradi thiyenna puluwan.

    anika adhimaanasika balayan nahai kiyala kiyanna kaatawath ba. ehema kiyanawanm e kena bouthika waadaya thula hirawechcha maanasikathwayak thiyena kenek.

    me dewal gana kuruth kiyana dewal ahanna epa. mewan balayan gana isthirawama danagannanam thamn wisinma awabodha karaganna one.

    onama dekin ape jiwitheta ganna puluwan dewal thiyenna puluwan. e tika aragena ithuru tika atha arala daala jiwath weyalla.
     
    මචන් අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඕක තමයි..එකෙක් වැරද්දක් කරොත් ආ අරුත් මෙහෙම කරා කියලා ඒක කම්පෙයාර් කරන්න යනවා..මිනිස්සු වැරදි හදා ගන්නේ නැහැ..කරපු වැරැද්ද පිළිගන්නේ නැහැ..එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නවා..politics වලත් එහෙමයි.ඒක තමා ලංකාව තාමත් එකම තැන.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඕක තමයි..එකෙක් වැරද්දක් කරොත් ආ අරුත් මෙහෙම කරා කියලා ඒක කම්පෙයාර් කරන්න යනවා..මිනිස්සු වැරදි හදා ගන්නේ නැහැ..කරපු වැරැද්ද පිළිගන්නේ නැහැ..එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නවා..politics වලත් එහෙමයි.ඒක තමා ලංකාව තාමත් එකම තැන.

    අම්මප ඇත්ත බන්. අර රතුපස්වල සීන් එක වෙලාවෙත් පාර්ලිමේන්තුවේ ඒක ගැන අහද්දී ආණ්ඩුවේ එවුන් ඇහුවේ ඇයි JVP කාලේ මිනිස්සු මැරුවේ UNP එකෙන් ඒවා දැන් මතක නැද්ද කියලා? එහෙමෙයි කියලා ඊට පස්සේ එන ඔක්කොම ආණ්ඩුවලට අහිංසක මිනිස්සු මරන්න අයිතියක් තියෙනවද? :angry::angry::angry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක
    මේක අපි A\L වල ඉගෙන ගත්තට වැරදිය් මචන්. අපි කියමු අපි සෝඩියම් කෑල්ලක් වතුරට දානවා කියලා. එතකොට සොඩියම් වතුරත් එක්ක ප්‍රතිකිරිආ කරලා හයිඩ්‍රජන් සහ NAOH හැදෙනවා එතකොට යම් තාපයක් පිට වෙනවා සහ ආලෝකයක් පිට වෙනවා. ඒ තාපය සහ ආලොකයට අදලා ස්කන්ධ ප්‍රමාණය අඩුවෙනවා. පිටවුනු මුලු ශක්තිය E නම් අඩුවෙන ස්කන්දය m=E/c^2 ප්‍රමාණයක් වෙනවා
    මල්ලි හරි මල්ලි:rofl::):):rofl:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචන් අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඕක තමයි..එකෙක් වැරද්දක් කරොත් ආ අරුත් මෙහෙම කරා කියලා ඒක කම්පෙයාර් කරන්න යනවා..මිනිස්සු වැරදි හදා ගන්නේ නැහැ..කරපු වැරැද්ද පිළිගන්නේ නැහැ..එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නවා..politics වලත් එහෙමයි.ඒක තමා ලංකාව තාමත් එකම තැන.

    කරපු වැරැද්ද හරි කියල නෙවෙයි බන් කිව්වේ. හැම කෙනා අතින්ම වැරදි වෙනවා. එහෙමයි කියල
    ඒ කෙනා හෝ ඒ program එක තනිකරම වැඩක් නැති එකක් කියන එක වැරදි කියන එක විතරයි මන් කිව්වේ. හොඳ දේ අරන් වැරදි අත ඇරපන්.