ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්රතික්රියකවල ස්කන්ධය, ප්රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක
මේක අපි A\L වල ඉගෙන ගත්තට වැරදිය් මචන්. අපි කියමු අපි සෝඩියම් කෑල්ලක් වතුරට දානවා කියලා. එතකොට සොඩියම් වතුරත් එක්ක ප්රතිකිරිආ කරලා හයිඩ්රජන් සහ NAOH හැදෙනවා එතකොට යම් තාපයක් පිට වෙනවා සහ ආලෝකයක් පිට වෙනවා. ඒ තාපය සහ ආලොකයට අදලා ස්කන්ධ ප්රමාණය අඩුවෙනවා. පිටවුනු මුලු ශක්තිය E නම් අඩුවෙන ස්කන්දය m=E/c^2 ප්රමාණයක් වෙනවා
ඇත්තටම සමානයි තමයි මචං.. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්ම කියල පරමාණුක ශක්තිය වගේ ශක්තියක් නිදහස් වෙන්නෙ නැනේ. බොහොම පොඩි ශක්තියක් තමයි ආලෝකය හා තාපය විදියට නිදහස් වෙන්නෙ. ඉතින් ඒ ශක්තිය නිසා අඩු උන ස්කන්ධය අයින්ස්ටයින් සමිකරනෙට දාල හෙව්වොත් මචං, අඩු වෙච්ච ස්කන්ධය = ___j/9*10^16 Kg වලින් එන්නෙ. එහෙම බැලුවොත් අඩු උන ස්කන්ධය ගණන් කරන්නවත් බැරි තරම් පොඩි නේද?? මට හිතුන දේ කිව්වෙ.. වැරද්දක් තියෙනවනම් නිවැරදි කරල දෙන්න.
Last edited:


. මෝඩයින්ව හොදට අන්දනව
. හුගක් වෙලාවට මිත්යාදෘශ්ටික දේවල් යන්නෙ.
. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි
හිනා වෙන්නෙ. 
. ඔයවගේ සීන් හුගක් තියනව.
වෙනස වැඩසටහන ඇතුලෙ වෙනස් දෙයක් තියෙනවා.
