ඕක බොරු කියලා ඔක්කොම කියද්දි... හදපු එකත් කියද්දි.. උඹ කියනවා ඇත්තලු![]()
හැමෝම ?? මම කියපු එක ආයිත් කියවල බලපන්
ඕක බොරු කියලා ඔක්කොම කියද්දි... හදපු එකත් කියද්දි.. උඹ කියනවා ඇත්තලු![]()
හැමෝම ?? මම කියපු එක ආයිත් කියවල බලපන්
මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ

අපෝ ඔය වෙනසෙම තමා අර සක්විති හොර හාමුදුරුවන්ව, හෙන අධිමානසික හැකියාවක් තියෙනව කියල පතාරියන් බේගල් ඇදල දැන්මෙ.. මෙලෝ වැඩක් නෑ...

දැන් බලන්න හසන්ත මෙතන ගොඩක් අය පාවිච්චි කරන "මොනව උනත්" කියන සංකල්පය ...
මොනව උනත් යුද්දෙ දින්නනෙ![]()

මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ

එක දෙයක් මෙහෙම උනා කියලා හිනා වෙන්න එපා බන්.මොනවා උනත් මම නම් වෙනස බලලා දන්නේ නැති දේවල් දැනගෙන තියනවා..කාටත් වරදින්න පුළුවන්..ITN කොහොම උනත් වෙනස හොද program ekak

වෙනස කියන්නෙ හෙන ගොන් වැඩසටහනක්. මෝඩයින්ව හොදට අන්දනව
. හුගක් වෙලාවට මිත්‍යාදෘශ්ටික දේවල් යන්නෙ.
මේ ලගදිත් එකෙක් අදිමානසික බලේකින් සාස්තර කියන සීන් 1ක් පෙන්නුව. වැඩ සටහන මෙහෙයවන එකා කියනව ඌ හොදට විද්යාව දන්නව කියල. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි
හිනා වෙන්නෙ.
මිනිහ කියනව ස්කන්ධ 2ක් අතර බලයක් ඇතිවීම පැහැදිලි කරන්නෙ ස්කන්ධ සංස්ථික නියමයෙන් කියල. ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක. Chemistry කරන ඕනෙ එකෙක් දන්නව.
නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් තමයි කියන්නෙ ස්කන්ධ 2ක් අතර ඇතිවෙන බලය ස්කන්ධ වල ගුනිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික බව. එතනින්ම පේනව ඌට කිසි අධිමානසික බලයක් නැහැබොරුකාරයෙක් කියල
. ඔයවගේ සීන් හුගක් තියනව.

බත් බැලයොන්ට ඔවා තෙරෙන් නැ බන්, උන් හිතන්නෙ මොනවා උනත් හොද ප්‍රොග්‍රම් එක කියලාබත් බැලයොන්ට ඔවා තෙරෙන් නැ බන්, උන් හිතන්නෙ මොනවා උනත් හොද ප්‍රොග්‍රම් එක කියලා

හැගීම් ඉලක්ක කලාම ලේසියිනෙ ප්‍රේක්ෂකයෝ රඳවගන්න.ඒ අතින් අටපට්ටම හොඳයි
ITN නිවේදකයො සහ කියන වචනෙ පට්ට ගහනවා නේද ඕන තැනටයි එපා තැනටයි.සහ කිව්වම උන්ට බෝනස් දෙනවද දන්නේ නෑ

මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ