ow salli deela unath balana eka paadu na. Ewagen ganna godak dewal tiyanawa. Me teledrama wala fan base eka tawa wadi unoth maru. Ethakota hadana ewntath tawa invest karala quality ekath wadi karanna puluwanne.ඇත්තටම එකකටවත් 500k නෑ.. ඒත් ITN එකේ ඔයවගේ ඩ්‍රාමා හදන එක නවතින එකක් නෑ..මම නම් මේ ඩ්‍රාමා DVD විකුනන්න තියනවනම් අරන් බලනවා 1000/= උනත් ගන්නවා මම..ඒතරමට මේවට අපි වියදම් කලාට පාඩූ නෑ..ඔව් සබ් ඇක්ටර්ස්ලා උනත් මොකක් හරි නාට්‍ය හා රංග කලා ආයතනයකින් ගත්තු අය වෙන්න ඕන..නියමෙට රගපානව..
Mulimma drama eke wahenne yaka kiri mallitaඒ වෙද්දි යකා වැහෙන්න පටන් අරන් නෑ පොතේ නම්
ow ekanam atte 1m viewsදෙවනි ඉනිම තරම් නෑ හැබැයි
fan base eka innawa ekai owa hadanneeow salli deela unath balana eka paadu na. Ewagen ganna godak dewal tiyanawa. Me teledrama wala fan base eka tawa wadi unoth maru. Ethakota hadana ewntath tawa invest karala quality ekath wadi karanna puluwanne.
ammage redda.එක විශාල හොද නිර්මාණ බිහිකරා හැරවුම් ලක්ශයක් වුනා කුබ්බියෝ, තනමල්විල කොල්ලා වගේ එවයින්
Hmmm asai neh?වයිපරේ නම් බලනව ඕක හිනා වෙවී![]()
![]()
මන් දන්නෙ නෑ බන් මේ ඊයෙ පෙරේද කිවුවා මස් වැද්දා කෙල්ලෙක් අනාත කරල කියලMulimma drama eke wahenne yaka kiri mallita
ow ekanam atte 1m views
fan base eka innawa ekai owa hadannee
ammage redda.
ITN eke reupavahini eke e kale indamma oya catergory eke drama giya 2000n passe ipaduna unta magic thama kumbiyo thanamalwila wage ewa nam
Hmmm asai neh?

කොල්ලනේ මම ලගදි ඉදල සකර්ම Drama එක බලනව යූටියුබ් එකෙන්..අම්මෝ බන් වැලක් වගේනේ softcoreඋකනවා පෙන්නන්නේ නැතිවුනාට මේක බලනකොට තේරෙනවා මොනවද කරන්නේ කියලා..මොනවා උනත් මන් බලපු හොදම drama වලින් එකක් සකර්ම. 87,88 කාලයක ගමක වෙන කතාවක් මේක කෙටි කතා පොතක තියන කතාවක් පටන් ගන්න කොට නම දානව දැන් මට මතක නෑ. කියවන්න ආසකෙනෙක් ඉන්නවනම් හොයලා බලලා කියවන්න හොද 18 ප්ලස් සීන් එහෙම ඇති රසකරලා ලියලා.
Drama නම් ඉතින් ITN තමා
මේ Drama එකේ පෙන්නනවා සමජවාදී මතයට නම් මන් ආසයි.ඒත් දැන් JVP එකකරන්නේ ඒක නෙමයි කියලා හොදට තේරෙනවා. බලන කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලා යන්න මේ ඩ්‍රාමා එක ගැන කතිකාවක්..අනික මේකේ Music කියන්න වචන නෑ අදාල සීන් එකට 100% මැච් වෙනවා ඇත්තටම කිව්වොත් ලංකාවේ ෆිල්ම් එකකට වඩා කොලිටි එකක් මේ ඩ්‍රාමා එකේ තියනවා.කලර් තීම් එක උනත් 80s වලට ගැලපෙන්න දලා තියෙන්නෙ..රගපාන උන් නම් කියලා වැඩක් නෑ රගපානවද කියලවත් හිතෙන්නේ නෑ..
මේ පහල දලා තියන විඩියෝස් ටික නිකමට බලපල්ලා..බලනවා සත්තයි ඉවර වෙනකම්ම...
මේකේ 9:58 ඉදන් බලපන්..
තව මේවගේ සීන් තිබ්බා එපිසෝඩ්ස් මතක නෑ..
අවසානේඑ කියන්න ඕන මේක බලන්නේ වල් කම නිසා නෙමෙයි...මේ ඩ්‍රාමා එකේ හැම තප්පරයක්ම මම නම් හරි ආසාවෙන් බලනවා ඊලගට මොකක්ද වෙන්නේ කියලා තියන කුතුහලේට...![]()
කොල්ලනේ මම ලගදි ඉදල සකර්ම Drama එක බලනව යූටියුබ් එකෙන්..අම්මෝ බන් වැලක් වගේනේ softcoreඋකනවා පෙන්නන්නේ නැතිවුනාට මේක බලනකොට තේරෙනවා මොනවද කරන්නේ කියලා..මොනවා උනත් මන් බලපු හොදම drama වලින් එකක් සකර්ම. 87,88 කාලයක ගමක වෙන කතාවක් මේක කෙටි කතා පොතක තියන කතාවක් පටන් ගන්න කොට නම දානව දැන් මට මතක නෑ. කියවන්න ආසකෙනෙක් ඉන්නවනම් හොයලා බලලා කියවන්න හොද 18 ප්ලස් සීන් එහෙම ඇති රසකරලා ලියලා.
Drama නම් ඉතින් ITN තමා
![]()
මේ Drama එකේ පෙන්නනවා සමජවාදී මතයට නම් මන් ආසයි.ඒත් දැන් JVP එකකරන්නේ ඒක නෙමයි කියලා හොදට තේරෙනවා. බලන කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලා යන්න මේ ඩ්‍රාමා එක ගැන කතිකාවක්..අනික මේකේ Music කියන්න වචන නෑ අදාල සීන් එකට 100% මැච් වෙනවා ඇත්තටම කිව්වොත් ලංකාවේ ෆිල්ම් එකකට වඩා කොලිටි එකක් මේ ඩ්‍රාමා එකේ තියනවා.කලර් තීම් එක උනත් 80s වලට ගැලපෙන්න දලා තියෙන්නෙ..රගපාන උන් නම් කියලා වැඩක් නෑ රගපානවද කියලවත් හිතෙන්නේ නෑ..![]()
මේ පහල දලා තියන විඩියෝස් ටික නිකමට බලපල්ලා..බලනවා සත්තයි ඉවර වෙනකම්ම...
මේකේ 9:58 ඉදන් බලපන්..
තව මේවගේ සීන් තිබ්බා එපිසෝඩ්ස් මතක නෑ..
අවසානේඑ කියන්න ඕන මේක බලන්නේ වල් කම නිසා නෙමෙයි...මේ ඩ්‍රාමා එකේ හැම තප්පරයක්ම මම නම් හරි ආසාවෙන් බලනවා ඊලගට මොකක්ද වෙන්නේ කියලා තියන කුතුහලේට...![]()
පැරණි ජ.වි.පෙ මතවාදයට මිනිස්සු තවම කැමතියි වගේ තමයි සමහරු වෛර කරන්නෙත්. චරිත වල ගති සොභාව පෙන්නන විදිහ පට්ටම ක්‍රියේටිව්.මේක 71 කැරැල්ල ගැන නේද මන් මේකත් බලනවා.. මේක සකර්ම එකට වඩා පරණ විදියට නේද යන්නේ?? කලර් තීම් එක එහෙම හෙන බ්‍රව්නිශ්..
මොනවා උනත් මේ ඩ්‍රාමා දෙකෙන් මට JVP අයගේ නැගීසිටීම ගැන ඇත්තටම පැහැදීමක් ආවා. සකර්ම එකේ අර සර් ලමයින්ට උගන්වන සමාජවාදී තියරි එක අදටත් වලංගුයි..හැබැයි අද JVP එක සෝමවංශගෙන් පස්සේ වැලලුනා සදහටම....
අර සකර්ම එකේ සර්ට රගපාන එකානම් නියම ජෙවීපී බොඩිලැන්ග්වේජ් එක තියෙන්නෙ කොහොම ඔයවගේ ඩ්‍රාමා හදනවද මන්ද.? රගපාන අය එහෙම කාශ්ටක ගතියට අරන් තියනවා ගම්වල ඉන්න නියම මිනිස්සු වගේම කෙට්ටුවට ගෑනූ පිරිමි දෙගොල්ලම.. එදිරිමුනියගේ කතාවක් වගේ නෙමෙයි ඒකේ අම්ම කවුද දුව කවුද හොයන්නත් බෑනේ..
නෑ මචන් උන් ඒ කාලේ කියපු එක දැන් නම් ඇත්තටම ඇස් දෙකෙන් අපි දකිනවා..JVP එක දැන් නම් චටර්....සෝමවංශගෙන් පස්සේ JVp එකක් නෑ ඇත්තම කියනවනම්..මෑත කාලෙ බලන හොඳම එක... කතාවෙ රසය වෙනමම එකක්.
පැරණි ජ.වි.පෙ මතවාදයට මිනිස්සු තවම කැමතියි වගේ තමයි සමහරු වෛර කරන්නෙත්. චරිත වල ගති සොභාව පෙන්නන විදිහ පට්ටම ක්‍රියේටිව්.
------ Post added on Nov 14, 2021 at 9:13 PM