කොල්ලනේ මම ලගදි ඉදල සකර්ම Drama එක බලනව යූටියුබ් එකෙන්..අම්මෝ බන් වැලක් වගේනේ softcore 

උකනවා පෙන්නන්නේ නැතිවුනාට මේක බලනකොට තේරෙනවා මොනවද කරන්නේ කියලා..මොනවා උනත් මන් බලපු හොදම drama වලින් එකක් සකර්ම. 87,88 කාලයක ගමක වෙන කතාවක් මේක කෙටි කතා පොතක තියන කතාවක් පටන් ගන්න කොට නම දානව දැන් මට මතක නෑ. කියවන්න ආසකෙනෙක් ඉන්නවනම් හොයලා බලලා කියවන්න හොද 18 ප්ලස් සීන් එහෙම ඇති රසකරලා ලියලා.

Drama නම් ඉතින් ITN තමා 

මේ Drama එකේ පෙන්නනවා සමජවාදී මතයට නම් මන් ආසයි.ඒත් දැන් JVP එකකරන්නේ ඒක නෙමයි කියලා හොදට තේරෙනවා. බලන කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලා යන්න මේ ඩ්‍රාමා එක ගැන කතිකාවක්..අනික මේකේ Music කියන්න වචන නෑ අදාල සීන් එකට 100% මැච් වෙනවා ඇත්තටම කිව්වොත් ලංකාවේ ෆිල්ම් එකකට වඩා කොලිටි එකක් මේ ඩ්‍රාමා එකේ තියනවා.කලර් තීම් එක උනත් 80s වලට ගැලපෙන්න දලා තියෙන්නෙ..රගපාන උන් නම් කියලා වැඩක් නෑ රගපානවද කියලවත් හිතෙන්නේ නෑ..

මේ පහල දලා තියන විඩියෝස් ටික නිකමට බලපල්ලා..

බලනවා සත්තයි ඉවර වෙනකම්ම...
මේකේ 9:58 ඉදන් බලපන්..

තව මේවගේ සීන් තිබ්බා එපිසෝඩ්ස් මතක නෑ..
අවසානේඑ කියන්න ඕන මේක බලන්නේ වල් කම නිසා නෙමෙයි...මේ ඩ්‍රාමා එකේ හැම තප්පරයක්ම මම නම් හරි ආසාවෙන් බලනවා ඊලගට මොකක්ද වෙන්නේ කියලා තියන කුතුහලේට...