ITN එකේ ගිය ඉස්සර 2004-2005 වගේ කාලෙ ගියපු cartoon එකක් තියේ, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්.
ගහක් තියෙන්වා, ඒකේ අස්සෙ පොඩි පොඩි ලේන්නු වගේ සත්තු ඉන්නවා.
නම මතක නෑ English එකක්.
තව ලහිරු මඩල එහෙම ගියේ ඒ කාලෙ.
ගහක් තියෙන්වා, ඒකේ අස්සෙ පොඩි පොඩි ලේන්නු වගේ සත්තු ඉන්නවා.
තව ලහිරු මඩල එහෙම ගියේ ඒ කාලෙ.