ITN, Rupavahini Lake House

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,735
    33,999
    113
    මචං මම අද ඉඳලා බලන්නේ ජාතික රූපවාහිනිය, ITN අහන්නේ ගුවන් විදුලි සංස්ථාව කියවන්නේ සිළුමිණ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ත්‍රස්තවාදී ප්‍රහාර වැඩිම ගානකට මුහුන දුන් එකම ජනනායකයා-ITN
    පවුල් පාලනයේ පරාජය_ITN
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,056
    113
    Gotland
    RwzUZU4.png
     

    waligamaya

    Well-known member
  • මචන් දෙයක් වැරදි කියල එය පරජය කලාට පස්සෙ අපහු එදෙයම කරන්න් එප, එතකොට උබත් උබ මීට කලින් උන් කරපුදෙම කරලා එවලටම වැටෙනව. වෙනසක් කියන්නේ ඔලු මරුවක් නෙවෙයි

    සුරර්මන්ල, හඩස්න්ල වෙනුවට තව කට්ටියක් ඇවිල්ල වැඩක් නැ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචං මම අද ඉඳලා බලන්නේ ජාතික රූපවාහිනිය, ITN අහන්නේ ගුවන් විදුලි සංස්ථාව කියවන්නේ සිළුමිණ