It's happening...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,081
    1
    63,457
    113
    Mother Earth
    සොරි බන් දේවදත්ත ලෙස නිවැරදි විය යුතුයි.

    සංඝ භේදය කිරීමෙන් පසු තමන් කෙරේ තිබූ ජනප්‍රියතාවය සහ ගෞරවය අහිමි වීම නිසා නැවතත් බුදුන් වහන්සේ ඒ වන විට වැඩ සිටි ආරාමයට දේවදත්ත එන ගමනේදී ඔහු විසින් කරන ලද කර්ම ඵල දී පොළව විවර වී ඔහු අවීචි මහ නරකාදියට ඇද වැටුණේය. :sorry:
     
    • Haha
    Reactions: dilann and Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,081
    1
    63,457
    113
    Mother Earth

    මට මතකයි මම ත්‍රෙඩ් එකක් දාලත් අහලා තියෙනවා. දැන් අපි බොරතෙල් ගන්නවනේ. බොර තෙල් නිධි වලින් ගන්නෙ ඒ කියන්නෙ බොරතෙල් ක්ෂය වන සම්පතක්. බොරතෙල්(crude oil) තව අවුරුදු 50කින් නැති වෙනවා. එතකොටෙ දැන් බොරතෙල් නිධිවලින් බොරතෙල් ගත්තුවගේ කුහර හැදිලා ඒවගෙ වතුර පිරෙනවා. පස්සෙ ටිකකාලෙකින් ඒවා ඇතුලට පස් කඩන් වැටිලා කිඳා බහිනවා. ඔන්න ඔය සින්ක් හෝල් එක වගේ. පස්සෙ සුනාමි එනවා. :love2:
     
    • Wow
    • Like
    Reactions: Thiefx and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,033
    68,465
    113

    මට මතකයි මම ත්‍රෙඩ් එකක් දාලත් අහලා තියෙනවා. දැන් අපි බොරතෙල් ගන්නවනේ. බොර තෙල් නිධි වලින් ගන්නෙ ඒ කියන්නෙ බොරතෙල් ක්ෂය වන සම්පතක්. බොරතෙල්(crude oil) තව අවුරුදු 50කින් නැති වෙනවා. එතකොටෙ දැන් බොරතෙල් නිධිවලින් බොරතෙල් ගත්තුවගේ කුහර හැදිලා ඒවගෙ වතුර පිරෙනවා. පස්සෙ ටිකකාලෙකින් ඒවා ඇතුලට පස් කඩන් වැටිලා කිඳා බහිනවා. ඔන්න ඔය සින්ක් හෝල් එක වගේ. පස්සෙ සුනාමි එනවා. :love2:
    Oya okoma enne hithe.eliye newe
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,081
    1
    63,457
    113
    Mother Earth
    Oya okoma enne hithe.eliye newe
    20d78ebeeb5c059eaba70dc979ab8fa9.gif