Polawa tiyenne vinchayane.eliye newe.athulata giye hitheඅඩෝ මුගලන් හාමුදුරුවො පොළව ඇතුලට ඇදන් ගිය තැනද දන්නෙ නෑ මේ. @asliyanage
සොරි බන් දේවදත්ත ලෙස නිවැරදි විය යුතුයි.

Oya okoma enne hithe.eliye newe
මට මතකයි මම ත්රෙඩ් එකක් දාලත් අහලා තියෙනවා. දැන් අපි බොරතෙල් ගන්නවනේ. බොර තෙල් නිධි වලින් ගන්නෙ ඒ කියන්නෙ බොරතෙල් ක්ෂය වන සම්පතක්. බොරතෙල්(crude oil) තව අවුරුදු 50කින් නැති වෙනවා. එතකොටෙ දැන් බොරතෙල් නිධිවලින් බොරතෙල් ගත්තුවගේ කුහර හැදිලා ඒවගෙ වතුර පිරෙනවා. පස්සෙ ටිකකාලෙකින් ඒවා ඇතුලට පස් කඩන් වැටිලා කිඳා බහිනවා. ඔන්න ඔය සින්ක් හෝල් එක වගේ. පස්සෙ සුනාමි එනවා.![]()
Oya okoma enne hithe.eliye newe