It's worth to wait and see

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
fb43fb3c5acda2fcb67475267add9aed386502246b1c713b889caf412e42d87e_1.gif
 
  • Like
Reactions: Executer

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අඩෝ මම විනාඩි 2ක් බලන් හිටියා එත් කැඩෙන්නේ නැහැ නේහ් බන් පට්ට හයිය ඇත් ග්ලාස් එක
 

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    :D

    විනාඩි 3ක් විතර ගියාට පස්සෙ වීදුරුව කැඩෙන්නෙ.
    මම වීදුරුව කැඩෙනකම් බලාගෙන හිටියා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ ඒ වීදුරුව කැඩෙන්න එච්චර වෙලා යන්නේ ඇයි බන්? මොනවයින්ද හදල තියෙන්නේ?
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :D

    විනාඩි 3ක් විතර ගියාට පස්සෙ වීදුරුව කැඩෙන්නෙ.
    මම වීදුරුව කැඩෙනකම් බලාගෙන හිටියා

    ඊට පස්සෙ ගිහින් ගෙදර තිබ්බ වීදුරු ටික පොලේ ගැහුවා නේ?
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    ඊට පස්සෙ ගිහින් ගෙදර තිබ්බ වීදුරු ටික පොලේ ගැහුවා නේ?

    ඔව් බං.
    ඒ වීදුරු ටිකනම් ඉක්මන්ට කැඩෙනවා